Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Oya umba kiyana heart attack hadena anith jathiye ekek mama. Eka parak world cup paradila eda dawase ra ninda giye na.

    Dan balanne lankawa gahana ewa witharai, Issara iskole yaddi niwadu dawas wala test match eke 90 overs ma balanawa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකයි බන් සීන් එක. උබල මට මුකුත් කියන්න එපා. මේක මට හිතෙන විදිය විතරයි. මට පොඩ්ඩක් කියපන් මෙහෙම උන් තව ඉන්නවද කියලා. හෙන ප්‍රස්නයක් බන් මට මේක. ඒකයි මෙකෙ දාලා අහන්නේ....


    මට ක්‍රිකට් මැච් වලට ආස නෑ බන්. පොඩ්ඩ්ක්වත් කැමති නෑ. මට හිතෙන්නම බලන අපිට කිසිම වැඩක් නෑනේ. ඒත් ගහන උන්ටනෙ බන් එකේ වාසිය තියෙන්නෙ. අනිත් එක fb එකේ එහෙම ඇයි බන් කට්ටිය මැච් එකක් දින්නම රගන්නේ. Heart attack හැදෙයිලු අරකයො මේකයි. මට එව දැක්කම එපා වෙනවා බ්න්. මොකටද මුන් මේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් මැරෙන්න හදන්නේ කියලා.
    වැඩේ කියන්නේ මගේ කෙල්ල මැච් බලනවා බන්. මටත් බලන්නලු. මම ඉතින් බොරුවට fb එකෙන් අප්ඩේට් කියනවා බැලුවා කියලා. මම ඒ වෙලවට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න බලනවා ඔය මගුල් නැතුව.

    තව මෙකේ උන් ඉන්නවද මැච් බලන්න අකමැති උන්? මට හිතෙන්නේ මම විතරද කොහෙද බලන්න අකමැති?
    උබ කැමති මොනවටද?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    පොඩි කාලේ බැලුව. ක්‍රිකට් ගැහුව. ඒත් අයිය මැච් යන වෙලාවට ටීවී එකේ යන වෙන මොනවත් බලන්න දුන්නෙ නැති නිසා මට ක්‍රිකට් එක්ක ලොකු වෛරයක් තියෙනව. ඒක නිසා පොඩ් කාලේ ඉදන් මැච් බලන්නෙ නෑ. පස්සේ ක්‍රිකට් ගහන එකත් නැවතුනා. දැන් ක්‍රිකට් ගැන කිසිම කැමැත්තක් නෑ. හැබැයි ඒක නිසා ඉගෙනීමට ප්‍රයෝරිටි දෙන්න පුලුවන් වුනා. අයියට ඒක කරගන්න බැරි වුනා. හැබැයි ක්‍රිකට් ගැන නොදන්න නිසා ගොඩක් වෙලාවට මැච් තියෙන කාලෙට යාලුවෝ ඒ ගැන කතා වෙද්දි මට කතා කරන්න දේවල් නැති වෙනව. ඒත් පැරදෙන කාලෙට මන් උන්ගෙන් ආතල් ගන්නව.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2011 ඉඳන් මැච් බලන එක නැවැත්තුවා. දැන් නං ක්‍රිකට් ටීම් එකක් තියෙනවද කියල වත් දන්නෑ.
    same here. Issara record ehema kata padam.

    dan team eke inna unwa danneth na.

    match ekak dinnama highlights balanawa. :lol: :lol:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1995 vithara indan hama match ekakma balala thiyenava. Wifetath cricket pissuvak thiyenava.. rata giyata passe time difference eka nisa godak velavata ra eli venakan match balanava 😊
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    වැඩේ කියන්නේ මගේ කෙල්ල මැච් බලනවා බන්. මටත් බලන්නලු. මම ඉතින් බොරුවට fb එකෙන් අප්ඩේට් කියනවා බැලුවා කියලා.
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
    උබ බලන්නෙ නැත්නම් නොබල හිටියම ඉවරනෙ, එකේකාගෙ කැමැත්ත. අනික කෙල්ලට කියා ගන්න බෑ මන් ඔය මගුල් බලන්නෙ නෑ කියල, හැබැයි මෙතන බයිලා කියනව. :lol::lol::lol:
     
    • Like
    Reactions: Mugen

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Cricket දැන් බලන්නේ නැහැ. Football තමයි දැන් බලන්නේ. ඒකත් යුරෝපීයන් ලීග තමයි.
     
    • Like
    Reactions: aggregate

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මටත් ඊයේ මැච් එක බලන ගමන් ඔය වගේ දෙයක් හිතුනා. මැච් එක බලන ගමන් ක්‍රික් ඉන්ෆො එකේ බෝල ගානට ලකුණු ගානයි කරන්ට් රන් රේට් එකයි රික්වයඩ් රේට් එකයි බල බල ප්‍රෙශර් එකේ ඉන්නකොට මට කෝල් එකක් ආවා. විනාඩි 2ක් වත් කතා කරේ නැතුව ආයේ මැච් එක බලන්න එනකොට මම පට්ට කාම්. හාට් රේට් එකත් නෝමල්. අර වගේ ප්‍රෙශර් එකක් හිතේ තිබ්බෙ නෑ. ඒ ප්‍රෙශර් එක ඇඟට දැනිල තිබ්බෙත් නෑ. මම මේ කියන්නෙ ලාස්ට් ඕවර් ප්‍රෙශර් එක නෙවේ, ඕවර් 13-14 යනකොට තිබ්බ ප්‍රෙශර් එක. ලාස්ට් ඕවර් එකේ එන ප්‍රෙශර් එක ඊට වඩා ගොඩක් වැඩියි. ඇඟේ ලෙඩ තියෙන අයට ඇත්තටම හාට් ඇටෑක් හැදෙන්න පුළුවන්. එහෙම හැදිලා මැරිලත් තියෙනවා. වොච් එකක් හරි ප්‍රෙශර් මැශින් එකක් හරි තියෙනව නම් ඒ වගේ වෙලාවට හාට් බීට් මොනිටර් කරලා බලුවොත් බලාගන්න පුළුවන්. ඒවා නැතත් බොක්ක රත්වෙලා පපුව ගැහෙන හැටි ටිකක් වෙලා බලන්නකො. වෙලාවකට මොන කරුමයක්ද කියලා හිතෙනවා ඒත් නොබලා ඉන්නත් බෑනේ.
     
    • Like
    Reactions: GobbaSira

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Match nam balanne naha. Podi kale nam nikan anik aya balanwata baluwa. Habai mata eke kisima entertainment ekak nathi nisa nawattala damma. Ea wenuwata movie ekak baluwama mata arthal. Thamange kamatta anuwa dewal karapan. Habai mama cricket gahanawa eka mata arthal nisa. Ubata kiyanna tiyenne ubata arthal ekak ena deyak tiyanwa nam karapan. Anik un rellata karana ewa karanna epa.
     
    • Like
    Reactions: GobbaSira

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තව මෙකේ උන් ඉන්නවද මැච් බලන්න අකමැති උන්? මට හිතෙන්නේ මම විතරද කොහෙද බලන්න අකමැති?
    පොඩිම කාලේ ගෙදර tv එකක් තිබ්බෙ නැති නිසා බැලුවෙ නෑ...( 5 වසර වෙනකන් ).. ඊටපස්සේ 7 වසරේදී සීයාගේ ගෙදර tv ඒක ගෙනාවා.. දවසක් රෑ නිදාගන්න කලින් channel මාරු කරද්දී eye එකේ match එකක් දැක්ක shahid afridi පොල් අඩි කෙලින highlight එකක්.. ඒක දැක්ක ගමන් cricket වලට addict වුණා මයි මල්ලියි දෙන්නම..

    එ ලගම වගේ උනේ 2011 world cup ඒක.. සැරම ආතල් එකක් ඒක නම්.. මට තාම මතකයි first match ඒක india australia ගහල 338 ට draw වුන ඒක..final ඒකත් බැලුව එකේදී කෙළ වුණා නේ ඉතින් :D

    ඊට පස්සෙ csn එකේ match යන්න ගත්තම තමා මල්ලි වද කරලා තාත්තට කියල ඇන්ටනාවක් ගෙන්න ගත්තෙ.. එ වෙනකන් මන් බලලා තිබ්බේ රුපවහිනියයි eye එකයි විතරයි.. කොහොමහරි ඒකෙත් match ටිකක් බැලුව cb series, asia cup එහෙම..

    ඊට පස්සෙ තමයි ගොඩක් හොද උන් retire වෙලා හෙන ගොන් ආතල් පටන් ගත්තෙ.. එ කාලෙත් match දෙක තුනක් බැලුවා ඒවුණාට තේරුමක් නැති නිසා බලන ඒක නවත්තල දැම්ම.. Test match ඒකත් දවස් පහම බලපු මල්ලිත් match බලන ඒක නැවැත්තුව..

    දැන් ආයේ ටිකක් පණ ගහල එන නිසා මල්ලි නම් සේරම match බලනවා.. But මට නම් ආසාව ගිහින් තියෙන්නෙ.. ඉදලා හිටලා ඕවර් 5න් පහට වගේ ලකුණු බලනවා විතරයි.. මට දැන් ඇත්තටම ලංකාව දින්නත් එකයි පැරදුනත් එකයි..ඉස්සර වගේ පැරදුනාම අපරාදෙ කියල හිතෙන්නෙම නෑ දැන් නම්.. අනික ඉස්සර වගේ players ලට brand එකකුත් නෑ බන් දැන්.. සංගා මයියා කිව්වම කොච්චර respect එකක් තිබ්බද ලෝකේ.. දැන් ඉන්න එකෙක්ටවත් එහෙම දැනුමක් තියෙනවද.. හදාගන්න උනන්දුවක්වත් තියෙනවද.. බහිනවා වනනවා එනවා හිටිගමන් දිනුම් හිටිගමන් පරාදයි.. ඔච්චරයි.. උන්ටත් දැන් ඒක රස්සව විතරයි..

    නිකන් ඉන්නවට ඔහේ type කරන් ගියා.. දිග වැඩි වුණා නම් සොරි :(
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මේක ඇත්ත thread එකක් නම් මට තේරුණ දේ
    ඔයාගේ interest එක තේරුම් ගන්න බැරි එක ගෑනු ළමයාගේ අවුල. ගෑණු ළමයාගේ interest එක තේරුම් ගන්න බැරි එක ඔයාගේ අවුල. දෙන්නම 50% ගානේ වැරදි. දෙන්න කතා වෙලා ඕක විසඳා ගන්න. ඇතුලේ ගිනි පිටට දෙන්න එපා කියනවා නේ. ඔයවගේ පොඩි කේසුත් මෙහෙම දානවා නම් ඉතින් ඔයිට වඩා දෙයක් වුණොත් මොනවා වෙයි ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වෙයි.

    Match බලන්නේ නැති set එකක් ඉන්නවා. ඒ ගොඩක් අය කියන්නේ ඔයා කියන දේට සමාන දේවල් තමයි.