credit card use කරන හැටි

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
CC එකක් හරියට ‍යුස් කරන හැටි දන්න කෙනෙක් කියල දියන්කො.

කාඩ් එකක් ගනිද්දි අපි අදාල බැන්ක් එකේ අකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනද?
අපේ සැලරි එක වෙන බැන්ක් එකකට නම් යන්නෙ කාඩ් එක ගන්නෙ වෙන් බැන්ක් එක කින් නම් සැලරි එක කාඩ් එක ගන්න බැන්ක් එකට හරවන්න ඕනද?
හිතමු කාඩ් එකට අපි ලක්ශයක් දානව කියාල. එතකොට සේවින්ග්ස් වගේ ඒ දාන ගානට අපිට ඉන්ටරස්ට් එකක් හම්බෙනවද?
කාඩ් එකේ තියෙන සල්ලි වලින් බඩුවක් ගද්දි කොහොමද වැඩේ වෙන්නෙ. බඩුව්වෙ ගාන හෝල්ඩ් වෙනවද?
කාඩ් එකේ සල්ලි නැතුව බඩු ගන්න පුලුවන්ද?
ෆී අනම් මනම් එන්නෙ කොහොමද?
පෙනල්ටි / පොලි කොහොමද වැඩ කරන්නෙ.

මම CC එකක් ගන්න හොද බැන්ක් එකක් ගැන කලින් කිරියෙමෙ ඇහුව. ඒත් ගන්න බැරි උනා. මම කලින් CC යූස් කරල නැ. මම ගොඩක්ම ඕන කම තියෙන්නෙ එයාර් ටිකට්ස් ගන්නයි ඊට අමතරව එන අවශයතා එන විදියට යූස් කරන්නයි. දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    CC gaddi balanna First year annual fee eka waved off da kiyala..palaweni eka ehema ganna..

    Bank statement masa thunaka illanawa..
    ID copy ekai salary confimation letter ekak oni company eken..
    Job eke awrudu deka thunak innawanam godak watinawa..lesiy wede..

    koima welawakawath card eken cash withdraw hari cash nethuwa badu ganna epa..ekiwwe credit limit eka penalanam...interest rate eka wediy..

    purchase karanam aniwa welawata settlements danna..winadiyak parakku unath automatically late charges wetenawa..

    ow baduwak gaththama ithiri tiken thami aye monahari ganna puluwan wenne..
    card ekata salli demma kiyala wedakwenne nehe...purchase karaddi etika kepila CC eken ithiri tika kepenawa..wasiyak nehe (danna tharamin)

    account ekak open karanna oni...hebei salary eka dannama oni kiyala ekek nehe..

    CRIB eke oyage awlak ethnam awlak nethuwa CC eka lebenawa..:)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    යාළුවෙක් ගෙන් නයක් අරන් ආපහු දෙනව කිව්ව දවසටම තප්පරයක් වත් පරක්කු නැතුව ගෙවන පුරුද්දක් තියෙනව නම් credit card එක පටිට වටිනව. සත පමක් බැංකුවට පොලී ගෙවන්න දෙයක් නෑ එතකොට. හැබයි වෙලාවට ගෙවන්න බැරි නම්, කාඩ් නොගෙන ඉන්න තරමට හොඳයි. සදා අනාත වෙනව. තමන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ. වෙලාවට වැඩ කරන qualities ටික හැදිල නම් ගින්නක් නෑ.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    කාඩ් එකක් ගනිද්දි අපි අදාල බැන්ක් එකේ අකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනද? Eka athyawashya na , mama HSBC , Sampath and BOC 3nama use karanawa without bank account , ekama de unta oni pay sheets 3months wage

    අපේ සැලරි එක වෙන බැන්ක් එකකට නම් යන්නෙ කාඩ් එක ගන්නෙ වෙන් බැන්ක් එක කින් නම් සැලරි එක කාඩ් එක ගන්න බැන්ක් එකට හරවන්න ඕනද? Ehema oni na

    හිතමු කාඩ් එකට අපි ලක්ශයක් දානව කියාල. එතකොට සේවින්ග්ස් වගේ ඒ දාන ගානට අපිට ඉන්ටරස්ට් එකක් හම්බෙනවද? na , satha 5k denne na ☺️ , habai HSBC and Samapath Wala Cashbacks or rewards points kiyala deyak add wenawa purchase karana samahara de walata (fuel , supermarket wage)

    කාඩ් එකේ තියෙන සල්ලි වලින් බඩුවක් ගද්දි කොහොමද වැඩේ වෙන්නෙ. බඩුව්වෙ ගාන හෝල්ඩ් වෙනවද? Ow e amount eka hold wenwa , hithana oyage credit limit 2lks , oya tv 1k gannewa 1lks with 12month installment , ethakota 12month end wenakm oyata usable amount 1lks (2lks - 1lks)

    කාඩ් එකේ සල්ලි නැතුව බඩු ගන්න පුලුවන්ද? Credit limit 2lks nam , oyata 2lks yanakam pay karanne puluwan , eeta wada ba

    ෆී අනම් මනම් එන්නෙ කොහොමද? Annual fee enawa (1k , 2.5k ,3k , 5k....)

    පෙනල්ටි / පොලි කොහොමද වැඩ කරන්නෙ. Poli name eka eka bank anuwa wenas wenawa Dan 30% wage , penalty kiyanne payment due date pannama stamp charges + poliya ekathu wenawa ethakota epa wenawa 😒😒😒
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Mama house eka wikunala 9.5 million demma HNB eke- etakota un mata balen wage CC card ekak dunna- oya monaath ahuwwe ne. lol

    That's because they already got your money. BTW do you find any good offers for the HNB CC? What would be the best CC except for Sampath and HSBC?
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    man mage card eka kadala demma. use nokara inna wena karamayak naa. self control naa bn. poddak podda gewala iwara karanna oni. passe card eka cancel karala danna oni
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Yeah I get offers every fuckin day to my phone.
    I wanted Visa Platinum like a God but as the lien balance I only offered them 60,000 so I only got Gold like you commoners :(

    Most of the commoners including myself using Platinum. So having a Gold card is still uncommon. So it won't affect your Godhood I guess. :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    11.gif
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    Mama house eka wikunala 9.5 million demma HNB eke- etakota un mata balen wage CC card ekak dunna- oya monaath ahuwwe ne. lol

    :rofl::rofl::rofl: MAN LOAN EKAK GATHTHA COMMERCIAL EKEN LOAN EKATA KIYALA MATATH EKAK DUNNA LOL....
    macho HSBC and SAMPATH OR COMMERCIAL anithwa gana loku idea ekak nee nationtrust ekak thibba eke ganawadi nisa ayinkara.

    wasi

    offers set wenawa, salli athe nathi welawata hadissiyata watinawa

    awasi

    bila gewanna parakku unoth ho bari unoth

    uba oka thiyeddi anawashya deyak unath ganna pelabima
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    Mama credit card1 use karanna aran masa6 thama
    Sampath visa gold CC1k tiyenne Credit limit1 100000

    Man nan hena asawen CC pawichchi karanne
    Credit handling igena ganna puluwan
    Nayak aran welawata adu nathuwa gewanna purudu wenawa CC hariyata pawichchi karanawanan
    Mama hama payment 1ma card1n karala due date ekatath kalin gewala honda customer kenek kiyala pennala credit limit1 puluwan tharan wadi karagannai balanne
    Ekata hethuwa passe mata 0% 60M badu ganna ueamanawak tiyena nisa. Danata ehema washing machine 1 gatta.

    CC1 use karaddi mata danichcha deyak thama meka
    Mama dan card1 payment karaddi mage athe salli ituru wenawa. Ethakota mama mata one godak dewaluth karagena athe sallith iturui. Yako mama dan hena salli karayek wage kiyala hitenawa.ehema hitala athe tiyena salli tika anawashya widiyata wiyadam kaloth bill1 apuwama gewaganna salli madi wenna puluwan.

    Ethakota kalpanawen karanna dewal2k tiyenawa

    card 1 thamanta anawashya dewal promotion apu paliyata ganna karanna yana eka palanaya karaganna eka

    Card 1 gewwama athe tiyena salli tika anawashya widiyata wiyadam nokarana eka

    Mama ada HSBC CC1k online apply kala balamu hambeida kiyala
    Sampath 1n mata 15000 credit limit1 ada wadi kala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    හොදයි හොදයි පරිස්සමෙන් කරගෙන යන්න