අපේ අයියා කෙනෙක් ගැරන්ට විදියට අත්සන් කරලා ලක්ෂ 25කට. ඒ පොර ෆින්ලන්ඩ් ගිහින් ෆුල් සයිලන්ඩ්. බැන්ක් එකේ දැනට මාස දෙකක් ඇරියස් වෙලා. බැංකුවෙන් කතා කරලා.අපේ පොර ඔසි යන්න ඉන්නේ. තාම විසා වැදිලා නෑ. මේ සීන් එක නිසා ක්‍රිබ් දැම්මොත් හරි උසාවි යන්න උනොත් හරි අපේ පොරට බලපානවද?
පොර ඉන්නේ ගැරන්ට විදියට. එක ගැරන්ට කෙනයි ඉන්නේ. අරුගේ පවුලම ඒ කියන්නේ ගැණියි ලමයි දෙන්නයි ගිහින්. දැන් සද්ද නෑ. මූ ගියත් එයාපොර්ට් එකෙන් අල්ලයිද?
පොර ඉන්නේ ගැරන්ට විදියට. එක ගැරන්ට කෙනයි ඉන්නේ. අරුගේ පවුලම ඒ කියන්නේ ගැණියි ලමයි දෙන්නයි ගිහින්. දැන් සද්ද නෑ. මූ ගියත් එයාපොර්ට් එකෙන් අල්ලයිද?