මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්‍රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්‍රේඩ් කරන්නෙම නෑ.
ටිකක් හොද දැනුමක් තියන යාළුවො ටිකක් ඒක්ක කථා කරා උන් කියන්නෙම බිට්කොයින් 7000 විතර වැටෙන කම්ම ඩමුප්ඒක කන්ටිනියු වෙයි කියල. චයිනීස් වෙල්ලා තමයි මේ වැඩේ කරන්නෙ. යූඒස් උන්ට හික් ගෑවෙන්න. යූඒස් කාරයන්ගේ ආසන්නව ඩොලර් ට්‍රිලියනයක් විතර විනාසයි කියල මම හිතන්නෙ.
මේ ටිකේ ක්රිප්ටොවල වැඩිය දගලන්නෙ නෑ. ඩිප් වලින් ගතපු ඔ්න තරම් තියන නිසා මම මේ දවස්වල වගාවක් කරනවා. මොනරාගල රජයේ ඉඩම් අක්කර 300 ක් අවුරුදු 33 බද්දට ලැබුනා. ඒතන සම්පූර්ණවම ඉඩම් අක්කර 4000 ක්ද කොහෙද තියනවා. මම ගත්තෙ 300. සම්පූර්නයෙන්ම කජු වවනවා. අරගෙන තවම සති දෙකයි. මේ දවස්වල ඒ්කට මහන්සි වෙන්නේ. තවම හරි ප්ලෑනක් නෑ. ඒ්ක ප්ලෑන් කරනවා.
Machan kohomada oya wage idam badu ganne ? Math kamathi oya wage project ekakata atha gahanna. Sahenna set ekakata Jobs set karanna puluwan wadak ne agriculture wadak kiyanne. PM ekak danna
