අපි ට්රේටින්ග් වීව් වල ෆුල් ෆීචර්ස් ඔන් කර ගන්න අවුරුද්දකට ඩොලර් 599 ක් ගෙවනව නෙ. මේ තියෙන්නෙ ට්‍රෙඩින්ග් වීව් වල දෙන හැම එකම වගේම නොමිලේ දෙන තැනක්. හැම දේම කියන්නෙ ගොඩක් දේ
https://charts.cointrader.pro/
https://charts.cointrader.pro/
P2PMachn meken hoyana salli lkr valin apita bank ekata ganne kohomada?
අපි ට්රේටින්ග් වීව් වල ෆුල් ෆීචර්ස් ඔන් කර ගන්න අවුරුද්දකට ඩොලර් 599 ක් ගෙවනව නෙ. මේ තියෙන්නෙ ට්‍රෙඩින්ග් වීව් වල දෙන හැම එකම වගේම නොමිලේ දෙන තැනක්. හැම දේම කියන්නෙ ගොඩක් දේ
https://charts.cointrader.pro/
ගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්‍රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම
සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.45000 - 46000 atharata awith aye down wenawa kiyalada predict karanne?
------ Post added on Feb 7, 2022 at 5:51 PM
සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.
Aye BTC down yaida machan?සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.
Pothe hatiyata nam Passata Enna one. ETH crypto Wala ganiyek minihek unath wenna puluwan . Ohomma issennath puluwan Passata awith yannath puluwan. Basic eka thamayi API market ekata trigger wena eka neweyi. Market eka Yana widiyata react karana eka. Bankuwe Jaga ayya kiyanne ehema.me welawe uba btc gannawada? nattan aye down wei kiyala balan innawada?
මගෙ හිර වෙලා තිබ්බ 10000 ක් රිලීස් කලා 20%++ ප්‍රොෆිට් එක්කමshiba denawa supiri athal ekak adanam![]()
![]()
SHIB ගන්න උන් අයින් වෙන් නෑ මලාට. උන් ඩයිහාඩ් බයියො වගේ ජාතියක්.shiba denawa supiri athal ekak adanam![]()
![]()
මගෙ හිර වෙලා තිබ්බ 10000 ක් රිලීස් කලා 20%++ ප්‍රොෆිට් එක්කම
reddit eke ShibArmy eke samahara unge hatiyata, meke inna baiyo hodaiSHIB ගන්න උන් අයින් වෙන් නෑ මලාට. උන් ඩයිහාඩ් බයියො වගේ ජාතියක්.

උන්ට මොනව හරි කිව්වොත් ඇවිල්ල මරල යන්න තරන් ගැම්මෙන් ඉන්නෙ.jasmy mokak weida bn
reddit eke ShibArmy eke samahara unge hatiyata, meke inna baiyo hodai![]()

jasmy
uba nam maru bng1.2 දි විතර පැය හතර 200 මුවින් ඇවරේජ් එක එනවා. එතනදි ටිකක් පස්සට ඒවි. ඒනිසා මම 1.2 දි ප්‍රොෆිට් කරනවා. පස්සට යන තැන ඉදල නගින්න පටන් ගත්ත තැනට ෆිබ් එක දාල ලෙවල්ස් වලින් ආයෙ බයි කරන්න ගන්න.

sirawataSHIB ගන්න උන් අයින් වෙන් නෑ මලාට. උන් ඩයිහාඩ් බයියො වගේ ජාතියක්.
thawa bahida ?45500 - 46000 අතරට BTCඑයි කියල හිතුව වගේම 45492 ට bTCඇවිත් පහලට බැස්සා.
thawa bahida ?