Cricket : අපේ උනුත් එලවනකම්ම හිටියනේ.
අපේ උන් නම් සල්ලි පස්සෙම තමා , සල්ලි දෙනවා කීවත් තමිල්නාඩුවේ සෙල්ලම් කරයි , අන්තිමේදී මොකද උනේ , උන් එළවලා දැන්ම , ඕක වෙන්න ඉස්සෙල්ල IPL එකෙන් ඉවත් උනා නම් හරි නේ ඉන්දියාවට පුක දෙන්නේ නැතුව
උන්ට ශ්රී ලන්කන් උන් එපා නම් ඇයි අපි තවත් පස්සෙන් ගිහින් පුක දෙන්නේ ලජ්ජා නැතුව ? ඔහ් අමතක උනා....... සල්ලි නේද ? contracts අවලංගු කරන්න බෑ නේ ...... අනේ යකෝ රට වෙනුවෙන් තීරණයක් ගන්න බැරි කොන්ද පන නැති අපේ උන්

Last edited: