Cricket : අපේ උනුත් එලවනකම්ම හිටියනේ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Cricket : අපේ උනුත් එලවනකම්ම හිටියනේ.

    අපේ උන් නම් සල්ලි පස්සෙම තමා , සල්ලි දෙනවා කීවත් තමිල්නාඩුවේ සෙල්ලම් කරයි , අන්තිමේදී මොකද උනේ , උන් එළවලා දැන්ම , ඕක වෙන්න ඉස්සෙල්ල IPL එකෙන් ඉවත් උනා නම් හරි නේ ඉන්දියාවට පුක දෙන්නේ නැතුව

    jayalalithaa-lanka-cricket-20130327-1.jpg

    boycott-sri-lanka-cricket.jpg

    TH27_NEW_IPL_1408520g.jpg

    උන්ට ශ්‍රී ලන්කන් උන් එපා නම් ඇයි අපි තවත් පස්සෙන් ගිහින් පුක දෙන්නේ ලජ්ජා නැතුව ? ඔහ් අමතක උනා....... සල්ලි නේද ? contracts අවලංගු කරන්න බෑ නේ ...... අනේ යකෝ රට වෙනුවෙන් තීරණයක් ගන්න බැරි කොන්ද පන නැති අපේ උන්
     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    සල්ලි හොයන එක වැරදි වැඩක්ද තමන්ගේ Job කරලා? එතකොට අනෙක් jobs/ overtime කරලා සල්ලි හොයන මිනිස්සුත් ඔය කියනවා වගේ පාශ්චත්බාගේ දෙන එකද කරන්නේ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    මේකට සමාන කරන්න පුලුවන් ඕවර් ටයිම් කරන එක නෙමේ . එක තෑනක ජොබ් එකක් කරන ගමන් තවත් තෑනක ජොබ් එකක් කරන්න බාර ගන්න එක.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මේකට සමාන කරන්න පුලුවන් ඕවර් ටයිම් කරන එක නෙමේ . එක තෑනක ජොබ් එකක් කරන ගමන් තවත් තෑනක ජොබ් එකක් කරන්න බාර ගන්න එක.
    ඔව් ඒත් මෙච්චර කල් කවුරුත් ඕකට මුකුත් ජකිව්වෙ නෑ නේ. මේක රටේ අබිමානය ගැන ප්‍රශ්නයක්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව් ඒත් මෙච්චර කල් කවුරුත් ඕකට මුකුත් ජකිව්වෙ නෑ නේ. මේක රටේ අබිමානය ගැන ප්‍රශ්නයක්

    ඔව් ප්‍රශ්නයක් නෑ. අපේ රටේ තරග වලට බාදාවක් වෙන්නේ නෑති තාක්කල්. ඒත් අපේ රටේ තියෙන තරග කෑන්සල් කරගෙනනේ IPL යන්නේ.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපේ උන් නම් සල්ලි පස්සෙම තමා , සල්ලි දෙනවා කීවත් තමිල්නාඩුවේ සෙල්ලම් කරයි , අන්තිමේදී මොකද උනේ , උන් එළවලා දැන්ම , ඕක වෙන්න ඉස්සෙල්ල IPL එකෙන් ඉවත් උනා නම් හරි නේ ඉන්දියාවට පුක දෙන්නේ නැතුව
    :yes::yes:

    අපේ උන්ට ලැජ්ජා නෑනේ !
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේකට සමාන කරන්න පුලුවන් ඕවර් ටයිම් කරන එක නෙමේ . එක තෑනක ජොබ් එකක් කරන ගමන් තවත් තෑනක ජොබ් එකක් කරන්න බාර ගන්න එක.

    ගිවිසුමකට අත්සන් කරලා ඒක පැහැර හරින එක හොද නැති වැඩක් තමයි නමුත් ගිවිසුමකට අත්සන් කරන්න කලින් ඕන කෙනෙක්ට තමන් කැමති තැනක වැඩ කිරිමේ නිදහස තියෙනවා සේවායෝජකයත් ඒකට කැමති නම් ඒ වගේම තමයි ඕනෙම වෙලාවල තමන් වැඩ කිරිමේ තැනින් ඉවත් වීමේ අයිතියත් සේවකයන්ට තියෙනවා. සේවකයන් කියන්නේ වහලුන් නෙවෙයි යම් තැනක පමණක් සේවය කරන්න බැදිලා ඉන්න.
     
    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    දැන් එතකොට උන් රස්සාවක් විතරක් වෙන්ටෑ කරන්නේ:rolleyes:
    මෙච්චර කල් රට වෙනුවෙන්නේ සෙල්ලම් කරා කියල අපි අහල තියෙන්නේ:P
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    දැන් එතකොට උන් රස්සාවක් විතරක් වෙන්ටෑ කරන්නේ:rolleyes:
    මෙච්චර කල් රට වෙනුවෙන්නේ සෙල්ලම් කරා කියල අපි අහල තියෙන්නේ:P

    රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ රට නියෝජනය වෙන්න ලේබල් ගහගෙන සෙල්ලම් කරන එකටයි. ඒක ඒ ගොල්ලෝ දැනටමත් කරනවානේ? නමුත් හැම තිස්සෙම ඒකම කරන්න ඕනේද? තමන්ට කියලා නිදහසක් නැද්ද එතකොට? ක්‍රිකට් කීඩකයන් කියන්නේ වහල්ලුද රට වෙනුවෙන්ම හැම තිස්සෙම සෙල්ලම් කරන්න?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ රට නියෝජනය වෙන්න ලේබල් ගහගෙන සෙල්ලම් කරන එකටයි. ඒක ඒ ගොල්ලෝ දැනටමත් කරනවානේ? නමුත් හැම තිස්සෙම ඒකම කරන්න ඕනේද? තමන්ට කියලා නිදහසක් නැද්ද එතකොට? ක්‍රිකට් කීඩකයන් කියන්නේ වහල්ලුද රට වෙනුවෙන්ම හැම තිස්සෙම සෙල්ලම් කරන්න?

    උබට කව්ද බන් මෙහෙම කියල දුන්නේ.
    මම හිතන්නෑ අඩුම ගානේ අර මාලින්ගයවත් උබ හිතන විදිහට හිතනව ඈති කියල.
     
    • Like
    Reactions: DJvodka and rox2030

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    උබට කව්ද බන් මෙහෙම කියල දුන්නේ.
    මම හිතන්නෑ අඩුම ගානේ අර මාලින්ගයවත් උබ හිතන විදිහට හිතනව ඈති කියල.

    ඒක මගේ මතේ ඒකට සාපේක්ෂ ලෙසයි මම අදහස දැක්වුවේ. දැන් කියන්න බලන්න ඔයාට අනුව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ මොකක්ද කියලා එහෙනම්?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඒක මගේ මතේ ඒකට සාපේක්ෂ ලෙසයි මම අදහස දැක්වුවේ. දැන් කියන්න බලන්න ඔයාට අනුව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ මොකක්ද කියලා එහෙනම්?

    මූනම් අර ඔරියගෙ ෆේක් එකක් :lol: