Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?

  • Total voters
    113
  • Poll closed .

donta

Member
Jun 11, 2013
2,916
304
0
:P:Pගම්පහ බොකබරාස් ක්‍රිඩා සමාජය:rofl::rofl:

ojx5.jpg

:rofl::rofl:කොළබ හදඅල්ලාන්ස් ක්‍රිඩා සමාජය :P:P

gc84.jpg

සමග

:P:Pනුවර බෆලෝස් ක්‍රිඩා සමාජය:rofl::rofl:

kucr.jpg

:D:D:Dමොවුනට හැකිවෙයිද ඇතුගල්පුර වොරිය(ර්)ස් පරාජය කරන්න:rolleyes::rolleyes::rolleyes:

attachment.php

ඇතුගල්පුර චොරියස්ල පරදිනව.:cool::cool:
කොළඹ කොල්ලො ඉස්සරහ ඔය හැම එකාම ලොල්ලො විතරයි.:yes::yes:
 
Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    හකෝ...
    මුළු එළකිරියෙම ඉන්නේ දිස්ත්‍රික්ක 4 ක එවුන් විතරද?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :P:Pගම්පහ බොකබරාස් ක්‍රිඩා සමාජය:rofl::rofl:

    :rofl::rofl:කොළබ හදඅල්ලාන්ස් ක්‍රිඩා සමාජය :P:P

    සමග

    :P:Pනුවර බෆලෝස් ක්‍රිඩා සමාජය:rofl::rofl:

    :D:D:Dමොවුනට හැකිවෙයිද ඇතුගල්පුර චො(ර)ස් පරාජය කරන්න:rolleyes::rolleyes::rolleyes:

    හොදටම රිදිලා.. අනුකම්පා කරන්න ඕනේ මේ වගේ ළමයින්ට :yes::yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හකෝ...
    මුළු එළකිරියෙම ඉන්නේ දිස්ත්‍රික්ක 4 ක එවුන් විතරද?

    උබ ඉන්නෙ කොහෙද මචන්. උබ ලන්කවෙ කොහෙ හිටියත් උබට එන්න පුලුවන්. උබලගෙ පලාතෙ එලකිරි මෙම්බෙර්ස්ලා සෙට් කරන් එන්න පුලුවන්, එහෙම නැත්නම් තනියෙන් ආවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් :D:D
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    උබ ඉන්නෙ කොහෙද මචන්. උබ ලන්කවෙ කොහෙ හිටියත් උබට එන්න පුලුවන්. උබලගෙ පලාතෙ එලකිරි මෙම්බෙර්ස්ලා සෙට් කරන් එන්න පුලුවන්, එහෙම නැත්නම් තනියෙන් ආවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් :D:D

    ලොවෙත් නෑ එහෙනම්...එළ එළ
    11.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබ ඉන්නෙ කොහෙද මචන්. උබ ලන්කවෙ කොහෙ හිටියත් උබට එන්න පුලුවන්. උබලගෙ පලාතෙ එලකිරි මෙම්බෙර්ස්ලා සෙට් කරන් එන්න පුලුවන්, එහෙම නැත්නම් තනියෙන් ආවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් :D:D
    ubai hachai neda cheer girls lata inne :P

    Bi_Girl_Cheerleaders.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1

    දින දින නැගෙනා හිරු වාගේ......
    සයිබර් ලොව මේ අවකාශේ.....
    සිරිලක පෙරමුන රැදි නාමේ...
    එළකිරි පව්ලේ අපෙ උරුමේ......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
    සියනෑවේ තරු පායන්නේ......
    ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
    සෙංකඩගල හඩ දෙදරන්නේ.......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    පන්දුව පිත්තට හුරු වීලා...
    තනනිල්ලේ රැගුමන් පාලා...
    ක්‍රිකට් ලොවේ බල පතුරාලා....
    යමු අපි ජයගොස නංවාලා.....

    uba apiwa kapala dala :(
     
    MAXXA මචෝ :love::love::love::love::love::love::love:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දින දින නැගෙනා හිරු වාගේ......
    සයිබර් ලොව මේ අවකාශේ.....
    සිරිලක පෙරමුන රැදි නාමේ...
    එළකිරි පව්ලේ අපෙ උරුමේ......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
    සියනෑවේ තරු පායන්නේ......
    ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
    සෙංකඩගල හඩ දෙදරන්නේ.......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    පන්දුව පිත්තට හුරු වීලා...
    තනනිල්ලේ රැගුමන් පාලා...
    ක්‍රිකට් ලොවේ බල පතුරාලා....
    යමු අපි ජයගොස නංවාලා.....

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................
    Bi_Girl_Cheerleaders.gif

    පට්ට වේනම් ට්‍රේඅඩ් එකකින් දාමුද මචන්
     
    නියමයි.
    තාලයක් දාලා වොයිස් කොරා නම් තවත් පස්ට.
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි එහෙනං ක්‍රිකට් ගහන්න යන හැමෝටම මගෙන් සුභ පැතුම්..
    ටී ශර්ට් මහත්තයා හරි චචී මහත්තයා හරි මේක අළුත් ත්‍රෙඩ් එකක දායි කියලා මං හිතනවා
    මං යනවෝ
    සු.රා