Crib ගැන දෙයක් දැන ගන්න ඕනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපේ අයියා කෙනෙක් ගැරන්ට විදියට අත්සන් කරලා ලක්ෂ 25කට. ඒ පොර ෆින්ලන්ඩ් ගිහින් ෆුල් සයිලන්ඩ්. බැන්ක් එකේ දැනට මාස දෙකක් ඇරියස් වෙලා. බැංකුවෙන් කතා කරලා.අපේ පොර ඔසි යන්න ඉන්නේ. තාම විසා වැදිලා නෑ. මේ සීන් එක නිසා ක්‍රිබ් දැම්මොත් හරි උසාවි යන්න උනොත් හරි අපේ පොරට බලපානවද?

    පොර ඉන්නේ ගැරන්ට විදියට. එක ගැරන්ට කෙනයි ඉන්නේ. අරුගේ පවුලම ඒ කියන්නේ ගැණියි ලමයි දෙන්නයි ගිහින්. දැන් සද්ද නෑ. මූ ගියත් එයාපොර්ට් එකෙන් අල්ලයිද?
     
    • Sad
    Reactions: NaOH and pasansnoop

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උසාවි නියෝග දුන්නොත් අල්ලයි. ඒක නිසා දැන්ම යන්න කියපන්.
    මොකක්ද බන් උසාවි නියෝග
    මූ වැරද්දක් කරලා නෑ
    ඌ තමා ලෝන් එක ගත්ත එකා

    දන්න එවුන් උත්තර දියල්ලකෝ
    දැවෙන ප්‍රස්නයක්
    ------ Post added on Apr 6, 2024 at 3:51 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    මොකක්ද බන් උසාවි නියෝග
    මූ වැරද්දක් කරලා නෑ
    ඌ තමා ලෝන් එක ගත්ත එකා

    දන්න එවුන් උත්තර දියල්ලකෝ
    දැවෙන ප්‍රස්නයක්
    ------ Post added on Apr 6, 2024 at 3:51 PM
    බැංකුවෙන් ඇපේට අත්සන් කරපු එකාට විරුද්ධව නඩු දාලා උසාවි නියෝගයක් ගත්තොත් තමා ඉතින් එයාර්පෝට් එකෙන් නවත්තන්නේ. ඊයේ පෙරේදත් ඕක ගැන අහලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ. ඒකෙ කමෙන්ට් බලපන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    අපේ අයියා කෙනෙක් ගැරන්ට විදියට අත්සන් කරලා ලක්ෂ 25කට. ඒ පොර ෆින්ලන්ඩ් ගිහින් ෆුල් සයිලන්ඩ්. බැන්ක් එකේ දැනට මාස දෙකක් ඇරියස් වෙලා. බැංකුවෙන් කතා කරලා.අපේ පොර ඔසි යන්න ඉන්නේ. තාම විසා වැදිලා නෑ. මේ සීන් එක නිසා ක්‍රිබ් දැම්මොත් හරි උසාවි යන්න උනොත් හරි අපේ පොරට බලපානවද?

    පොර ඉන්නේ ගැරන්ට විදියට. එක ගැරන්ට කෙනයි ඉන්නේ. අරුගේ පවුලම ඒ කියන්නේ ගැණියි ලමයි දෙන්නයි ගිහින්. දැන් සද්ද නෑ. මූ ගියත් එයාපොර්ට් එකෙන් අල්ලයිද?
    උසාවිය විසින් පාස්පෝට් එක බාරයට අරන් හෝ විගමන පාලකට විදෙශ ගමන් තහනම් කරන නියෝගය දාලා නැතිනම් යන්න පුලුවන්.

    ඕක මුල් අවස්ථාවේදිම වෙන්නේ නැ. මේක ගැන පැමිණිල්ල දන්නෙත් නැනේ. අනික තාම නඩුව දාලා දාලත් නැ⁣නේ.
    අවොත් පලයං ඉතින්. නමුත් ඕවා තියන්නන එපා. අදාල පොරව කන්ටැක්ට් කරගෙන මොනාහරි ගෙවලා දන්න කියපං. ඕවා ලෝක නඩු.

    අම්මා තාත්තාගේ උනත් ලෝන් වලට අත්සන් කරන්න නරකයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උසාවිය විසින් පාස්පෝට් එක බාරයට අරන් හෝ විගමන පාලකට විදෙශ ගමන් තහනම් කරන නියෝගය දාලා නැතිනම් යන්න පුලුවන්.

    ඕක මුල් අවස්ථාවේදිම වෙන්නේ නැ. මේක ගැන පැමිණිල්ල දන්නෙත් නැනේ. අනික තාම නඩුව දාලා දාලත් නැ⁣නේ.
    අවොත් පලයං ඉතින්. නමුත් ඕවා තියන්නන එපා. අදාල පොරව කන්ටැක්ට් කරගෙන මොනාහරි ගෙවලා දන්න කියපං. ඕවා ලෝක නඩු.

    අම්මා තාත්තාගේ උනත් ලෝන් වලට අත්සන් කරන්න නරකයි.
    මචං
    උඹ දන්නවද මේ වගේ සීන් එකකදි වෙන ප්‍රොෙසසල් එක
    බැංකුව කොච්චර කල් ඇරියස් යනවානම් ඉන්නවද කෝට් යන්න
    කෝට් ගිහින් මොකද වෙන්නේ
    කෝට් එකේන් ගැරන්ටට මොකද කරන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    bank usawi danmoth ayyata yanna wenne naha
    custom eke system eke penwanawa
    ay yakoo owa athsan karanne
    mole hoda nadda ?

    usawi danakota ubata kiyala newy danne
    e nisa boho durata owa danne naha minissu rata wage yanakan
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දැන්ම පනින්න කියපන්. ලංකාවේ කිසිම මිනිහෙක් විස්වාස කරන්න එපා. එච්චරයි කියන්න පුළුවන්
    යක්ක පුත්තු මහ අමුතු එවුන්.
     
    • Love
    Reactions: EVC

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mata leasing company eken mail awith tiyenwa masa 3k wage parakku una hinda nadu daanawa kiyala. mail 2k 3k enna athi. thawa maasayak wage parakku wela thamayi gaththa eka arrears cover karala tibbe. mokuth case ekk nam une na. 2021 wage. comapny eken company ekata owwa wenas wenawa athi.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන්ම පනින්න කියපන්. ලංකාවේ කිසිම මිනිහෙක් විස්වාස කරන්න එපා. එච්චරයි කියන්න පුළුවන්
    යක්ක පුත්තු මහ අමුතු එවුන්.
    අමුතුම හැත්තක් බන්
    ඌ නොකියම පොල්ල තියලනේ
    මූ බයේ ඉන්නේ තාම විසා එක වැදිලා නැති නිසා

    හෙල යක් රාවනා ජාන කියන්නෙම අමුම ගඩ්ඩා එව්වා තමා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අමුතුම හැත්තක් බන්
    ඌ නොකියම පොල්ල තියලනේ
    මූ බයේ ඉන්නේ තාම විසා එක වැදිලා නැති නිසා

    හෙල යක් රාවනා ජාන කියන්නෙම අමුම ගඩ්ඩා එව්වා තමා

    වැඩක් නෑ කථා කරල.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නෑ අයියට රට යන එකටනම් මොනවත් වෙන එකක් නෑ..
    කොහොම උනත් ඕක කෙලින්ම බැංකුවෙන් උසාවි දාන්නෙ නෑ..
    ඉස්සෙල්ල නොතාරිස් කෙනෙක් ගෙදරට ලියුමක් ඒවයි දෙපාර්ශවයටම කතා බහ කරල ගෙවන විදියක් තීරණය කරන්න බැංකුවට අහවල් දවසෙ එන්න කියල..
    ඒකට නොගියම තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නෙ සාමාන්‍යයෙන්..
    කොහොමත් ඔය දේවල් වෙන්න අඩුම අවුරුද්දක්වත් යාවි

    මටත් ඔයවගේම වැඩක් උනා.. ඒ යකා කොරියන් ගියේ..
    තාම ක්‍රිබ් එකේ නම තියනව ඒ කේස් එකෙන් පස්සෙ මගේ
     
    හ්මමට
    උඹ වටින එකෙක් මචං
    එහෙමද වෙන්නේ
    වෙන ලොකු සීන් මොකුත් වෙන් නෑනේ නේද
    ඒක හිතට හෙණ සැනසිල්ලක්

    මන් පොරට මේක පෙන්නුවා
     
    • Like
    Reactions: pasansnoop

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    aiyyage ata deka ugas karala hari bank eken gannawa puthe salli tika. guarantor kiyana eke theruma eka thama. botuwen hari paninna kiyahan ada hetama :lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    aiyyage ata deka ugas karala hari bank eken gannawa puthe salli tika. guarantor kiyana eke theruma eka thama. botuwen hari paninna kiyahan ada hetama :lol:
    මන් හිතන් නෑ ඒ දෙක ලක්ස 21ක් වටි කියලා
    අවේලබල් බැලන්ස් එක 21ක්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හ්මමට
    උඹ වටින එකෙක් මචං
    එහෙමද වෙන්නේ
    වෙන ලොකු සීන් මොකුත් වෙන් නෑනේ නේද
    ඒක හිතට හෙණ සැනසිල්ලක්

    මන් පොරට මේක පෙන්නුවා
    බැංකුවල ඉන්නෙත් මිනිස්සුනෙ බං..
    පුළුවන් නම් ඒ බෑන්ක් එකේ වැඩකරන අඳුනන කෙනෙක් මාර්ගෙන් කතාකරල බලන්න..
    සහනයක් දෙයි අනිවා..
    ඒගොල්ලොන්ට තේරෙනව ගැරන්ට අතේ වරදක් නෑ කියන එක