Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,860
    113
    ආ දැන් මේ උබ රිදෝගෙන තියෙන්නෙ නූල් දාල උබලට හෝදන්න රෙදි දෙන්නෙ නැති එකටද?

    උබල වගේ සිල්ලරට ඔව්ව කරන්නෙ නෑ. දේශපාලන නූලක් දාන්න ලක්ස 10ක්වත් අඩුම ගන්නව මචන්. උගන්ඩාවෙන් සල්ලි ටික එනකන් එච්චර ගෙවන්න බෑ කිව්ව. ඒ නිසා 5000 කමෙන්ට් ටික ගහගෙන ඉන්නව මේ ටිකේ.
    ඇයි ඇයි 🤭🤭
    නිවෙන්න නිවෙන්න..
    මොකද මේ කිපිලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඇයි ඇයි 🤭🤭
    නිවෙන්න නිවෙන්න..
    මොකද මේ කිපිලා
    මොන කිපිලද . උදේ ඉදල ආතල් එකේ උබල රෙදි හෝදනව බලල ඉන්නෙ.
    උබත් මේ වෙන වෙන ටොපික් අල්ලගෙන අමාරුවෙන් බේරෙන්න බලනව වගේ ආතල් පිරිල බුකිය පුරා.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කර්මේ පඩිසම් දෙනවා ඩෝබියන්ට ඇස්පානා පිටම.

    #මාලිමාවට කෝටියයි. :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,860
    113
    මොන කිපිලද . උදේ ඉදල ආතල් එකේ උබල රෙදි හෝදනව බලල ඉන්නෙ.
    උබත් මේ වෙන වෙන ටොපික් අල්ලගෙන අමාරුවෙන් බේරෙන්න බලනව වගේ ආතල් පිරිල බුකිය පුරා.
    අහ් එහෙනම් ආතල් එක ගනින්
    බණ තලන්න එන්නේ නැතුව 🤭🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අහ් එහෙනම් ආතල් එක ගනින්
    බණ තලන්න එන්නේ නැතුව 🤭🤭
    උබට අසනීපයක් නෑනේ වතුරේ ඉදලම. උබනෙ දැන් ඕක අහ අහ පස්සෙන් ආවේ.
     
    • Haha
    Reactions: tharakaf

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    work from home පටන් අරන් ඊලඟ පැය යද්දිම තෙල් පෝලිම් ටික හැදෙනවා කොහොමත්. මිනිස්සූ පෝලිමේ ඉන්නකොට QR ඔප්ශන් එක ගේන එකද හොඳ ඉරිදා වගේ ඉල්ලුම අඩු දවසක ගේන එකද
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    651929939_1409927734508266_2540744408631338319_n.jpg


    :baffled: (y)
    ehenan ekatath hari, mekata tiyenne guti kana face cut ekak
     
    • Haha
    Reactions: Inigo Montoya