මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High Risk කැටගරි එකට වැටිලා. මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද? දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
ehenam ba bn lankwenam denne na CRIB awl nam specially me kale bn