Cricket Nostalgia - පරණ මැච් බලමු 🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ODI nam - asama matches 340 Australia wala Sydney gahapu eka 2003 di

    2002 thibaa Morocco cup eka. 2004 Pakistan wala tri series final eka.

    Sharja cup eka 2003 ta kalin okkomath maru.

    Test series

    Arjuna thani angillen gahapu test match eka

    2006 thibaa SA vs SL series eka

    thawa ona tharam thiyanawa bung

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ODI nam - asama matches 340 Australia wala Sydney gahapu eka 2003 di

    2002 thibaa Morocco cup eka. 2004 Pakistan wala tri series final eka.

    Sharja cup eka 2003 ta kalin okkomath maru.

    Test series

    Arjuna thani angillen gahapu test match eka

    2006 thibaa SA vs SL series eka

    thawa ona tharam thiyanawa bung

    meka maru neda bn... graham smith thani athen gahanava,habayi match eka paradinava.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    ODI nam - asama matches 340 Australia wala Sydney gahapu eka 2003 di
    ඕක කාල කාල ගැහුවේ. ඔකේ first innings උදේ තිබ්බේ. කලින් මැච් ටික නැති වෙන්න ඔසී උන්ගෙන් කාපු නිසා මේකත් ගහල ඇති කියලා හිතල ඉස්කෝලේ ඉවරවෙලා වෑන් එකට නැගලා ලකුණු අහුවම් උඩ ගියා. :baffled: සනයි, මාවනුයි දෙන්නම 100 ඒවා ගහල.. කොහොම හරි ඔකේ උන්ගේ හොද බෝලර් එකෙක් දෙන්නෙක් හලලා ගැහුවේ.

    98 වගේ මෙහෙ ඔසී උන් එක්ක මැච් එකක් තිබ්බ . වැස්ස හරි මොකක් හරි සීන් එකකට ගහගෙන යද්දී overs 35ට වගේ අඩු කරා.
    අර්ජුනයි අරවින්දයි සුපිරි 6 ටිකක් ගහල ලකුණු 240+ දැම්ම. white ඇදන් ගහපු odi එකක්. video එක ඇති.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    meka maru neda bn... graham smith thani athen gahanava,habayi match eka paradinava.
    oww eka nam kawaa Australia ekka 2008 di. Un series eka dinna and world number hitapu aussie lage rank ekath down karaa

    ඕක කාල කාල ගැහුවේ. ඔකේ first innings උදේ තිබ්බේ. කලින් මැච් ටික නැති වෙන්න ඔසී උන්ගෙන් කාපු නිසා මේකත් ගහල ඇති කියලා හිතල ඉස්කෝලේ ඉවරවෙලා වෑන් එකට නැගලා ලකුණු අහුවම් උඩ ගියා. :baffled: සනයි, මාවනුයි දෙන්නම 100 ඒවා ගහල.. කොහොම හරි ඔකේ උන්ගේ හොද බෝලර් එකෙක් දෙන්නෙක් හලලා ගැහුවේ.

    98 වගේ මෙහෙ ඔසී උන් එක්ක මැච් එකක් තිබ්බ . වැස්ස හරි මොකක් හරි සීන් එකකට ගහගෙන යද්දී overs 35ට වගේ අඩු කරා.
    අර්ජුනයි අරවින්දයි සුපිරි 6 ටිකක් ගහල ලකුණු 240+ දැම්ම. white ඇදන් ගහපු odi එකක්. video එක ඇති.
    oww bung mama ude dakkama uda giyaa 180-0 da koheda thibee
    ------ Post added on Aug 21, 2021 at 6:22 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    oww bung mama ude dakkama uda giyaa 180-0 da koheda thibee
    තව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.
    උන් 10 / 3 යි. වාස් පට්ට බෝල ටිකක් දැම්ම. class ඉවර වෙලා බස් හෝල්ට් එකේ එකෙක්ගෙන් ලකුණු ඇහුව. උන් 360 ගානක් ගහල. :lol:
    සයිමන් , පොන්ටින් නෙලපු මැච් එකක්..
     
    • Love
    • Haha
    Reactions: MrFrog and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    තව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.
    උන් 10 / 3 යි. වාස් පට්ට බෝල ටිකක් දැම්ම. class ඉවර වෙලා බස් හෝල්ට් එකේ එකෙක්ගෙන් ලකුණු ඇහුව. උන් 360 ගානක් ගහල. :lol:
    සයිමන් , පොන්ටින් නෙලපු මැච් එකක්..
    2006 bung eka. ado ara Ponting karaya lakunu 56/3 di deepu catch ekata out wela giyee na ne. ado ekee synmonds karaya neluwa 150+ a kale hatiyata loku ganak ithin. Gabba wala thibaa decider ekadi Adam Gilchrist 122 neluwaa
     
    • Like
    Reactions: dilann

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    තව ඒ වගේ ලකුණු දැකල උඩ ගිය එකක් උනා. class යන්න කලින් 2007 වගේ VB series මැච් එකක් බැලුව කඩේක දවල්ට කන ගමන්.
    උන් 10 / 3 යි. වාස් පට්ට බෝල ටිකක් දැම්ම. class ඉවර වෙලා බස් හෝල්ට් එකේ එකෙක්ගෙන් ලකුණු ඇහුව. උන් 360 ගානක් ගහල. :lol:
    සයිමන් , පොන්ටින් නෙලපු මැච් එකක්..
    මටත් ඔහොම සීන් එකක් මතකයි. ජයසූරිය fastest 100 ගහපු මැච් එක, (මතක විදියට) මම ඉස්කෝලේ ඉඳල ගෙදර ආපු ගමන් ටක් ගාල TV එක දැම්ම ජයසූරිය ගහන එක බලන්න, ඌ කොච්චර ගහලද කියල දැනගෙන හිටියේ නැහැ එතකොට. ඒ වෙද්දී ඕවර් 20 ක් වගේ ගිහිල්ල තිබ්බේ (මතක විදියට), ජයසූරිය 130+ ගහල out වෙලත් ගිහිල්ල. :lol::lol:
     
    • Haha
    Reactions: Boole and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    මටත් ඔහොම සීන් එකක් මතකයි. ජයසූරිය fastest 100 ගහපු මැච් එක, (මතක විදියට) මම ඉස්කෝලේ ඉඳල ගෙදර ආපු ගමන් ටක් ගාල TV එක දැම්ම ජයසූරිය ගහන එක බලන්න, ඌ කොච්චර ගහලද කියල දැනගෙන හිටියේ නැහැ එතකොට. ඒ වෙද්දී ඕවර් 20 ක් වගේ ගිහිල්ල තිබ්බේ (මතක විදියට), ජයසූරිය 130+ ගහල out වෙලත් ගිහිල්ල. :lol::lol:
    ඒවා tv එකේ ගියාද ? මට ඒ මැච් බැලුව මතකම නෑ . අෆ්රිඩිය ගහපු එක නම් බැලුව හරි ඇහුව හරි මතකයි.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඒවා tv එකේ ගියාද ? මට ඒ මැච් බැලුව මතකම නෑ . අෆ්රිඩිය ගහපු එක නම් බැලුව හරි ඇහුව හරි මතකයි.
    මතක විදියට ගියා. පොඩි මතකයක් තියෙන්නේ. අපෝ අෆ්රිඩිය ගහපු එකනම් එපා වුනා. ජයසූරියටමයි ගැහුවේ වැඩිපුර.
     
    • Like
    Reactions: dilann

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මාලිගේ Hat-Trick එක මේකේ උඩ එකේ හරියට නැ,මේකේ තියෙනවා Hat-Trick විතරක්

    හොද මැච් ගෙන යමු යටින්

    මේවා බලන්ස්කොට ඇත්තටම දුකයි. රටේ හැමදේම පිරිහිලා මිනිස්සු පාලකයෝ ඔහේ දුවනවා අරමුණක් නැතුව