කොලබින් පිට වෙන කොහේ යන්නද බන්![]()
![]()
![]()
badu lasthi kara ganin wade denna munta

කොලබින් පිට වෙන කොහේ යන්නද බන්![]()
![]()
![]()

badu lasthi kara ganin wade denna munta![]()

දැන්ම ලෑස්ති වෙන එක හොදයි තාමා මොකද පාරවලුත් අමතක වේවි



මන් හිතන්නේ match එක පැරදුනාම හැංගෙන්න වෙන්න ඇති![]()
දැන්ම ලෑස්ති වෙන එක හොදයි තාමා මොකද පාරවලුත් අමතක වේවි
![]()
![]()

බය වෙන්න එපා මම සීන් එකට එන්ටර් උන ගමන් කප් එක අපේ අතේනැතුව නැතුව වෙන කොහේ හරි තමා ඉතින් calm manner,Crazyeranga practiceකරාට වැඩක් නැ අවසනට කියනවා වගේ වෙන කොහේ හරි තමා

edata balagamuko![]()

දුක හිතෙයි මයේ හිතේඋයා මගුලක් කතා කරනවාකොලබ කොල්ලෝ දුවන හැටිද මචන්![]()
දුක හිතෙයි මයේ හිතේ

බය වෙන්න එපා මම සීන් එකට එන්ටර් උන ගමන් කප් එක අපේ අතේ![]()
උයා මගුලක් කතා කරනවා![]()







බම්ප් කරන්න මට වෙලාවක් නෑනේඔව් ඔව් මම දන්නවනේ මෙයා මහන්සි උන තරම් කොලබින් කොල්ලෝ 6ක් හොයන්න ;;;;; හා නැද්ද මම කියන්නේ කෝ ට්‍රේඅඩ් එක bump කලොත් රෙදි නැ


කොලබ කොල්ලෝ දුවන හැටිද මචන්![]()
දුක හිතෙයි මයේ හිතේ


ඔක්කොටම කලින් හැකර්ට් කාරයව කුදලලා එහා පැත්තේ තියෙන කුණු ඇලට වීසි කරන්න ඕනේමචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.![]()

මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.![]()


බම්ප් කරන්න මට වෙලාවක් නෑනේ
නැත්තන් පෙන්නනවා අපේ වැඩ![]()

කුරුණෑගල කොල්ලෝ කියන්නේ ඇත්තද මේ අන්න හරි මචන්.. හිස සලා මහපට ඇගිල්ල විකා අනුමත කරමි..![]()

ගම්පහ කොල්ලෝ කප් එක ඉස්සුවම
මම නෙවියි මේවා කියන්නේ ගම්පහ කොල්ලෝ 
