මාලිගේ Hat-Trick එක මේකේ උඩ එකේ හරියට නැ,මේකේ තියෙනවා Hat-Trick විතරක්
හොද මැච් ගෙන යමු යටින්
ODI nam - asama matches 340 Australia wala Sydney gahapu eka 2003 di
2002 thibaa Morocco cup eka. 2004 Pakistan wala tri series final eka.
Sharja cup eka 2003 ta kalin okkomath maru.
Test series
Arjuna thani angillen gahapu test match eka
2006 thibaa SA vs SL series eka
thawa ona tharam thiyanawa bung
ඕක කාල කාල ගැහුවේ. ඔකේ first innings උදේ තිබ්බේ. කලින් මැච් ටික නැති වෙන්න ඔසී උන්ගෙන් කාපු නිසා මේකත් ගහල ඇති කියලා හිතල ඉස්කෝලේ ඉවරවෙලා වෑන් එකට නැගලා ලකුණු අහුවම් උඩ ගියා.ODI nam - asama matches 340 Australia wala Sydney gahapu eka 2003 di
සනයි, මාවනුයි දෙන්නම 100 ඒවා ගහල.. කොහොම හරි ඔකේ උන්ගේ හොද බෝලර් එකෙක් දෙන්නෙක් හලලා ගැහුවේ.oww eka nam kawaa Australia ekka 2008 di. Un series eka dinna and world number hitapu aussie lage rank ekath down karaameka maru neda bn... graham smith thani athen gahanava,habayi match eka paradinava.
oww bung mama ude dakkama uda giyaa 180-0 da koheda thibeeඕක කාල කාල ගැහුවේ. ඔකේ first innings උදේ තිබ්බේ. කලින් මැච් ටික නැති වෙන්න ඔසී උන්ගෙන් කාපු නිසා මේකත් ගහල ඇති කියලා හිතල ඉස්කෝලේ ඉවරවෙලා වෑන් එකට නැගලා ලකුණු අහුවම් උඩ ගියා.සනයි, මාවනුයි දෙන්නම 100 ඒවා ගහල.. කොහොම හරි ඔකේ උන්ගේ හොද බෝලර් එකෙක් දෙන්නෙක් හලලා ගැහුවේ.
98 වගේ මෙහෙ ඔසී උන් එක්ක මැච් එකක් තිබ්බ . වැස්ස හරි මොකක් හරි සීන් එකකට ගහගෙන යද්දී overs 35ට වගේ අඩු කරා.
අර්ජුනයි අරවින්දයි සුපිරි 6 ටිකක් ගහල ලකුණු 240+ දැම්ම. white ඇදන් ගහපු odi එකක්. video එක ඇති.
තව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.oww bung mama ude dakkama uda giyaa 180-0 da koheda thibee
2006 bung eka. ado ara Ponting karaya lakunu 56/3 di deepu catch ekata out wela giyee na ne. ado ekee synmonds karaya neluwa 150+ a kale hatiyata loku ganak ithin. Gabba wala thibaa decider ekadi Adam Gilchrist 122 neluwaaතව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.
උන් 10 / 3 යි. වාස් පට්ට බෝල ටිකක් දැම්ම. class ඉවර වෙලා බස් හෝල්ට් එකේ එකෙක්ගෙන් ලකුණු ඇහුව. උන් 360 ගානක් ගහල.
සයිමන් , පොන්ටින් නෙලපු මැච් එකක්..
මටත් ඔහොම සීන් එකක් මතකයි. ජයසූරිය fastest 100 ගහපු මැච් එක, (මතක විදියට) මම ඉස්කෝලේ ඉඳල ගෙදර ආපු ගමන් ටක් ගාල TV එක දැම්ම ජයසූරිය ගහන එක බලන්න, ඌ කොච්චර ගහලද කියල දැනගෙන හිටියේ නැහැ එතකොට. ඒ වෙද්දී ඕවර් 20 ක් වගේ ගිහිල්ල තිබ්බේ (මතක විදියට), ජයසූරිය 130+ ගහල out වෙලත් ගිහිල්ල.තව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.
උන් 10 / 3 යි. වාස් පට්ට බෝල ටිකක් දැම්ම. class ඉවර වෙලා බස් හෝල්ට් එකේ එකෙක්ගෙන් ලකුණු ඇහුව. උන් 360 ගානක් ගහල.
සයිමන් , පොන්ටින් නෙලපු මැච් එකක්..


ඒවා tv එකේ ගියාද ? මට ඒ මැච් බැලුව මතකම නෑ . අෆ්රිඩිය ගහපු එක නම් බැලුව හරි ඇහුව හරි මතකයි.මටත් ඔහොම සීන් එකක් මතකයි. ජයසූරිය fastest 100 ගහපු මැච් එක, (මතක විදියට) මම ඉස්කෝලේ ඉඳල ගෙදර ආපු ගමන් ටක් ගාල TV එක දැම්ම ජයසූරිය ගහන එක බලන්න, ඌ කොච්චර ගහලද කියල දැනගෙන හිටියේ නැහැ එතකොට. ඒ වෙද්දී ඕවර් 20 ක් වගේ ගිහිල්ල තිබ්බේ (මතක විදියට), ජයසූරිය 130+ ගහල out වෙලත් ගිහිල්ල.![]()
මතක විදියට ගියා. පොඩි මතකයක් තියෙන්නේ. අපෝ අෆ්රිඩිය ගහපු එකනම් එපා වුනා. ජයසූරියටමයි ගැහුවේ වැඩිපුර.ඒවා tv එකේ ගියාද ? මට ඒ මැච් බැලුව මතකම නෑ . අෆ්රිඩිය ගහපු එක නම් බැලුව හරි ඇහුව හරි මතකයි.
මාලිගේ Hat-Trick එක මේකේ උඩ එකේ හරියට නැ,මේකේ තියෙනවා Hat-Trick විතරක්
හොද මැච් ගෙන යමු යටින්