meka danaganna oney ay? mewa hena personal questions! Oyata danagena wadakuth na.Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?
Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?
mu owa lankawe daspayongen ahana nisa kamak na, suddongen ahuwoth pitaratak hondata ahaganna wei uta. pissuda manda!ubata mokatada ewa?![]()
![]()
Total 4 mil,Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?
Credit card පාවිච්චි කරන්න තරම් මොංගල් නෑ. Debit card එකෙන් අවශ්‍ය වැඩ සේරම කරගන්න පුළුවන්. සල්ලි තියෙන ගාණට විතරයි වියදම් කරන්නෙ. එ් නිසා බල්ලෙක්ටවත් ණය නෑ. High IQ.![]()
Total 4 mil debt = zero
පොන්නයා CC limit එක 4 million, CC debt බිංදුවයි.මෝඩ pcy රටටත් ණයයි. බැංකුවලටත් ණයයි. අම්ම තාත්තටත් ණයයි
මොන කාලකණ්ණි ජීවියෙක්ද මේ