ඔව් ඒත් හැමවෙලේම කරන්නේ නැති වෙයි බන් over rate එක maintain කරන්න එපැයි
අන්තිම overs ටිකේ ඕක ටිකක් වැඩි වෙයි මොකද අතට ගහල හරි දුවන්නනේ බලන්නේ![]()
eda pakistan match eke wagenam kerenna tibba ban ape unta oka..aparade...
ඔව් ඒත් හැමවෙලේම කරන්නේ නැති වෙයි බන් over rate එක maintain කරන්න එපැයි
අන්තිම overs ටිකේ ඕක ටිකක් වැඩි වෙයි මොකද අතට ගහල හරි දුවන්නනේ බලන්නේ![]()
වෝර්න් කරන්නෙ නැතුව කඩලා ඇපීල් කරත් කොහොමත් අවුට්නෙ බං.
එතිකලිනෙ හරි නෑ කිව්වේ.
වෙස්ට් ඉන්ඩීස් අන්ඩර්19 ටීම් එක වර්ල්ඩ් කප් දින්නේ සිම්බාබ්වේ එවුන්ව මන්කඩ් කරලා නොකවුට් ඇවිල්ලා. මොන වෝර්න් කිරිල්ලක් වත් නෑ
http://www.cricket.com.au/news/unde...ngarava-darren-lehmann-jos-buttler/2016-02-02

eda pakistan match eke wagenam kerenna tibba ban ape unta oka..aparade...

සිරාවට 

lakunu 5 dena ewwa nan chaa bn, etakota umpireta puluwan match eka change karnna
mekath e wage 
bat eka crease eka pahu kirima pramanawath kiyana eka nam maha moda wedak ban. anith ewanam hoda thirana![]()

issara apith podi kale sellam karaddi allapu waththe thappe udin gehuwoth lakunu 10k anith team ekata dunnamekath e wage
![]()
Run-out වලදී bat එක crease එක පසු කිරීම ප්රමාණවත් වීම
![]()
ඒ කියන්නේ සමහර run-out දැකල ඇති crease එක පහු උනාට bat එක උඩ තියන අවස්ථා තියනවා ඉතින් පරණ නීතියට අනුව එක දැවී යාමක් නමුත් අලුත් නීතියට අනුව crease එක පසු කරලා bails dislodged වෙන අවස්ථාවේ bat එක උඩ තිබ්බොත් not-out විදියට සැලකෙන්නේ.

cricket.com.au
meke koheda ban thiyenne ?
last ekanam boru wage

lakunu 5 dena ewwa nan chaa bn, etakota umpireta puluwan match eka change karnna

issara apith podi kale sellam karaddi allapu waththe thappe udin gehuwoth lakunu 10k anith team ekata dunnamekath e wage
![]()

තියෙන රිවිව්ස් ගාන හවත් අඩු කරන්නේ නැහුව වැඩි කලානම් වඩා හොදයි
You must spread some Reputation around before giving it to Executer again.