රිලීස් රැලි එක ලූනා නිසා පරක්කු උනා. හරියට වැඩ කලොත් මගේ මැක්ස් එක 42 - 44 අතර. 3D චාට් එකේ 200 ඔය කාලය වෙද්දි 42 44 වගේ අතර තියෙන්නෙ. 30% අප් එකක්. S&P500 එහෙම බෙයාරිෂ් නොවී අප් උනොත් මැක්ස් එකට යාවි කියල හිතනව. මැක්ස් එකෙන් උඩට නම් මේ අවුරුද්දෙ ඇතුලත යයි නම් හිතන්න බෑ. ඕන මෝඩයෙක්ට හම්බකරන්න පුවවන් වෙනවට ඉන්ස්ටිටියුෂන්ස් කැමති නෑ. රේන්ජ් එකකම තියා ගනීවි.BTC gana prediction ekak nadda? @wpmanoj
luna sell kalla lunac buy kalla up karanna ne godak kattiya hitan inne. man danne na mona wei da kiyala.LUNA 11.30 binace eka relese wanawa
Mmmmරිලීස් රැලි එක ලූනා නිසා පරක්කු උනා. හරියට වැඩ කලොත් මගේ මැක්ස් එක 42 - 44 අතර. 3D චාට් එකේ 200 ඔය කාලය වෙද්දි 42 44 වගේ අතර තියෙන්නෙ. 30% අප් එකක්. S&P500 එහෙම බෙයාරිෂ් නොවී අප් උනොත් මැක්ස් එකට යාවි කියල හිතනව. මැක්ස් එකෙන් උඩට නම් මේ අවුරුද්දෙ ඇතුලත යයි නම් හිතන්න බෑ. ඕන මෝඩයෙක්ට හම්බකරන්න පුවවන් වෙනවට ඉන්ස්ටිටියුෂන්ස් කැමති නෑ. රේන්ජ් එකකම තියා ගනීවි.
කට්ටිය 9000 12000 ට බහිනව කිව්වට මම නම් එහෙම වෙයි කියල හිතන්නෙ නෑ. කවුද දන්නෙ කෝම වෙයිද කියල. බගන් ඉමු.
Mokakda bn short karapanMona da yaku me wenne
Future neme bn.. spot eke buy karanna balan inneMokakda bn short karapan
Ah bottom eka thawa palleha ne?Future neme bn.. spot eke buy karanna balan inne
Pahala kiyala hithan balan innawa
man 80% down
around close to 1mil usd unrealized profits prob at all ath levels
unrealized profits ban. gaththa crypto/nfts okkoma wage ath waladi sell karanan 1milly wagedidn't understand.
80% down and you are in profit??
do you have short positions?