Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?

  • Total voters
    113
  • Poll closed .

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනවා උනත් පට්ට ගේමකත් තිබුනා අන්තිම මැච් එක.. ෆියුරිලාත් ඇරියෙ නෑ..
    අපි 59කට ඕල් අවුට් උනා..
    බෝලිං වලිං යාන්තං ගොඩ ගියා :D

    :dull: :rofl: බොලින් නෙවි සිංහලයෝ තොපේ වෙරි බැස්ස නිසා කෙලින් බෝල කළා ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    පල පල සොන්නයො යන්න:angry::angry:

    :eek::eek:

    ත්‍රෙඩ් එකකින්ම දාන්නම් මචන් කවුරු දායිද දන්නෙ නැහැ ත්‍රෙඩ් එක කොහොමත් මචන් හෙට තම්යි පික් ටික දාන්න වෙන්නෙ අද මහන්සියි බන් ගොඩ කාලෙකින් මහන්සි උනෙ :cool:

    adooo ubath match eka awada?? :oo:
    ubawa miss unane mata :dull::dull:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොනවා උනත් පට්ට ගේමකත් තිබුනා අන්තිම මැච් එක.. ෆියුරිලාත් ඇරියෙ නෑ..
    අපි 59කට ඕල් අවුට් උනා..
    බෝලිං වලිං යාන්තං ගොඩ ගියා :D

    එලමකිරි ඕයි ඇඩෙනවා :yes::yes::yes::love:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පව් කියලා දුන්නම මුගෙ තියෙන සද්දෙ:angry:
    :dull::dull: මොනවාද දුන්නෙ ?
    adooo ubath match eka awada?? :oo:
    ubawa miss unane mata :dull::dull:
    :yes::yes::yes:;)මම ඉතින් අහිංසකයා වගෙ හිටියා නැත්නම් මෙකෙ ඉන්න උන්ට බැනලා තියෙන විදියට තාම ගුටි කන්න වෙන්නෙ අදුන්වලා දෙන්න ගියානම් :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    :dull::dull: මොනවාද දුන්නෙ ?

    :yes::yes::yes:;)මම ඉතින් අහිංසකයා වගෙ හිටියා නැත්නම් මෙකෙ ඉන්න උන්ට බැනලා තියෙන විදියට තාම ගුටි කන්න වෙන්නෙ අදුන්වලා දෙන්න ගියානම් :rofl:

    :dull::dull: eka thama math ahuwe :rofl:
    ade mna team ekatada machn uba play kale??
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :dull::dull: eka thama math ahuwe :rofl:
    ade mna team ekatada machn uba play kale??
    එකනෙ මම නොකියා වෙන හිටියෙ :P:P:P දන්නවා කන්න වෙනවා කියලා
    දිනුශයා දන්නවා;)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    ස්තුතිය!!!!!!!!!:love::love::love::love:

    එල මචන් අපි ඉලග පාර දවස් දෙකක එකක් කරමු කදවුරු බැදලා රැට සාජ්ජයක් දාලා උයාගෙන කාලා සුපිරි පන් එකක් ගමු උබට බොහොම ස්තුතියි මචන් උබ කරපු දෙට නය ගැති අපි ඔක්කොම ජය වෙවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    ස්තුතිය!!!!!!!!!:love::love::love::love:

    මෙච්චර හොදට තරගාවලිය සාර්ථකව පවත්වන්න හොදට සන්විදානය කරපු කට්ටියටම ගොඩක් ස්තුතියි මචන්ලා......:yes::yes:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    jaya wewwa gam5

    matat enna beri una organizing team akata godak sttuti karannna one
    wedak karanna tyena amaruwa hondata dannawa mamat jaya wewa kollane next event akata aniwa mat bahinwa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් ඉතින් එන්න නම් තිබ්බා. බො‍රැල්ලේ ඉන්නේ. ඒත් මේකේ උන් එක්ක වලි දාගන්න ගැනිල්ලට ගුටි පෝරියල් එකක් සෙට් වේවි කියලා ආවේ නෑ ඕයි. ගම්පහ කොල්ලන්ට ජය වේවා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: :rofl: බොලින් නෙවි සිංහලයෝ තොපේ වෙරි බැස්ස නිසා කෙලින් බෝල කළා ..
    මං බිව්වෙ නෑ නෙ..
    එකම දේ පොඩ්ඩක් දුවං ඇවිත් දැම්මා :rofl:
    හැබැයි බොන තැනත් හිටියා තමා :sorry::rolleyes:
    නෑ නෑ බිව්වෙ නෑ..
    කොකාකෝලා බිව්වා :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලමකිරි ඕයි ඇඩෙනවා :yes::yes::yes::love:
    අන්තිම ඕවරෙ තොගෙ කැච් එක තමා යකෝ කැච් එක.
    ෆෝන් එකක් ගුවනේ ගියා :rofl:
    වැටුනට පස්සෙ කියපු සුද්ද සිංහල ටික තමා පට්ට :rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටත් ඉතින් එන්න නම් තිබ්බා. බො‍රැල්ලේ ඉන්නේ. ඒත් මේකේ උන් එක්ක වලි දාගන්න ගැනිල්ලට ගුටි පෝරියල් එකක් සෙට් වේවි කියලා ආවේ නෑ ඕයි. ගම්පහ කොල්ලන්ට ජය වේවා..

    මම මගෙ නම කිවුවෙ නැහැ වෙන ප්‍රසිද්ද පරන පොරක්ගෙ නම කිවුවා:rofl::rofl::rofl: නැත්නම් තාම කනවා මුන්ගෙන් උබට වඩා මෙකෙ ඉන්න උන්ට මම බැනලා තියෙනවා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මගෙ නම කිවුවෙ නැහැ වෙන ප්‍රසිද්ද පරන පොරක්ගෙ නම කිවුවා:rofl::rofl::rofl: නැත්නම් තාම කනවා මුන්ගෙන් උබට වඩා මෙකෙ ඉන්න උන්ට මම බැනලා තියෙනවා :lol:
    තෝ තමා දවසකට හරි :rofl:
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තෝ තමා දවසකට හරි :rofl:

    නැත්නම් ෆන් ගන්න ගිහින් මුනවල් පුක් කරන් ගෙදර එන්න වෙන්නෙ:rofl::rofl::lol:
    විශ්වාස නැහැනෙ බිලාත් එක්ක ඉන්නෙ:rofl: