එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?
සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ
මම හැම CC එකකම expenses daily settle කරනව.මෙහෙමයි. මම CC පාවිච්චි කරන විදියට පාවිච්චි කරන උන් ඉන්නෙ දශම ගානයි. අනික් හැම එකාලම දිනේට ගෙවන්නෙ නැතුව පොලී හදා ගන්නව. ඒකයි සීන් එක. Discount කතාව එන්නෙ ඒ merchant & bank අතර සිද්ධවෙන Agreement එකකින්. දෙන්නගෙම Product එක sale වෙනව ඒ වගේ වැඩක් කරාම. බැංකුවට ඕන වැඩියෙන් CC දෙන්න. බඩු කඩේට ඕන වැඩියෙන් බඩු දෙන්න..
මම හැම CC එකකම expenses daily settle කරනව. කවදාවත් මම due වෙන්න දෙන්නෙ නෑ. මම CC තියන් ඉන්නෙ Offers & ගෙවීමේ ක්‍රමයට බඩු ගන්න විතරයි. ඒ වගේම මස්මාලු එලවලු පලතුරු වලට Sampath Bank CC එකට 25% ක් Discount Every saturday food city එකේ.. ඉතින් ඒක පට්ට benefit එකක්. CC එකක් පාවිච්චි කරල විනාස වෙන්නත් පුළුවන්. CC එකකින් Profit කර ගන්නත් පුළුවන්. ඒක අපි මොලෙන් ගහන්න ඕන ගේමක්... හරියට සෙට් උනොත් ආයෙ CC කියන්නෙ සුපිරි product එකක්.


මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.මම හැම CC එකකම expenses daily settle කරනව.
![]()

මම නං ලයිට් බිල් කාරයා එන්නත් කලින් ගෙස් කරලා බිල ගෙවනවා.මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.
ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල?![]()

Math ehemai bn, Wishwa eke settle wenna ona gana watuna gaman pay karanawaමොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.
ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල?![]()
අන්න ඒකනෙ.. බැංකු පෝසත් නොකර අපි Profit කරන්නෙ අන්න ඒ විදියට..Math ehemai bn, Wishwa eke settle wenna ona gana watuna gaman pay karanawa![]()
එතකොට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ දින 30 කතන්දරේ ගැන. කාඩ් එක තියන් ඉන්නෙ offers ගන්නයි installment wise payments වලටයි. ඒක පට්ට ආතල්... මම කාඩ් 5ක් හැදුව. එක එක එව්වයි එක එක ඒව ගෙවන්න අරන්. NTB එකෙන් Scheduler දාල තියෙනව ඒ ඒ Cards වලට ගානට installments settle වෙන්න.. හිතන්න දෙයක් ඇත්තෙම නෑ. 
Dawas 30k newei bn 51 Denawane???අන්න ඒකනෙ.. බැංකු පෝසත් නොකර අපි Profit කරන්නෙ අන්න ඒ විදියට..එතකොට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ දින 30 කතන්දරේ ගැන. කාඩ් එක තියන් ඉන්නෙ offers ගන්නයි installment wise payments වලටයි. ඒක පට්ට ආතල්... මම කාඩ් 5ක් හැදුව. එක එක එව්වයි එක එක ඒව ගෙවන්න අරන්. NTB එකෙන් Scheduler දාල තියෙනව ඒ ඒ Cards වලට ගානට installments settle වෙන්න.. හිතන්න දෙයක් ඇත්තෙම නෑ.
Sampath CC (400,000 Credit Limit)
Sampath Corporate CC (100,000 Credit Limit)
HSBC CC (300,000 Credit Limit)
DFCC CC (400,000 Credit Limit)
NTB Amex CC (200,000 Credit Limit)
මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.
ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල?![]()
statement eka hedena dawasata kalin dawase purchase ekak kaloth dawas 25-26k wage tiyenneDawas 30k newei bn 51 Denawane???
දැන් උඹ කියන්නෙ මම Credit card එක ණය කරගෙන පොලී කරගෙන ගෙව ගෙව ඉන්න ඕන කියලද?debit card ekak wenuwata credit card ekak gatta ekek neh ban uba.. lol..
මාර මිනිස්සුනෙ.
ඒ වගේම මම Credit card වලින් Profit කරනව සෑහෙන්න. සෙනසුරාදට මම food city එකෙන් ගන්න මස් මාලු එලවලු හැම එකකටම 25% ක් discounts. ලාබෙට බඩු අරන් ඇවිත් ගෙදර ඇවිත් ණය ටික බේරනව.
(last reply for you)දවස් 30යි. ඒ minimum payment එක රුපියල් 250 දාන්න. තවත් දවස් 21ක් දෙනව full payment එකට..Dawas 30k newei bn 51 Denawane???
Keells eke da ?මස්මාලු එලවලු පලතුරු වලට Sampath Bank CC එකට 25% ක් Discount Every saturday food city එකේ..
FYA.,දැන් උඹ කියන්නෙ මම Credit card එක ණය කරගෙන පොලී කරගෙන ගෙව ගෙව ඉන්න ඕන කියලද?මාර මිනිස්සුනෙ.
එදිනෙදා Payments මම කරනව Credit card එකෙන්. Discounts ටික ගානට ගන්නව ඒකෙන්.
බඩු ගෙවන්න ගද්දි සත පහක් පොලී නැතුව card එකට ගෙවන්න ගන්නව.
දැන් Debit card එකෙත් එහෙමද? Discounts එහෙම අර වගේ හම්බෙනවද?
ඇයි මම තියා ගන්නෙ ණය වෙවී. මගේ ආතල් එක තමයි රටට ණය නැතුව ඉන්න එක.ඒ වගේම මම Credit card වලින් Profit කරනව සෑහෙන්න. සෙනසුරාදට මම food city එකෙන් ගන්න මස් මාලු එලවලු හැම එකකටම 25% ක් discounts. ලාබෙට බඩු අරන් ඇවිත් ගෙදර ඇවිත් ණය ටික බේරනව.
ඉතින් ඒකට හිනා වෙන මිනිස්සු මේ රටේ ඉන්නව. මට කියන්න තියෙන්නෙ පවු කියල විතරයි(last reply for you)
දවස් 30යි. ඒ minimum payment එක රුපියල් 250 දාන්න. තවත් දවස් 21ක් දෙනව full payment එකට..
------ Post added on Apr 7, 2023 at 3:58 PM
e mokakda ban e? site eke vath ehema ekak kiyala nane. Annaul fees kohomada eke?රජයේ සේවකයෝන්ට වෙනම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දෙනවා BOC එකේ
ඇයි පහුගිය ටිකේ පත්තර වල ලොකුවට ඇඩ් දාලත් තිබ්බේ.e mokakda ban e? site eke vath ehema ekak kiyala nane. Annaul fees kohomada eke?
ado. Thanx machn...ඇයි පහුගිය ටිකේ පත්තර වල ලොකුවට ඇඩ් දාලත් තිබ්බේ.
![]()
the BOC Affinity Credit Card for state sector employees offers an array of special benefits which include free joining fee, lower annual fee, zero Interest installment facility, emergency hospitalization limit enhancement facility, fifty percent cash advance on available credit limit once a month at any ATM, interest free credit period (starting from minimum of 22 days up to maximum of 52 days) and easy settlement plans at BOC merchant network up to 24 months.
ඌ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් අරං පීචං වුණේ නැත්තං පොෂ් වෙන්න බෑ කියලදැන් උඹ කියන්නෙ මම Credit card එක ණය කරගෙන පොලී කරගෙන ගෙව ගෙව ඉන්න ඕන කියලද?මාර මිනිස්සුනෙ.
එදිනෙදා Payments මම කරනව Credit card එකෙන්. Discounts ටික ගානට ගන්නව ඒකෙන්.
බඩු ගෙවන්න ගද්දි සත පහක් පොලී නැතුව card එකට ගෙවන්න ගන්නව.
දැන් Debit card එකෙත් එහෙමද? Discounts එහෙම අර වගේ හම්බෙනවද?
ඇයි මම තියා ගන්නෙ ණය වෙවී. මගේ ආතල් එක තමයි රටට ණය නැතුව ඉන්න එක.ඒ වගේම මම Credit card වලින් Profit කරනව සෑහෙන්න. සෙනසුරාදට මම food city එකෙන් ගන්න මස් මාලු එලවලු හැම එකකටම 25% ක් discounts. ලාබෙට බඩු අරන් ඇවිත් ගෙදර ඇවිත් ණය ටික බේරනව.
ඉතින් ඒකට හිනා වෙන මිනිස්සු මේ රටේ ඉන්නව. මට කියන්න තියෙන්නෙ පවු කියල විතරයි(last reply for you)
ඌ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් අරං පීචං වුණේ නැත්තං පොෂ් වෙන්න බෑ කියල
හරියටම බැලුවොත් උබට ඩිස්කවුන්ට් කියල හම්බෙන්නෙ අනිත් උන් ගෙවන පොලී සල්ලිහැමෝම වෙලාවට ගෙව්වොත් බැංකුවට පාඩුයි. එහෙම නැති නිසා ලාබයි.
ඒකත් බලං ගියාම ඉන්ෂුරන්ස් වගේ නේද