එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං? සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන සමහරු හිතන් ඉන්නෙ වෙලාවට බිල ගෙවනව නම් බැංකුවට ලාභයක් නෑ කියල.