Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?

  • Total voters
    113
  • Poll closed .

donta

Member
Jun 11, 2013
2,916
304
0
හැඩට වැඩට හරි සූරයෝ අපේ කිරියෙ කොළඹ කොල්ලෝ.
 
Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,085
    754
    113
    Paris
    මන් හිතන්නේ match එක පැරදුනාම හැංගෙන්න වෙන්න ඇති :P :rofl::rofl: දැන්ම ලෑස්ති වෙන එක හොදයි තාමා මොකද පාරවලුත් අමතක වේවි:rofl::rofl::rofl:

    :rolleyes::rolleyes:

    edata balagamuko :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නැතුව නැතුව වෙන කොහේ හරි තමා ඉතින් calm manner,Crazyeranga practice :rofl: කරාට වැඩක් නැ අවසනට කියනවා වගේ වෙන කොහේ හරි තමා​
    බය වෙන්න එපා මම සීන් එකට එන්ටර් උන ගමන් කප් එක අපේ අතේ :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බය වෙන්න එපා මම සීන් එකට එන්ටර් උන ගමන් කප් එක අපේ අතේ :cool:

    ඔව් ඔව් මම දන්නවනේ මෙයා මහන්සි උන තරම් කොලබින් කොල්ලෝ 6ක් හොයන්න ;;;;; හා නැද්ද මම කියන්නේ කෝ ට්‍රේඅඩ් එක bump කලොත් රෙදි නැ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් ඔව් මම දන්නවනේ මෙයා මහන්සි උන තරම් කොලබින් කොල්ලෝ 6ක් හොයන්න ;;;;; හා නැද්ද මම කියන්නේ කෝ ට්‍රේඅඩ් එක bump කලොත් රෙදි නැ
    බම්ප් කරන්න මට වෙලාවක් නෑනේ :dull:
    නැත්තන් පෙන්නනවා අපේ වැඩ :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කොලබ කොල්ලෝ දුවන හැටිද මචන් :P:P :rofl: දුක හිතෙයි මයේ හිතේ

    මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.:cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.:cool::cool:
    ඔක්කොටම කලින් හැකර්ට් කාරයව කුදලලා එහා පැත්තේ තියෙන කුණු ඇලට වීසි කරන්න ඕනේ :rofl:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.:cool::cool:

    අන්න හරි මචන්.. හිස සලා මහපට ඇගිල්ල විකා අනුමත කරමි.. :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බම්ප් කරන්න මට වෙලාවක් නෑනේ :dull:
    නැත්තන් පෙන්නනවා අපේ වැඩ :P

    ඔව් හරි දැන් bump එක්ක දාන්න වැඩේ බලාගන්න පලුවන් එතකොට .....කොළබ කොල්ලෝ බය වෙලාලු ගම්පහට,:rofl::rofl: කුරුණෑගල කොල්ලෝ කියන්නේ ඇත්තද මේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අන්න හරි මචන්.. හිස සලා මහපට ඇගිල්ල විකා අනුමත කරමි.. :rofl::rofl:

    මගේ හිතේ එදාට වෙන එකක් විකා ගන්ට වෙයි:rofl::rofl: ගම්පහ කොල්ලෝ කප් එක ඉස්සුවම:P:P මම නෙවියි මේවා කියන්නේ ගම්පහ කොල්ලෝ ;);)