ලංකාවේ බැංකුවලට USD වලින් wire ට්රාන්ස්ෆෙර් කරන්න පුළුවන් හොඳ crypto exchange එකක් කියපල්ලා. cex .io එකේ තිබුණු BTC වගයක් USD convert කළා. හැබැයි උං ලංකාවට wire transfer දෙන්නේ නැහැ.