Credit Card ඕන අය එන්න

creditcard123

Member
Mar 21, 2019
4
1
0

මම HSBC එකේ credit කාඩ් ඒජන්ට් කෙනෙක් කැමති අයට අපෙන් HSBC credit කාඩ් ගන්න පුලුවන්.

මුලින්ම credit කාඩ් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා බලමු.ලංකාවේ ගොඩක් අය හිතං ඉන්නෙ credit කාඩ් ගන්න පුලුවන් ලොකු මාසික ආදයමක් තියන අයට විතරයි, මේ සොච්චම් පඩි ගන්න අපිට මොන credit කාඩ්ද කියලා.ඒත් ඒක වැරදී HSBC එකෙන් අපිට credit කාඩ් දෙන්න පුලුවන් අවම සුදුසුකම වෙන්නෙ බේසික් සැලරි එක රුපියල් 15000 වෙන්න ඕන නෙට් සැලරි එක 25000 හෝ ඊට වැඩි වෙන්න ඕන.ඉතිං මිඩිල් ක්ලාස් සාමාන්ය ජොබ් එකක් කරන ඕනම කෙනෙක්ට credit කාඩ් ඇප්ලයි කරන්න පුලුවන්.

අපෙන් credit කාඩ් ගන්න කැමතිනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි මම පහල මගෙ පාට්නර්ගෙ නම්බර් එක දාල තියනවා ඒකට කෝල් එකක් දෙන්න. මේ ගැන වැඩි විස්තර මොනවහරි දැනගන්න ඕනෙනං ඒත් පහල තියන නම්බර් එකට කෝල් කරලා අහගන්න.

*තව දැනට අපිට බිස්නස් කරන අයට credit කාඩ් දෙන්න විදිහක් නෑ දැනට දෙන්නෙ ජොබ් කරන අයට විතරයි (ඩිග්රියක් තියනවනං බිස්නස් කරත් ගන්න පුලුවන් වැඩි විස්තර කෝල් කරලා අහගන්න)

070 442 8948 - ඉෂාර

Last edited:
  • Like
Reactions: KOTA NIHAL

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    HSBC Credit Card Settlement දැන් online other banking වලින් (CEFTS) පුළුවන් කියනවා නේද? ඒත් බං NTB, Sampath, ComBank වල තාම එහෙම other bank category එකේ HSBC පෙන්නන්නේ නෑ නේ? හේතුව දන්නවා ද?
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Boru Danna epa yako... Credit card eken cash advance ekka gaththoth gaththa dawase idala interest ekak wadonawa. Dawas 51 katha na. E wagema hama transaction ekakatama 51 days na. Max 51, min 18 thiyenne.

    HSBC advance Hari premier Hari naththam HSBC annual fee eka Wadi.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    HSBC Credit Card Settlement දැන් online other banking වලින් (CEFTS) පුළුවන් කියනවා නේද? ඒත් බං NTB, Sampath, ComBank වල තාම එහෙම other bank category එකේ HSBC පෙන්නන්නේ නෑ නේ? හේතුව දන්නවා ද?

    Frimi walin puluwan mcn
     
    Ow bn mage 3750da koheda yanawa platinum ekata. Limit eka tama watinne 4lakhs set wela dn. Nattan nm padui annual eka
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගෙ නම්බරේ බිසි.. PM එකක් දාන්න කියපං පුලුවං වෙලාවක බිස්නස් එකක් අල්ලලා දෙන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    mama gawa NDB, Sampath thiyanawa mata HSBC ekake ganna eka worth da bung ?

    NDB, Sampath ekath offers thiyanawa godake :rolleyes::rolleyes:

    creditcard123

    Member
    Mar 21, 2019
    4
    1
    0
    Boru Danna epa yako... Credit card eken cash advance ekka gaththoth gaththa dawase idala interest ekak wadonawa. Dawas 51 katha na. E wagema hama transaction ekakatama 51 days na. Max 51, min 18 thiyenne.

    HSBC advance Hari premier Hari naththam HSBC annual fee eka Wadi.

    මචං මම අපේ ටීම් ලීඩර්ට කතා කරලා ඇහුවා මේක ගත්ත දවසෙ ඉදන් නං පොලියක් හැදෙන්නෑ කිව්වා withdrawal fee add වෙනවා කිව්වා හැබැයි හැම transaction එකකටම දවස් 51 හම්බෙන්නෙත් නෑ කිව්වා. ඇග්‍රීමන්ට් එකේ ඒ විස්තර ඔක්කොම හරියටම තියනවා කිව්වා.

    තව බෑන්ක් එකේ නම දාලා ඔන්ලයින් පෝස්ට් දානවනං ඩිස්කවුන්ට් රේට්ස් වගේ විස්තර දාන්න එපා කිව්වා ඒවා වෙනස් උනොත් කේස් එකක් යන හින්දා තව ක්‍රෙඩිට් කාඩ් වල වාසි අවාසි ගැන මගෙ පෞද්ගලික අදහස් දාලා පාවිච්චි කරන හැටි ගැන කස්ටමර්ස්ලට උපදෙස් දෙන්න යන්නත් එපා කිව්වා:P.ඒ හින්දා ත්‍රෙඩ් එක එඩිට් කරන්න වෙනවා ඒත් කිසිම අවුලක් නෑ
    ඔයාලට අවශ්‍ය වෙන හැම ඩීටේල් එකක්ම ඇග්‍රීමන්ට් එකේ තියනව. ක්‍රෙඩිට් කාඩ් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් අර නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගෙන ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මම HSBC එකේ credit කාඩ් ඒජන්ට් කෙනෙක් කැමති අයට අපෙන් HSBC credit කාඩ් ගන්න පුලුවන්.

    මුලින්ම credit කාඩ් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා බලමු.ලංකාවේ ගොඩක් අය හිතං ඉන්නෙ credit කාඩ් ගන්න පුලුවන් ලොකු මාසික ආදයමක් තියන අයට විතරයි, මේ සොච්චම් පඩි ගන්න අපිට මොන credit කාඩ්ද කියලා.ඒත් ඒක වැරදී HSBC එකෙන් අපිට credit කාඩ් දෙන්න පුලුවන් අවම සුදුසුකම වෙන්නෙ බේසික් සැලරි එක රුපියල් 15000 වෙන්න ඕන නෙට් සැලරි එක 25000 හෝ ඊට වැඩි වෙන්න ඕන.ඉතිං මිඩිල් ක්ලාස් සාමාන්ය ජොබ් එකක් කරන ඕනම කෙනෙක්ට credit කාඩ් ඇප්ලයි කරන්න පුලුවන්.

    අපෙන් credit කාඩ් ගන්න කැමතිනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි මම පහල මගෙ පාට්නර්ගෙ නම්බර් එක දාල තියනවා ඒකට කෝල් එකක් දෙන්න. මේ ගැන වැඩි විස්තර මොනවහරි දැනගන්න ඕනෙනං ඒත් පහල තියන නම්බර් එකට කෝල් කරලා අහගන්න.

    *තව දැනට අපිට බිස්නස් කරන අයට credit කාඩ් දෙන්න විදිහක් නෑ දැනට දෙන්නෙ ජොබ් කරන අයට විතරයි (ඩිග්රියක් තියනවනං බිස්නස් කරත් ගන්න පුලුවන් වැඩි විස්තර කෝල් කරලා අහගන්න)

    070 442 8948 - ඉෂාර

    Mcn matath ganna one bn ekak mata PM ekak dapn mama salary slips anan manan okkoma dennam bn
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314

    Bump