Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    පන දෙන්න වගේ හිටපු හොඳම යාළුවා ජිවිතේ ගොඩ යන්න තියන වැදගත්ම අවස්ථාවකදී එකට උදැල්ල දැම්ම.... හැබැයි ඊට කලින් උ මට ගොඩක් උදව් කරලා තියනවා... එත් ඌට වඩා උඩට යනවට කැමති උනේ නෑ..හොඳම යාලුවත් එහෙම නම් අනිත් උන් ගැන කවර කතාද..!

    fu**ing truth..lankawe..sinhalu witherak nemei..loke koheth ekai oka..
    demawpiyo witherai genuinly sathutu wenne..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දේවල් දිහා හරියට බලන්න අනික් එවුන්ට උගන්වන්න උබ දෙවියෙක් වෙන්න ඇති නේද? :lol:

    කුහක උබ පවු බන්! :lol:

    රිදිලා :rofl:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා

    :(:(:(:(:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර.

    කාලයක් තිස්සෙ මම මේව දකිනව. මේකෙ ඉන්න ගොන්නු ටික එන එන හැම පිරමීඩෙටම අහුවෙනවා. ක්‍රිප්ටො බයිනරි ෆොරෙක්ස් කාක්කන්ට අහුවෙනවා, හොරුන්ට අහුවෙනවා. තමන්ගෙම මිනිස්සුන්ව අන්දනව සීමාවක් නෑ. තම්බි තව හොඳයි යකෝ. උන් කවදාවත් තමන්ගෙ එකෙකව අන්දන්නෙ නෑ, පිට එකෙක්ව අන්දන්න උගන්නන්නවා මිසක්. ජාතියක් විදියට තොපි ලැජ්ජ වෙයවු තමන්ගෙම එවුන්ව අන්දනවට.

    මම මේ පෝස්ට් එක දැම්මෙ කාටවත් මඩගහන්නවත්, ඇරියස් කවර් කරන්ඩවත් ‍නෙවෙයි. මොකක් හරි දෙයක් දැක්කම ඒක දිහා බලන්නෙ කොහොමද කියල උඹලට තේරුම් කරවල දෙන්ඩ. ඒකට එකෙක් දෙන්නෙක්ට බරපතල විදියට රිදුනට කමක් නෑ. මම කියන්නෙ හැන්දෙන් කවන්ඩ නෙවෙයි. ඒත් උවමනාව තියන එකාට එක වචනෙත් ඇති. දෙයක් දෙනවනම් හරිවිදියට දීපල්ල. අන්දන්නෙ නැතුව

    ඊට පස්සෙ පොරටෝක් ඉසූ කරන උන්ට. උඹල පොරටෝක් ඉසූ කරා කියල පොරවෙන්නෙ නෑ. ප‍ොරවෙන්ඩ ඕනෙ නම් වැඩ කරන්න ඕනෙ. වැඩවලින් තමයි මිනිස්සු උඹලව අඳුරගන්නෙ. නැතුව ටෝක් වලින් නෙවෙයි. බලපන් හැබෑ පොරවල් මේකෙ ඉන්නවා.

    සන්තෝසයි මචන්ලා. අලුත් පරන කට්ටිය හැමෝම මේකෙ එකතුවෙලා ඉන්නව දැක්කම. වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නං

    මගේ වචනයක් වචනයක් ගානේ කෝට් කර කර ගිය උබට පල්ලෙහා තියෙන ටික මිස් උනේ කොහොමද?

    creed1, dath kimbula, D_Mad, VPS09, asylum, and LANKAT
    ඒත් මම එළකිරි එකේ උන්ට මට පුළුවන් හැමදේම මට වෙලා තියෙන විදිහට කියලා දෙනවා. ඒක මම කොහොමටත් කරන්න හිටියේ. ඒකමයි "ගොඩ යමු (1)" එක ලිව්වේ. ඒත් මට "ගොඩ යමු (2)" ලියන්නවත් තාම හරියකට වෙලාවක් හම්බ වුනේ. ඒක ඉක්මනට ඒක දාන්නම්. Upwork ගොඩ දාගන්න මම පාව්ච්චි කරපු ක්‍රමත් වෙනම තේඩ් එකක දාන්නම්.

    ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා.

    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2

    උබ බය උනා නේද මම එළකිරි එකේ උන්ට මම දන්න දේවල් කියලා දුන්නාම උන්ට හොදක් වෙයි කියලා? :lol::lol::lol:

    අනේ බං මටනම් "බරපතල විදියට" නෙමෙයි පොඩ්ඩක්වත් රිදුනේ නෑ. මේවට රිදෙනවනම් අද අපිට මේ තැන්වලට එන්න පුළුවන්ද බං. අවුරුදු 20ක් විතර තිස්සේ ඉන්ටර්නෙට් එකේ ඉන්න අපිට මේවා මොන ගූ කේස්ද.

    මට තියෙන එකම දුක මේකෙ උන්ට කියලා දෙන්න මට තිබ්බ මොරාල් එක නැති වෙච්ච එකයි. කොහොමටත් ඒ අඩුව පුරවන්න උබ ඉන්නවනේ. නැත්තන් උබ උබේ ලොජික්ස් දාලා මුන්ට පෙරාපු රත්තරං වගේ පිරිසිදු, සුචරිතවත් චරිතයක් හොයල දියන්. :yes::yes::yes:

    උබේ මේ ත්‍රෙඩ් එකෙන් මට වෙච්ච හොදේ තමයි, මම කලින්ම දැනගත්ත මේකට කලිං වැඩක් කරපු උන්ටත් උබලා වගේ උන් මොනාද කලේ කියලා. :cool::cool::cool:

    රත්තරං;24315681 said:
    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව. හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ

    උබලා ඔය තාමත් ජීවත් වෙන කුහකයො, මාන්නක්කාරයෝ පිරිච්ච සමාජයෙන් මම ඈත් වෙලා දැන් ගොඩක් කල්. ආයි ඒ මානසිකත්වය මට ඔන්ලයින්වත් දැනෙනවට මම කැමති නෑ. :yes::yes::yes:

    තව එකෙක් මගෙන් Fiverr එකටයි, Upwork එකට කවර් ලෙටර් දෙකක් ඉල්ලලා පැය 24ක් යන්න කලින් මට පබිලික් මට අපහස කරලා දාලා. යකෝ එහෙම දෙන්න මම කවර් ලෙටර්ස් හදන් ඉන්නවද? . අනික එහෙම කවර් ලෙටර්ස් හදන්න ඌ ගැන මට කිසිම දෙයක් කියලවත් නෑ. මෝඩ පකාලා :lol::lol::lol:

    kaWLk7N.png

    YWbecR1.png

    අවසාන වශයෙන් කිව්වොත් තොපිට තියෙන්නේ පොන්න ගති. ගෑනුන්ටත් තොපිට වඩා හොද කොලිටීස් තියෙනවා. ඉස්සෙල්ලා හොද පිරිමි වෙයල්ලා.
    :lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: baba-chuti

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ වචනයක් වචනයක් ගානේ කෝට් කර කර ගිය උබට පල්ලෙහා තියෙන ටික මිස් උනේ කොහොමද?

    උබ බය උනා නේද මම එළකිරි එකේ උන්ට මම දන්න දේවල් කියලා දුන්නාම උන්ට හොදක් වෙයි කියලා? :lol::lol::lol:

    අනේ බං මටනම් "බරපතල විදියට" නෙමෙයි පොඩ්ඩක්වත් රිදුනේ නෑ. මේවට රිදෙනවනම් අද අපිට මේ තැන්වලට එන්න පුළුවන්ද බං. අවුරුදු 20ක් විතර තිස්සේ ඉන්ටර්නෙට් එකේ ඉන්න අපිට මේවා මොන ගූ කේස්ද.

    මට තියෙන එකම දුක මේකෙ උන්ට කියලා දෙන්න මට තිබ්බ මොරාල් එක නැති වෙච්ච එකයි. කොහොමටත් ඒ අඩුව පුරවන්න උබ ඉන්නවනේ. නැත්තන් උබ උබේ ලොජික්ස් දාලා මුන්ට පෙරාපු රත්තරං වගේ පිරිසිදු, සුචරිතවත් චරිතයක් හොයල දියන්. :yes::yes::yes:

    උබේ මේ ත්‍රෙඩ් එකෙන් මට වෙච්ච හොදේ තමයි, මම කලින්ම දැනගත්ත මේකට කලිං වැඩක් කරපු උන්ටත් උබලා වගේ උන් මොනාද කලේ කියලා. :cool::cool::cool:

    උබලා ඔය තාමත් ජීවත් වෙන කුහකයො, මාන්නක්කාරයෝ පිරිච්ච සමාජයෙන් මම ඈත් වෙලා දැන් ගොඩක් කල්. ආයි ඒ මානසිකත්වය මට ඔන්ලයින්වත් දැනෙනවට මම කැමති නෑ. :yes::yes::yes:

    තව එකෙක් මගෙන් Fiverr එකටයි, Upwork එකට කවර් ලෙටර් දෙකක් ඉල්ලලා පැය 24ක් යන්න කලින් මට පබිලික් මට අපහස කරලා දාලා. යකෝ එහෙම දෙන්න මම කවර් ලෙටර්ස් හදන් ඉන්නවද? . අනික එහෙම කවර් ලෙටර්ස් හදන්න ඌ ගැන මට කිසිම දෙයක් කියලවත් නෑ. මෝඩ පකාලා :lol::lol::lol:

    kaWLk7N.png

    YWbecR1.png

    අවසාන වශයෙන් කිව්වොත් තොපිට තියෙන්නේ පොන්න ගති. ගෑනුන්ටත් තොපිට වඩා හොද කොලිටීස් තියෙනවා. ඉස්සෙල්ලා හොද පිරිමි වෙයල්ලා.
    :lol::lol::lol:

    ඉල්ලපු ගමන් දෙන්න බැහැ නිකන් දෙන එකනේ ...

    සිංහලු එක්ක වැඩ නොකර ඉන්න තරමට හොදය්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉල්ලපු ගමන් දෙන්න බැහැ නිකන් දෙන එකනේ ...

    සිංහලු එක්ක වැඩ නොකර ඉන්න තරමට හොදය්

    :(:(:(Mehema un hinda thamai apita wena ekekgen udawwak illannath bari.apith me godata ne watenne. Ethkota udaw nokarana eka sadaranai. :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    01. මචන් මම උබලට කිව්වේ නැහැ මුල ඉදලා පටන්න ගන්න කියලා හේතුව මුල ඉදලා පටන් ගන්නවා නම් යම් කිසි මට්ටමකට එන්න අඩුම අවුරුදු 10 ක් වත් යනවා මොකද සියල්ල මුල ඉදලා කරන්න ඉන නිසා . මම වැඩේට බැස්සේ කාගෙන්වත් පින් සේන්ඩු වෙලා කරන හැටි අහගෙන නෙවි බේසික් ටික අරගත්තා අරගෙන ඊට පස්සේ කරන්න ඕන steps ටික මම වියදම් කරලා කර ගත්තා .( මට කියල දුන්න උන් දන්නවා ) එකයි මම ඔය දේවල් වලින් ගොඩ ගියේ. මේ ෆීල්ඩ් එකේ ඉන්න උන දන්නවා 100% ක්ම වැඩේ වෙන්නේ කොහොමද කියලා මට සම්පුර්ණ වියදම ලක්ෂ්‍ය 17.50 ක්

    02. කඩදාසි වැඩේ මට එපා වුනේ මම උන්ට contacts දෙන්න ඕනේ ඊට පස්සේ සල්ලි යවන්න ඕනේ ඊට පස්සේ බඩු දන්න ඕනේ .ගෙනාවට පස්සේ ක්ලියර් කරන්න ඕනේ , ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ ඒටික විකුණලත් දෙන්න ඕනේ. මොන හුකාරිස් වැඩක්ද . අවන්කවම කියපන් උබලා එහෙම ඇහුවේ නැද්ද?

    මම කියලා දීපු ටිකෙන් ගොඩ ගිය කීප දෙනයි . උන් මගෙන් අහපු එකම දී CONTACTS ටික දෙන්න පුලුවන්ද කියලා විතරයි . එක දුන්න උන්ම සල්ලි යැව්වා , බදු ගේනවා විකුන්නා . දෙවෙනි පාරත් ගෙනාවා දුන්නා

    මේවා කරන්න මොලේ ඕනේ මම කියන්නේ එක හැමදාම . මොලේ නැතුව බෑ .

    දැනටත් MSG එනවා කඩදාසි වැඩේට . කොච්චර කලත් එකම දේ අහන්නේ .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දෙන්නේ බිස්නස් අදහස් විතරයි . ඒවායින් වැඩක් කර ගන්න උබලා දබ ගන්න ඕනේ. ඔය එකෙක් වත් මමනම් දැකලා නැහැ කිරියේ මේවගේ අදහස් දෙනවා . ගොඩයන උන්ට ගොඩ යන්නයි මම අදහස් දෙන්නේ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    මගේ වචනයක් වචනයක් ගානේ කෝට් කර කර ගිය උබට පල්ලෙහා තියෙන ටික මිස් උනේ කොහොමද?

    උබ බය උනා නේද මම එළකිරි එකේ උන්ට මම දන්න දේවල් කියලා දුන්නාම උන්ට හොදක් වෙයි කියලා? :lol::lol::lol:

    අනේ බං මටනම් "බරපතල විදියට" නෙමෙයි පොඩ්ඩක්වත් රිදුනේ නෑ. මේවට රිදෙනවනම් අද අපිට මේ තැන්වලට එන්න පුළුවන්ද බං. අවුරුදු 20ක් විතර තිස්සේ ඉන්ටර්නෙට් එකේ ඉන්න අපිට මේවා මොන ගූ කේස්ද.

    මට තියෙන එකම දුක මේකෙ උන්ට කියලා දෙන්න මට තිබ්බ මොරාල් එක නැති වෙච්ච එකයි. කොහොමටත් ඒ අඩුව පුරවන්න උබ ඉන්නවනේ. නැත්තන් උබ උබේ ලොජික්ස් දාලා මුන්ට පෙරාපු රත්තරං වගේ පිරිසිදු, සුචරිතවත් චරිතයක් හොයල දියන්. :yes::yes::yes:

    උබේ මේ ත්‍රෙඩ් එකෙන් මට වෙච්ච හොදේ තමයි, මම කලින්ම දැනගත්ත මේකට කලිං වැඩක් කරපු උන්ටත් උබලා වගේ උන් මොනාද කලේ කියලා. :cool::cool::cool:

    උබලා ඔය තාමත් ජීවත් වෙන කුහකයො, මාන්නක්කාරයෝ පිරිච්ච සමාජයෙන් මම ඈත් වෙලා දැන් ගොඩක් කල්. ආයි ඒ මානසිකත්වය මට ඔන්ලයින්වත් දැනෙනවට මම කැමති නෑ. :yes::yes::yes:

    තව එකෙක් මගෙන් Fiverr එකටයි, Upwork එකට කවර් ලෙටර් දෙකක් ඉල්ලලා පැය 24ක් යන්න කලින් මට පබිලික් මට අපහස කරලා දාලා. යකෝ එහෙම දෙන්න මම කවර් ලෙටර්ස් හදන් ඉන්නවද? . අනික එහෙම කවර් ලෙටර්ස් හදන්න ඌ ගැන මට කිසිම දෙයක් කියලවත් නෑ. මෝඩ පකාලා :lol::lol::lol:

    kaWLk7N.png

    YWbecR1.png

    අවසාන වශයෙන් කිව්වොත් තොපිට තියෙන්නේ පොන්න ගති. ගෑනුන්ටත් තොපිට වඩා හොද කොලිටීස් තියෙනවා. ඉස්සෙල්ලා හොද පිරිමි වෙයල්ලා.
    :lol::lol::lol:

    මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක

    Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?

    අවුරුදු ගානක් ඔන්ලයින් මාකටින් කරනවලු හැබැයි මට සිංහලෙන් ලියල ‌ෙදෙන්නලු
    ඒහෙම ‌ෙකොහොමද ‌ෙදෙන්නෙ කියපන්කෝ
    උඹ වැඩේ කරන්න අකමැති නිසා ඔහොම කිව්ව නැත්තම උඹ ඔය සබජෙක්ට් ඒක ගැන දන්නෙ නෑ
    උඹ ඔන්ලයින් මාකටින් සීන් ඒකේ ඉන්නව නම් කස්ටමර් ‌ෙකෙනෙක් ටකල් කරනව කියන ඒක ගැන ‌ෙහොද දැනුමක්
    තියෙන්න ඒපැයි...
    බලන් ගිහාම උඹ ක්‍රරීඩ්ට අන්තයි :rolleyes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකේ එකෙක් ඉන්නවා කෝමාරිකා වලින් සල්ලි හොයන උට මුල ඉදලා සියල්ල කියලා දුන්නේ මම . උ අද සුපිරි තැනක ඉන්නවා .

    දවසක් මට තව කෙනෙක් කතා කළා මම දන්නා කෙනෙක් එයටත් මම නියමෙට කියලා දුන්නා විස්තර අහන්න එපා . ලැජ්ජාව බය නැතිව අවන්කවම කකුල් දෙකෙන් හිටගෙන නය නොවී ජිවත් වෙන්න පුළුවන් 5-10 කිරියේ හැදුව එකට දුක නැහැ . උන් අදටත් මට පින් දෙනවා . මට ඕන එච්චරයි. සල්ලි පැලෙන්න මම හොයලා ඉවරයි . :love

    හැබැයි උබලා තමා මම මේ තැනට ගෙනාවේ මම එකයි උබලට යමක් කරන්න කියලා දෙන්නේ. තිස්ස මහරමේ වගේ පිටිසර පැත්තක එකෙක්ට නමක් හදලා දුන්නේ උබලා යාපනේ උනුත් මම දන්නවා අන්න ඒ තැන හදලා දුන්නේ උබලා මම එකට උබලට ගරු කරනවා . මම දකින එකම දේ මේකේ ඉන්න උන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි එකයි.

    තව එකක් මචන් මට මේ තැනට එන්න කෙනෙක් මගේ පස්සෙන් හිටියා ඒ තම කිබුලා අයියා කිසිම දවසක දැකලා වත් නැතුව BUSINESS එක HANDLE කරන හැටි කස්ටම කෙනෙකුට කොහොමද කතාකරන්නේ කියන තැන ඉදලා අදටත් මට කියලා දෙන්නේ කිබුලා අයියා . මගේ VISITING CARD එකේ ඉදලා සියල්ලම මුලින්ම හදලා දුන්නේ එයා. අවංකම එකට මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.

    මම කිව්වේ උබලට දන ගන්න අමාරු තැනකදී උදව් කරන්න කට්ටිය ඉන්නවා මග හරින්නේ නැහැ බහුතරය අතරින් පතර කුඩුකේඩු උන් ඉන්නවා බය වෙන්න එපා උන්ට පැවැත්මක් නැහැ.

    හොදම උදාහරනේ : මම වාහන ගැන මේකේ දැම්මාම ගොඩක් උන මට කපුවා . ගොඩක් ඉම්පොර්ටර්සලා මේකෙන් බිහි වුනා මට අද වෙනකන් වචනයකින් හරි ගහපු නැති එකා චතු D කොච්චර GENUINE කෙනෙක්ද.
    . මට ගහපු උන් අද ඉන්නවද? . වැලේ වැල් නෑ බැංකු පොලිය ගෙවාගන්න බැරුව ඉන්නවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක

    Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?

    බලන් ගිහාම උඹ ක්‍රරීඩ්ට අන්තයි :rolleyes:

    අවන්කවම මම කාටවත් උදවු කරන්නේ නැහැ මොකද මගේ STEPS ටික පන්න ගන්න උන්ට සල්ලි නැහැ . අවම මෙටික කර ගන්න ලක්ෂ්‍ය 20 වත් ඕනේ . එහෙම තියෙනවා නම් අනිත් උන් ආව වගේ අවශ්‍ය උන් ගෙදරට එන්න . මේවගේ ෆෝරම් එකක ඒවා උගන්නන්න බැහැ. PRACTICALLY හිතපල්ලා .

    :Pඋබේ කොමෙන්ට් එක කොට් කලේ මේ වචනේ ගන්න විතරයි. උබත් එක්ක තරහට නෙවි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක

    Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?

    අවුරුදු ගානක් ඔන්ලයින් මාකටින් කරනවලු හැබැයි මට සිංහලෙන් ලියල ‌ෙදෙන්නලු
    ඒහෙම ‌ෙකොහොමද ‌ෙදෙන්නෙ කියපන්කෝ
    උඹ වැඩේ කරන්න අකමැති නිසා ඔහොම කිව්ව නැත්තම උඹ ඔය සබජෙක්ට් ඒක ගැන දන්නෙ නෑ
    උඹ ඔන්ලයින් මාකටින් සීන් ඒකේ ඉන්නව නම් කස්ටමර් ‌ෙකෙනෙක් ටකල් කරනව කියන ඒක ගැන ‌ෙහොද දැනුමක්
    තියෙන්න ඒපැයි...

    බලන් ගිහාම උඹ ක්‍රරීඩ්ට අන්තයි :rolleyes:

    I meant about yourself, you bloody idiot! :lol::lol::lol:

    Your fucking experience, skills and etc. How the fuck I know about you? Go and get the basic education first! :cool::cool::cool:

    තෝ සිංහලත් ෆේල්ද? :lol::lol::lol:

    Last edited:

    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක

    Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?

    අවුරුදු ගානක් ඔන්ලයින් මාකටින් කරනවලු හැබැයි මට සිංහලෙන් ලියල ‌ෙදෙන්නලු:rolleyes:
    ඌට රිදෙන්නත් එක්ක උඹ තනියම කඩ්ඩ හදාගෙන කවර් ලෙටර්ස් ලියලා ඕඩර්ස් ගනින්
    ඌට ඇඩෙන්න හොඳ ස්ක්‍රීන් ෂොට් ටිකක් යවපන් මැසේජ් එහෙකින්
    අන්න එදාට ඌ අඬාගෙන පස්සෙන් එයි උඹට කවර් ලෙටර්ස් ලියලා දෙන්නම් කිය කියා
    ඌට පයින් ගහලා එලවපන් එදාට

    ගුඩ් ලක් මචන් :)
     
    • Like
    Reactions: miyuruds

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Creed, raththaran, kolama wage aya nisa moral up una misak down wela nehe.. anika un kiyana dewal wala waradi hoyanna giye na.. dan me htread1 unath kiyewwama igenaganna dewal thi godak internet marketing gena. Kolamagen wedagath thread godak kiyola thiynwa mama nam... kawru minawa kiwath salen epa kolama.. pissonta uththara badinna time waste nokara thawa umbe oluwe thiyana dewal methanata ketuwan namwage ekekhari ewa balala goda yaawi..
    :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌට රිදෙන්නත් එක්ක උඹ තනියම කඩ්ඩ හදාගෙන කවර් ලෙටර්ස් ලියලා ඕඩර්ස් ගනින්
    ඌට ඇඩෙන්න හොඳ ස්ක්‍රීන් ෂොට් ටිකක් යවපන් මැසේජ් එහෙකින්
    අන්න එදාට ඌ අඬාගෙන පස්සෙන් එයි උඹට කවර් ලෙටර්ස් ලියලා දෙන්නම් කිය කියා
    ඌට පයින් ගහලා එලවපන් එදාට

    ගුඩ් ලක් මචන් :)

    bec4537a02c21d452ba7237b4825cff0--retrohumor-funny-sayings.jpg