Credit Card වල ඇත්ත කතාව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක. අනික කතා කරන්ඩ ඉගෙන ගනින් මිනිහෙකුට හරියට.
ඔයා ගම කනවා බ්‍රො. එහෙම නැ.. උබේ70 ලිමිට් එක ඇතුලේ උබට ඔනා සෙල්ලමක් දැම්මැකි. අද 60ක බඩු අරගෙන හෙට 50ක් ගෙව්වොත් උබේ යුසබල් බැලන්ස් එක 60 වෙනවා. උබට ආයෙම 60ක ගත්තැකි. උබ ගෙවනවද නැද්ද අදාල වෙන්නේ නැ limit එක ඇතුලේ මාසයක් යනකම්.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක. අනික කතා කරන්ඩ ඉගෙන ගනින් මිනිහෙකුට හරියට.

    එහෙම නෑ :nerd:

    එහෙම නැ බන්.. උබ 75ක ට්‍රාන්සැක්ශන් එකක් කරලා උබේ ලිමිට් එක 75නම් පහුවෙනිදට උබ 10ක් ගෙව්වොත් උබට ආයේ ඒ 10ට හරියන්න බඩු ගන්න පුලුවන්. කම්ප්ලීට් ගෙවලා ඉවර වෙනකන් හොල්ඩ් වෙන්නේ නැ 75 දාහා.. උදාහරනෙකට උබ ලක්ශෙක ලිමිට් කාඩ් එකකින් 90ක බඩු අරගෙන මාසෙට ගෙවන්න දැම්මොත් පොලි නැතුව මාස 12ට 90 බෙදලා 12න් ට්‍රාන්සැක්ශන් ෆී එකක් එක්ක උබට මාස පතා බිලට දානවා. එතකොට උබ පලවෙනි මාසේ වාරිකය ගෙව්වම ඒ ගාන හොල්ඩ් වෙන්නේ නැ. ඒක අඩු වෙනවා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක

    90,000 ka badu ganna Bari bawa dan dana Mona magulatada yako Gatte?

    Uba 75000 ka Baddu , 0% Interest walata 24 months gewanna gatta kiyamu. Ethakota Uba Mase Gaane 3125 Card ekata gewanna one.. Uba 3125 gewwama Ita passe uabata 3125 badu ganna puluwan aith.. ehemai... oka wenne....
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Gon aathal deeeme kelawarak nae :D

    බං උඹට මෙච්චර පැහැදිලි කරලා දීලා තේරුම් ගනින්. මේකේ උන් එක්ක එල්ලෙන්න යෑමෙන් උඹට ක්‍රෙඩිට් ලිමිට් වැඩි වෙන්නේ නෑ නෙ. අපි තේරුම් කරපු දේ තේරුම් ගනින්. බැංකු ඔය ඔෆර් අරක මේක දෙන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි. උන්ගේ මඩිය තරකරගන්නයි. උඹ කීව දේ වැරදි බව තේරුම් කලාමවත් ඒක පිලිගන්න නිහතමානී වෙයන්. නැතිනම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා or කාඩ් එක ගත්ත බ්‍රාන්ච් එකේ මැනේජර්ව හම්බෙලා උඹ ඔය ත්‍රේඩ් එකේ කීව ටික කියහන්. එතකොට එතනින්වත් තේරුම් කරයිනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මූ වගේ උන් තමා කෙඩිට් කාඩ් අරන් රට වටේ ණය වෙන්නේ ... පඩයෝ වගේ ගන්නවා අඩුම කරන්න පුලුවන් මොකද්ද දන්නේ නෑ ඊට පස්සේ එලකිරියේ ඇවිල්ලා ලොකුවට පොස්ට් එකක් දානවා බැංකුව චාටර් කියලා ... නම්බුකාර ණය ගැනිල්ල ගැන ඔයිට වඩා අර බැංකුවේ සුදු නංගියෙක් අල්ලගෙන අහගෙන ඉගෙන ගනින් ඉස්සෙල්ලා
     
    Jan 21, 2016
    21
    2
    0
    මේ thread එක දාපු එකෙන් එක දෙයක් පැහැදිලි වුණා. දන්නේ නැති දෙයක් දැම්මම කාරුණිකව ඒක කියල දෙන senal7, pradeeplk1025 වගේ මහත්වරු වගේම ලොකු ටෝක් දීලා මිනිස්සුන්ව පල්ලෙහාට දාන්ඩ හදන එවුන් උත් ඉන්නවා. හිනා යන දේ තමයි ඔය ලොකු ටෝක් දෙන සමහරුන්ගේ ඇත්ත ජීවිත. දෙමවුපියො අරන් දෙන ඉන්ටනෙට් කාඩ් එකෙන් ඇවිත් අනික් මිනිස්සුන්ට ලොකු ටෝක් දෙනවා. කාරුණිකව උපදෙස් දුන් හැමෝටම තුති. :yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.:yes::yes: අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.:D
    මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා. :lol::lol::lol: මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල. :shocked: ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ. :yes: මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
    මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්. :D:lol::lol: පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.:frown::frown: මේක මොන බොරුවක්ද අප්පා?:frown::frown:

    ඔ්ක තමයි බං ක්‍රෙඩිට් කාඩ් කියන්ෙන්.. ඒකවත් ෙනාදැනද උඹ පාව්ච්චි කරේ ෙමච්චර කල්.. ඔ්කෙ තිෙයන වාසිය තමයි සාමාන්‍යයෙන් ෙගවන්න බඩුවක් ගද්දි ඒෙක ගානට වඩා වැඩි ගානක් ෙගවන්න ෙවනවා පොළිය විදියට. කාඩ් ඒකෙන් ගද්දි ගෙවලා ඉවර ෙවද්දි වැඩිපුර ගෙෙවන්ෙන් නෑ. හරියට ෙල්ට් වදින්ෙන නැතිව ෙගවීම් කළොත් ඒ් භාණ්ඩයේ ගාන විතරයි ෙගවෙන්ෙන්..
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    එහෙම කරා කියමුකො. ඊට පස්සේ ආයේ credit card එක use කරන්ඩ වෙන්නේ නෑ ඔක්කොම ගෙවල ඉවර වෙනකන්. :frown::frown: කෝටි ගානක නන් බඩු ඕනේ නෑ. :yes: අඩු ගානේ credit limit එකට වඩා 50000ක් වත් වැඩියෙන් ගන්ඩ තිබ්බා නන් හොඳයි. දුප්පත් අපිට තමයි ඔක්කොම part. :( ලොකු ව්‍යාපාරිකයෝ, දේසපාලුවො කොච්චර ලොකු ගණන් වල ණය අරන් පොලු තියලා ඇතිද. අන්තිමට බඩු ටිකත් එපා කියලා ආව. :lol:

    ෙගවලා ඉවරවෙන්න ඔ්න නෑ බං. උඹ ෙගවාෙගන යද්දි අදාල වාරිකයේ ගාන ඒ් ඒ් මාෙස් ගානේ උඹට යූස් කරන්න අාපහු ක්‍රෙඩිට් ලිමිට් ඒකට අැඩ් ෙවනවා... මචං මේවා ගැන හරියට දැනගනින් පාවිච්චි කරන්න කලින්. නැත්නම් උඹ පට්ට අමාරැෙව්.. සිරාවටම මචං.. තරහකට ෙනවෙයි.. හැම ෙද්ම අත්දැකීෙමන් ඉෙගන ගනින් මචං. ඒ් තරම් කිසි ෙදයක් වටින්ෙන් නෑ.. කවදාවත් අාපහු වරදින්ෙන් නෑ ඒතකොට..
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.:yes::yes: අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.:D
    මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා. :lol::lol::lol: මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල. :shocked: ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ. :yes: මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
    මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්. :D:lol::lol: පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.:frown::frown: මේක මොන බොරුවක්ද අප්පා?:frown::frown:

    ඇත්ත කතාව නෙමේ යකෝ ඕව ඔහොම තමා වෙන්නේ. මුලින් CC කියන්නේ මොනවද කියල ඉගෙන ගෙන වරෙන්. තොට 75K නම් දීලා තියන්නේ මොන offer එක ආවත් ගන්න පුළුවන් 75K වෙනකන් විතරයි. :lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ෙගදර කවුරැවත් ඉස්සර ඉදලම ඔය Credit Card යුස් කරන්නෙ නැහැ.ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.ඔිවා උන්ගෙ වාසියටම හදපුවා.ලේසියට වගෙම අවාසි නරකත් පැත්තත් ඔිවයේ තියනවා.පරිස්සමින් යුස් කරන්නත් ඔිනා.:no:
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.:yes::yes: අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.:D
    මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා. :lol::lol::lol: මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල. :shocked: ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ. :yes: මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
    මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්. :D:lol::lol: පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.:frown::frown: මේක මොන බොරුවක්ද අප්පා?:frown::frown:

    badu gewanna gannawa kiyanne okata thama
    ehema nathuwa bank ekata pissu naha ne unlimited poliyak nathuwa salli denna :lol::P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම කියන එක තේරිලා නෑ වගේ. මට ප්‍රශ්නෙ තියෙන්නේ 90000ක බඩු ගන්ඩ බැරිවෙච්ච එක නෙමෙයි. එහෙම ගන්ඩ බෑ කියලා මම දන්නවා. 75000ක ගත්තත් ආයෙ මට ඒ මුලු ගානම ගෙවනකන් card එක use කරන්ඩ බැරි එක
    75000 badu aran
    palaweni warike 5000k gewwoth
    card eke 5000k unhold wenawa, ethakota a 5000n wiyadam karanna puluwan :)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    75000 ක් කාඩ් එකෙන් ගෙවලා ඉතුරු ටික අතින් ගෙවන්න පුලුවනි නේ...

    මන් නම් cc පාවිච්චි කරන්නේ නැහැ, වැඩිය දන්නේ නැහැ.