..::[Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)]::..

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
ඔව් ඒත් හැමවෙලේම කරන්නේ නැති වෙයි බන් over rate එක maintain කරන්න එපැයි :yes::yes:

අන්තිම overs ටිකේ ඕක ටිකක් වැඩි වෙයි මොකද අතට ගහල හරි දුවන්නනේ බලන්නේ :D:D

eda pakistan match eke wagenam kerenna tibba ban ape unta oka..aparade...
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වෝර්න් කරන්නෙ නැතුව කඩලා ඇපීල් කරත් කොහොමත් අවුට්නෙ බං.
    එතිකලිනෙ හරි නෑ කිව්වේ.
    වෙස්ට් ඉන්ඩීස් අන්ඩර්19 ටීම් එක වර්ල්ඩ් කප් දින්නේ සිම්බාබ්වේ එවුන්ව මන්කඩ් කරලා නොකවුට් ඇවිල්ලා. මොන වෝර්න් කිරිල්ලක් වත් නෑ

    http://www.cricket.com.au/news/unde...ngarava-darren-lehmann-jos-buttler/2016-02-02



    ඔව් බන් ඔය සීන් ඒකත් ගොඩක් බලපාල කියනවා ඔය rule එකට :yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තියෙන රිවිව්ස් ගාන හවත් අඩු කරන්නේ නැහුව වැඩි කලානම් වඩා හොදයි
    You must spread some Reputation around before giving it to Executer again.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    bat eka crease eka pahu kirima pramanawath kiyana eka nam maha moda wedak ban. anith ewanam hoda thirana :)

    na machn eka hari wadak.
    machn kochchara diwwath bat eke edge eken uda ghn crease pass kaloth parana rule eken out wenwane bn.

    eetath 3rd umpire dala owa balnnath amarui patteta.ai itn bat eka uda yana eawi shadow ekka blnna one.unta eka epa wenwa athi :lol::lol:

    ewa okkoma ain wenwa me seen eken.bata koma hari crease eka pass karama iwarane bn.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    Run-out වලදී bat එක crease එක පසු කිරීම ප්‍රමාණවත් වීම

    7jhkqIp.jpg


    ඒ කියන්නේ සමහර run-out දැකල ඇති crease එක පහු උනාට bat එක උඩ තියන අවස්ථා තියනවා ඉතින් පරණ නීතියට අනුව එක දැවී යාමක් නමුත් අලුත් නීතියට අනුව crease එක පසු කරලා bails dislodged වෙන අවස්ථාවේ bat එක උඩ තිබ්බොත් not-out විදියට සැලකෙන්නේ.



    මේ නීතිය නම් ගොඩාක් හොඳයි ගෙනාපු එක. :)
     

    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    RUN OUT නීතිය කලින් ආවනම් චන්දිමාල් කී පාරක් බේරෙනවද
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    තියෙන රිවිව්ස් ගාන හවත් අඩු කරන්නේ නැහුව වැඩි කලානම් වඩා හොදයි
    You must spread some Reputation around before giving it to Executer again.

    ඉන්දියන් එවුන්ගේ involve එකක් ඇති ලොකුවට ඔය වැඩේට,

    මොකද උන් වැඩිය කැමති නෑනේ DRS එකට :baffled: