විනාඩි 15 චාර්ට් එක දාලාද බන් පැටර්න් එක බලන්නෙ,පැටර්න් එකින් එකට විදිය වෙනස් වෙනවා. මම කලින් උඩ දාපු මූලික පැටන් ටික හරිම වැදගත්. ඒවා 100% ක් විතර ෂුවර් ඒවා. එහෙම පැටර්න් එකක් ෆෝර්ම් උනාම අනිවාර්යෙන්ම වගේ එහෙම වෙනවා. නොවීමේ සම්බාවිතාව බොහොම වරලයි

ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්විනාඩි 15 චාර්ට් එක දාලාද බන් පැටර්න් එක බලන්නෙ,
ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්
තෑන්ක්ස් මචෝ, ජයවේවා......ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්
මේ වීඩියෝවෙ බයිනෑන්ස් වල ස්පොට් ගහන හැටි තියෙනවා
කාගෙ හරි ප්රෙඩික්ෂන් චෙක් කරන්න ලේසිම ක්‍රමය මීට මාසකීපයකට කලින් වීඩියෝ බලල එයා කියපු ඒව අද වෙද්දි වෙලා තියෙනවද කියල බලන එක.
------ Post added on Jan 3, 2022 at 1:41 AM
දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
youtube karayo nam boru kiyanwa aththeKawda ehema godak durata hariyana predictions karala thiyenne ubata hambuna ewagen??
meyage prediction kohomada ?
View attachment 156032
menna meke Stop ekatai limit ekatai denna oni kohomada again man mewata aluth
------ Post added on Jan 3, 2022 at 1:35 AM
මචං, මම ගිහින් ලූම් වල බැලුවා. ලූම් මේ වෙලාවෙ ලොකුවට කොන්සොලිඩේසන් එකක් ඉන්නේ. එතකොට එලියට් පැටර්න් එක මාර සංකීර්ණ වෙනවා. එලියට් පැටන් එකේ තියනවා ස්ටේජ් දෙක , සිග් සැග් වගේ ගොඩාක් පැටර්න්. මම මෙතන නම් කිසිම පැහැදිලි ස්ටේජ් තුනක පැටර්න් එකක් දැක්කේ නම් නෑ. මේක පොඩ්ඩක් රිෆ කරපන්.View attachment 156039
View attachment 156040
මේ මම ඇදපු පලවෙනි elliot wave එකද දෙවෙනි elliot wave එකද හරි ?
පලවෙනි ෆොටෝ එකේ, 1 සහ 5 line දෙක සමාන නැහැ .
දෙවෙනි ෆොටෝ එකේ elliot wave එක volume එක වැඩි වෙන්න ගත්ත වෙලාවේ ඉදන් පටන්ගත්ත .
එහෙම ලොකුවට කියන උන් නැහැ මචං. හැබැයි පහල ඉන්න බුවාගෙන් යමක් ගන්න තියනවා. ඌ එච්චර ජනප්‍රිය නම් නෑKawda ehema godak durata hariyana predictions karala thiyenne ubata hambuna ewagen??
ගොඩක් වෙලාවට මේක ඇත්තyoutube karayo nam boru kiyanwa aththe
unta prediction kranna puluwan nam, un trade kranna epayi
මට නම් උඹලගෙ සල්ලි එපා බං.කාලෙකට කලින් මට එලකිරියෙන්ම සෙට් උනා අපේ දුක තේරිලා අපිව බයිනරි වලින් ගොඩදාන්න උත්සාහ කරපු කෙනෙක්. අන්තිමට අතේ තිබ්බ ගානටත් ඇරියා බං![]()
දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.Kohenda machan 1 minute full time data gatte? Paid da free da?
free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.
එක තැනක් නෑ බං. කොයින් 2000 ට සයිට් 1000 කට විතර ගියා. අනික මම නෙවේ බං කලේ.ගත්ත resources දීපන්කො පුළුවන් නං.
එක තැනක් නෑ බං. කොයින් 2000 ට සයිට් 1000 කට විතර ගියා. අනික මම නෙවේ බං කලේ.
Coin ekaka official data nm aye hoyanna giye na. Sure ne. ETH unofficial widiyen gatta data sure nane. Ewa data copy keepayk thoiyanawa. Ehemayi than godakata yanna une.site 1000 න්ම data ගත්තද ?
Messari kiyala tool ekak ahala thiyenawada?free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.