CREDIT CARD සහ මූල්‍ය විනය

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් පුළුවන් හැම වියදමක්ම වගේ කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින්. ලයිට්/වතුර/ෆෝන් බිල් කෙලින්ම එකවුන්ට් එකෙන් ගෙවනවා.
    ඒ හැරුනම කාඩ් එකෙන් ගෙව්වම වැඩිපුර 3%-5% ගන්න දේවල් කෙලින්ම සල්ලි දෙනවා.

    මෙහෙම කරන එකේ වාසිය මම කරන වියදම් ට්‍රැක් කරගන්න ලේසි වෙන එක.

    ඒ වගේම කාඩ් බිල මම ගෙවන්නෙ ගෙවිය යුතු දිනයට මිසක් පඩි දවසට නෙවෙයි.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම නම් පුළුවන් හැම වියදමක්ම වගේ කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින්. ලයිට්/වතුර/ෆෝන් බිල් කෙලින්ම එකවුන්ට් එකෙන් ගෙවනවා.
    ඒ හැරුනම කාඩ් එකෙන් ගෙව්වම වැඩිපුර 3%-5% ගන්න දේවල් කෙලින්ම සල්ලි දෙනවා.

    මෙහෙම කරන එකේ වාසිය මම කරන වියදම් ට්‍රැක් කරගන්න ලේසි වෙන එක.

    ඒ වගේම කාඩ් බිල මම ගෙවන්නෙ ගෙවිය යුතු දිනයට මිසක් පඩි දවසට නෙවෙයි.
    machan debit card wala thiyena payment ekakadi 3% surcharge ganne nadda credit card waladi?
     
    • Like
    Reactions: NRTG

    Daminduwa

    Well-known member
  • Mn karanna puluwan hama wiyadamakma karanne credit card eken. CC use karala danata nm paduwak wela nehe. In fact if you are wise you'll profit using a credit card.

    Lankawe famous clothing brands wala 50% - 60% wage sale yana kaala thiyenawa. Ewagen bulk buy karala profit thiyagena sell karala thiyenawa mn mage credit cards use karala. Me wage dewal karaddi risk eka calculate karala balanna ona mulinma (repayability, what If you cannot sell your items on time wage aspects). Dan nm owa karanna time nehe but issara mage 1 mil limit thiyena card 2k thibba owa use kalema mn oya wage wada walata. Think about it at your free time.

    Trick eka thamai owage monthly payment eka hariyatama welawata karana eka. Mn 3 days prior the due date full payment eka karanawa. Payment eka miss wenne nathi wenna reminders set karala thiyenawa phone eken. Anith eka thamai ube limit eke idagena wiyadam karana eka. Impulsive purchases karana eka hithalama control karaganna ona.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    තෙල් ගහද්දි නම් debit card එකෙනුත් 1% කැපෙනව... ⛽

    තමන්ට due date එකට කලින් statement එක settle කරගන්න පුළුවන් තරමට credit card එක use කරාම හරි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    පුළුවන් තරම් වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්, ට්‍රැක් කරන්න ලේසි නිසා

    තාම පොළී කියල කීයක් වත් ගෙවල නෑ.
     
    • Like
    Reactions: acryan and lodbrok