96 world cup eka කබල් ගගා inne nathuwa, wena sport එකකට jathiyak widihata අනු ගත වෙන්න බැරි ද?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Nov 3, 2023 #1 96 world cup eka කබල් ගගා inne nathuwa, wena sport එකකට jathiyak widihata අනු ගත වෙන්න බැරි ද?
Max_r Well-known member May 10, 2007 12,886 1 15,608 113 Nov 3, 2023 #2 වෙන එක ස්පොට් එකක් තියෙද කලුවෝ හොදට කරන ඉන්ටර්නැශනලි... ෆුට්බෝල තහනම් රගර් තහනම් වෙනො ආයෙ එනො මලල ක්‍රිඩා අවුරුදු 20ක්ට වගෙ වින් එකක් එනවා වොලිබෝල (තර්ජනි ඉන්නකම් දින්නා) දැන් එයත් නැ අවුරුදු උත්සව තමයි බලන්න තියෙන්නෙ... Reactions: Rapunzel003
වෙන එක ස්පොට් එකක් තියෙද කලුවෝ හොදට කරන ඉන්ටර්නැශනලි... ෆුට්බෝල තහනම් රගර් තහනම් වෙනො ආයෙ එනො මලල ක්‍රිඩා අවුරුදු 20ක්ට වගෙ වින් එකක් එනවා වොලිබෝල (තර්ජනි ඉන්නකම් දින්නා) දැන් එයත් නැ අවුරුදු උත්සව තමයි බලන්න තියෙන්නෙ...