Credit Card - සීරියස් අරන් උදව් කරන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    මෝඩයෝ වගේ ණය වෙනවා 🤣
    අන්තිමට ගෙවා ගන්න බෑ
    ගෙදර උකස් කරලා සල්ලි ගෙවපන්
    කල් යවන්න යවන්න පොලීය වැඩි වෙනවානේ..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Mage giya avurudde indala laksha 3 thiyenawa gewanna .. salli danawa .. aye badu gannawa .. minimum payment ekawath gewapan

    Naththam credit card settlement plans thiyenawa banku wala .. un ube credit card eka settle karala ubata nayak widiyata gewagena yanna denawa