Credit Card වල ඇත්ත කතාව

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    එහෙම කරා කියමුකො. ඊට පස්සේ ආයේ credit card එක use කරන්ඩ වෙන්නේ නෑ ඔක්කොම ගෙවල ඉවර වෙනකන්. :frown::frown: කෝටි ගානක නන් බඩු ඕනේ නෑ. :yes: අඩු ගානේ credit limit එකට වඩා 50000ක් වත් වැඩියෙන් ගන්ඩ තිබ්බා නන් හොඳයි. දුප්පත් අපිට තමයි ඔක්කොම part. :( ලොකු ව්‍යාපාරිකයෝ, දේසපාලුවො කොච්චර ලොකු ගණන් වල ණය අරන් පොලු තියලා ඇතිද. අන්තිමට බඩු ටිකත් එපා කියලා ආව. :lol:

    මචන් 75000 ලිමිට් තියන කාඩ් එකෙන් 50000ක පොලී රහිත ගන්නවනම් උන් අනිවා 50000ක් හෝල්ඩ් කරනවා....පොලී රහිත කියන්නෙ ඒ සල්ලි කැපෙන්නෙ වත් උන්ට යන්නෙවත් නෑ....ඒක උඹේ අකවුන්ට් එකේම හෝල්ඩ්.....මාසෙකට කැපෙන්න තියන ගාන හැම මාසෙම කැපෙනවා......එතකොට පොලී නෑ.....උඹ මාස 6ක් විතර ගෙව්වම ඒ ක්‍රෙඩිට් උඹට ආය යූස් කරන්න පුලුවන්
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අනිත් කතාව උඹ කාඩ් එක යූස් කරලා ඒ යූස් කරපු ගාන ආපහු උන්ගෙ ඩෙඩ්ලයින් ඩේට් එකට කලින් ගෙවල දැම්මොත් සත 5ක් වත් ඉන්ටරෙස්ට් යන්නේ නෑ....බැංකුව උඹේ කාඩ් එකෙන් හම්බු කරන්නේ උඹ ඩෙඩ් ලයින් පාස් කරලා යනකොට හම්බෙන ඉන්ටරෙස්ට් වලින්....කෙටියෙන් කියනවනම් අපි අමාරුවේ වැටෙන්න වැටෙන්න උන්ට සල්ලි.....උඹ කාඩ් එක තියාගන ඒකෙන් බඩු අරගන්න අරගන්න එක ඉක්මනටගෙව ගෙව ගියොත් උන්ට පාඩුයි උඹට කාඩ් එකක් දුන්නට.....අනිත් එක තමයි ඉන්ටරෙස්ට් හැදෙන විදිහ....සමහර බැංකු වලින් දෙන කාඩ් වල මෙහෙම සීන් එකක් තියනව පුතේ....උඹ මුලින් 10000ක් අරගන තව දවස් 10කින් තව 5000ක් ගත්තම උඹේ කෑශ් විත්ඩ්‍රොව් දෙකට ඩෙඩ් ලයින් දෙකක් වැටෙනවනෙ....මුලින් ගත්තු 10000න් උඹ ඩෙඩ් ලයින් එක ඇතුලත ගෙව්වෙ 9999යි කියමු...උඹට රුපියලක් ගෙවන්න බැරි උනා......දැන් ඉතුරු 5000 උඹට වෙලාවට සෙට්ල් කරන්න බැරි උනා කියමු.....එතකොට උඹට ඉන්ටරෙස්ට් හැදෙන්නෙ කලින් රුපියක් 1+5000ට කියලනෙ අපි හිතන්නෙ...එහෙම නෙමෙයි......උඹ මුලින් ගත්තු 10000න් සත 5ක් හරි ගෙවල නැත්තම් උඹට ඉන්ටරෙස්ට් හැදෙන්නෙ කලින් ගත්තු 10000+5000ටම......ඒක හින්ද හරියට පරිස්සමින් පාවිච්චි කරපන් කාඩ් නම්.....මිනිහෙක් හැදෙන්නත් පුලුවන් විනාස වෙන්නත් පුලුවන් කාඩ් වලින්......
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    ethin bn oya redde credit card ganne nathiwa hitiyama iwarayine loku bussiness karayinta owa hoda unata samanya minihekta oken wadak na wage.thamange athe thiyena gana manage karagena athyawashya dewal tika gaththama iwarayine.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :shocked: :lol: යකෝ කාඩ් එකේ ලිමිට් එක කියන්නේ ඒකෙන් ගන්න පුලුවන් උපරිම සල්ලි සීමාව. 75000ක් තියන උඹට 90000ක බඩු ගන්න බෑ. ඒක බැන්කුවේ වරදක් නෙවෙයි. උඹේ වරදක්. ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කරගනින් සැලරි ස්ලිප් එහෙම පෙන්නලා. ක්‍රෙඩිට් කාඩ් වල ඇත්ත කතාව නෙවෙයි ක්‍රෙඩිට් කාඩ් ගැන උඹේ තියෙන දැනුමේ ඇත්ත කතාවයි ඔය.

    :):)

    75000 badu aran
    palaweni warike 5000k gewwoth
    card eke 5000k unhold wenawa, ethakota a 5000n wiyadam karanna puluwan :)

    නෑනෙ පොලිය අඩු වෙලා ඉතුරු ටික තමා ඇඩ් වෙන්නෙ. :)
     
    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මට මෙහෙම දෙයක් දැනගන්න තියනවා මචන්.ක්‍රෙඩිට් කාඩ් එකක් වැඩිය පාවිච්චි කරන්නැතුව ඉන්න එක ගැන මොකද කියන්නේ.එහෙම වුනොත් බැංකුවෙන් අවුලක් නැද්ද?නැත්තං මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනෙමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට මෙහෙම දෙයක් දැනගන්න තියනවා මචන්.ක්‍රෙඩිට් කාඩ් එකක් වැඩිය පාවිච්චි කරන්නැතුව ඉන්න එක ගැන මොකද කියන්නේ.එහෙම වුනොත් බැංකුවෙන් අවුලක් නැද්ද?නැත්තං මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනෙමද?
    එහෙම පාවිච්චි නොකරා කියලා අවුලක් නැ බත්කන හරක් මිත්‍රයා. අවුරුද්දක් විතර නොකර හිටියොත් ලියුමක් එයි බැන්කුවෙන් ප්‍රොමොශන් අනන් මනන් දාලා උබව වලට ඇදලා දාන්න ට්‍රයි එකක් එක්ක.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක. අනික කතා කරන්ඩ ඉගෙන ගනින් මිනිහෙකුට හරියට.

    එහෙම වෙන්නේ නැහැ මචෝ.....ඊළඟ බිලෙන් උඹ 10,000 ගෙව්වා කියල හිතුවොත්, outstanding balance එක 65000 වෙලා 10,000 ආපහු වියදම් කරන්න හැකියාව දෙනවා....ආපහු 10,000ක් බඩු ගත්තොත් ඊළඟ වාරිකය ගෙවනකන් limit වෙනවා.....

    උඹේ මාසික ආදායම,deposits බලල තමයි බෑන්ක් එකෙන් credit limit එක තීරණය කරන්නේ.....ඕනේ කෙනෙක්ට limit තියනවා කාඩ් එකට.....
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes::yes::yes::yes:
    :shocked: :lol: යකෝ කාඩ් එකේ ලිමිට් එක කියන්නේ ඒකෙන් ගන්න පුලුවන් උපරිම සල්ලි සීමාව. 75000ක් තියන උඹට 90000ක බඩු ගන්න බෑ. ඒක බැන්කුවේ වරදක් නෙවෙයි. උඹේ වරදක්. ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කරගනින් සැලරි ස්ලිප් එහෙම පෙන්නලා. ක්‍රෙඩිට් කාඩ් වල ඇත්ත කතාව නෙවෙයි ක්‍රෙඩිට් කාඩ් ගැන උඹේ තියෙන දැනුමේ ඇත්ත කතාවයි ඔය.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mata penne uba credit crd gana melo magulak nodana thama aran thiyenne card eka...credit card kiyana tharam asundara naha..eka piliwelakata use karanawa nam...thamange asawl damanaya karaganna puluwan kenekta credit card eka sahenna watinawa...anika thama credit card eken denne nayak misak apita nayata badu deela un hitha hada ganne naha...naya gannawa wagema naya gewannath ona :)
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මට මෙහෙම දෙයක් දැනගන්න තියනවා මචන්.ක්‍රෙඩිට් කාඩ් එකක් වැඩිය පාවිච්චි කරන්නැතුව ඉන්න එක ගැන මොකද කියන්නේ.එහෙම වුනොත් බැංකුවෙන් අවුලක් නැද්ද?නැත්තං මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනෙමද?

    Ehema aulak Naha machan. Un kohomath annual fee ekak gannawane. Ehema ekakuth gewagena credit card ekata Dena special discount prayojanayata nogena oka rath Kara Kara inna eka aparade ban.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    නොදැනුවත් කමට ත්‍රෙඩ් එකක් දාපු එකාට බනින්නේ හරියට උන් උපතින්ම ක්‍රෙඩිට් කාඩ් අතින් අරන් ආව වගේ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ehema thamai oka wenne. nathnam seller ta guarantee ekak ko umba aye gewaida nadda kiyala?

    anika umba credit card eken full payment eka karoth umbata eh full amount eka within one month cover kare nathnam full amount ekatama interest ekak wadinawa. ithin full amount eka hold karala monthly installment ekak interest free denawa kiyanne umbata pahasuwak eka.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ehema aulak Naha machan. Un kohomath annual fee ekak gannawane. Ehema ekakuth gewagena credit card ekata Dena special discount prayojanayata nogena oka rath Kara Kara inna eka aparade ban.

    onna othanin thamai naya ugulata ahu wenne. annual fee eka gewagena hari kamak na awashya thawayak nathnam ara promotion me promotion kiwata ganna yannepa. annual fee eka 2k 3k wei. promotion walin laaba ganna gihin hira unaama interest gewanawa hena ganan anthimata
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ubata anith un answer eka dila thibba. E nisa installment payments waladi total ekama block wenawa kiyana eka amurhuwrn kiyanna one ne ne.

    Oke etta kathawa meka. Bank ekak credit card ekak denakota credit personality eka balanne. E kiyanne naya sambandayen ube thiyana profile eka. Godak welawata un eka estimate karanne naya gewanna puluwan hesiyawa matha. Man hithanne ubara thiyenne den dena aduma credit card limit ekak. 75000 kiyanne salary eka wage wedima 2 times ethi.

    Limit eka kiyanne bank eka ekka thiyenna puluwan maximum credit eka. Installment unath ekath payable ekak nisa eka calculate wena eka sadaranai