Crypto exchange ක්‍රිප්ටෝ

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ලංකාවේ බැංකුවලට USD වලින් wire ට්‍රාන්ස්ෆෙර් කරන්න පුළුවන් හොඳ crypto exchange එකක් කියපල්ලා. cex .io එකේ තිබුණු BTC වගයක් USD convert කළා. හැබැයි උං ලංකාවට wire transfer දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: SK29 and mrazeez