ගම්පහ බොකබරාස් ක්රිඩා සමාජය
![]()
කොළබ හදඅල්ලාන්ස් ක්රිඩා සමාජය
![]()
සමග
නුවර බෆලෝස් ක්රිඩා සමාජය
![]()
මොවුනට හැකිවෙයිද ඇතුගල්පුර වොරිය(ර්)ස් පරාජය කරන්න
![]()
ඇතුගල්පුර චොරියස්ල පරදිනව.


කොළඹ කොල්ලො ඉස්සරහ ඔය හැම එකාම ලොල්ලො විතරයි.


ගම්පහ බොකබරාස් ක්රිඩා සමාජය
![]()
කොළබ හදඅල්ලාන්ස් ක්රිඩා සමාජය
![]()
සමග
නුවර බෆලෝස් ක්රිඩා සමාජය
![]()
මොවුනට හැකිවෙයිද ඇතුගල්පුර වොරිය(ර්)ස් පරාජය කරන්න
![]()




ගම්පහ බොකබරාස් ක්රිඩා සමාජය
කොළබ හදඅල්ලාන්ස් ක්රිඩා සමාජය
සමග
නුවර බෆලෝස් ක්රිඩා සමාජය
මොවුනට හැකිවෙයිද ඇතුගල්පුර චො(ර)ස් පරාජය කරන්න


හකෝ...
මුළු එළකිරියෙම ඉන්නේ දිස්ත්රික්ක 4 ක එවුන් විතරද?


උබ ඉන්නෙ කොහෙද මචන්. උබ ලන්කවෙ කොහෙ හිටියත් උබට එන්න පුලුවන්. උබලගෙ පලාතෙ එලකිරි මෙම්බෙර්ස්ලා සෙට් කරන් එන්න පුලුවන්, එහෙම නැත්නම් තනියෙන් ආවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්![]()
ubai hachai neda cheer girls lata inneඋබ ඉන්නෙ කොහෙද මචන්. උබ ලන්කවෙ කොහෙ හිටියත් උබට එන්න පුලුවන්. උබලගෙ පලාතෙ එලකිරි මෙම්බෙර්ස්ලා සෙට් කරන් එන්න පුලුවන්, එහෙම නැත්නම් තනියෙන් ආවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්![]()

අඩෝ මේකට තේමා ගීයක් තියෙනවද ?



uba apiwa kapala dalaදින දින නැගෙනා හිරු වාගේ......
සයිබර් ලොව මේ අවකාශේ.....
සිරිලක පෙරමුන රැදි නාමේ...
එළකිරි පව්ලේ අපෙ උරුමේ......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
සියනෑවේ තරු පායන්නේ......
ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
සෙංකඩගල හඩ දෙදරන්නේ.......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
පන්දුව පිත්තට හුරු වීලා...
තනනිල්ලේ රැගුමන් පාලා...
ක්රිකට් ලොවේ බල පතුරාලා....
යමු අපි ජයගොස නංවාලා.....
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
![]()

uba apiwa kapala dala![]()

දින දින නැගෙනා හිරු වාගේ......
සයිබර් ලොව මේ අවකාශේ.....
සිරිලක පෙරමුන රැදි නාමේ...
එළකිරි පව්ලේ අපෙ උරුමේ......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
සියනෑවේ තරු පායන්නේ......
ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
සෙංකඩගල හඩ දෙදරන්නේ.......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
පන්දුව පිත්තට හුරු වීලා...
තනනිල්ලේ රැගුමන් පාලා...
ක්රිකට් ලොවේ බල පතුරාලා....
යමු අපි ජයගොස නංවාලා.....
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
![]()







දින දින නැගෙනා හිරු වාගේ......
සයිබර් ලොව මේ අවකාශේ.....
සිරිලක පෙරමුන රැදි නාමේ...
එළකිරි පව්ලේ අපෙ උරුමේ......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
සියනෑවේ තරු පායන්නේ......
ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
සෙංකඩගල හඩ දෙදරන්නේ.......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
පන්දුව පිත්තට හුරු වීලා...
තනනිල්ලේ රැගුමන් පාලා...
ක්රිකට් ලොවේ බල පතුරාලා....
යමු අපි ජයගොස නංවාලා.....
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
![]()
දින දින නැගෙනා හිරු වාගේ......
සයිබර් ලොව මේ අවකාශේ.....
සිරිලක පෙරමුන රැදි නාමේ...
එළකිරි පව්ලේ අපෙ උරුමේ......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
සියනෑවේ තරු පායන්නේ......
ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
සෙංකඩගල හඩ දෙදරන්නේ.......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
පන්දුව පිත්තට හුරු වීලා...
තනනිල්ලේ රැගුමන් පාලා...
ක්රිකට් ලොවේ බල පතුරාලා....
යමු අපි ජයගොස නංවාලා.....
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
![]()


kawuda kiwwe nathi ekaතව ටීම් තියෙනවද ?![]()
කෝ මට ඒක අරූ කිව්වෙ නෑ නෙ..
මට කිව්වෙ 4යි තියෙන්නෙ කියලා![]()
