මම සමහර වීඩියෝ බලලා තියෙනවා ඒත් වැඩේ හරියටම තේරුනේ නෑ. අර word 12ක් තියෙනවා නේ. ඒක නැති වුණොත් අවුලක් වෙනවා ද? wallet වල Network සීන් එක මොකක් ද? හරියට network connect කරන්නේ කොහොමද? Transfer කරන්නේ කොහොමද? මේ වගේ දේවල් තේරෙන්නේ නෑ
මේ දේවල් සරලව ඉගෙන ගන්න resources ටිකක් කියන් යන්න දන්න අය.
මේ දේවල් සරලව ඉගෙන ගන්න resources ටිකක් කියන් යන්න දන්න අය.