ඔව් බන්. ඇයි සැකද ?![]()
සතුටුයි. But don't look down on other just because you are rich.

ඔව් බන්. ඇයි සැකද ?![]()

ඔයා ගම කනවා බ්‍රො. එහෙම නැ.. උබේ70 ලිමිට් එක ඇතුලේ උබට ඔනා සෙල්ලමක් දැම්මැකි. අද 60ක බඩු අරගෙන හෙට 50ක් ගෙව්වොත් උබේ යුසබල් බැලන්ස් එක 60 වෙනවා. උබට ආයෙම 60ක ගත්තැකි. උබ ගෙවනවද නැද්ද අදාල වෙන්නේ නැ limit එක ඇතුලේ මාසයක් යනකම්.මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක. අනික කතා කරන්ඩ ඉගෙන ගනින් මිනිහෙකුට හරියට.
මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක. අනික කතා කරන්ඩ ඉගෙන ගනින් මිනිහෙකුට හරියට.

එහෙම නැ බන්.. උබ 75ක ට්‍රාන්සැක්ශන් එකක් කරලා උබේ ලිමිට් එක 75නම් පහුවෙනිදට උබ 10ක් ගෙව්වොත් උබට ආයේ ඒ 10ට හරියන්න බඩු ගන්න පුලුවන්. කම්ප්ලීට් ගෙවලා ඉවර වෙනකන් හොල්ඩ් වෙන්නේ නැ 75 දාහා.. උදාහරනෙකට උබ ලක්ශෙක ලිමිට් කාඩ් එකකින් 90ක බඩු අරගෙන මාසෙට ගෙවන්න දැම්මොත් පොලි නැතුව මාස 12ට 90 බෙදලා 12න් ට්‍රාන්සැක්ශන් ෆී එකක් එක්ක උබට මාස පතා බිලට දානවා. එතකොට උබ පලවෙනි මාසේ වාරිකය ගෙව්වම ඒ ගාන හොල්ඩ් වෙන්නේ නැ. ඒක අඩු වෙනවා..
සතුටුයි. But don't look down on other just because you are rich.![]()

මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක
Gon aathal deeeme kelawarak nae![]()

මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.
මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා.මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල.
ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ.
මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්.පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.
මේක මොන බොරුවක්ද අප්පා?
![]()
එහෙම කරා කියමුකො. ඊට පස්සේ ආයේ credit card එක use කරන්ඩ වෙන්නේ නෑ ඔක්කොම ගෙවල ඉවර වෙනකන්.කෝටි ගානක නන් බඩු ඕනේ නෑ.
අඩු ගානේ credit limit එකට වඩා 50000ක් වත් වැඩියෙන් ගන්ඩ තිබ්බා නන් හොඳයි. දුප්පත් අපිට තමයි ඔක්කොම part.
ලොකු ව්‍යාපාරිකයෝ, දේසපාලුවො කොච්චර ලොකු ගණන් වල ණය අරන් පොලු තියලා ඇතිද. අන්තිමට බඩු ටිකත් එපා කියලා ආව.
![]()
මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.
මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා.මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල.
ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ.
මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්.පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.
මේක මොන බොරුවක්ද අප්පා?
![]()

මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.
මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා.මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල.
ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ.
මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්.පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.
මේක මොන බොරුවක්ද අප්පා?
![]()

75000 badu aranමම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක