Crypto mega

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    View attachment 151882

    මේ තියෙන්නේ අද ගලා වල මම දැක්ක ලස්සන රටාවක්. මේ රටාම 80% කට වඩා වාරයක් සාර්ථක වෙලා තියෙනවා. නිල්පාට ඉරි දෙකෙන් ගහල තියෙන ටියුඩ් එක දිගේ බොටොම් එකෙන් ඉස්සි ඉස්සි ගිහිල්ලා ඇතුලෙන් රටාව එන්ඩ් වෙන තැනදි ලොකු ස්වින්ග් එකක් ගන්නවා. මම මේ රටාව එන්නෙ මොන කොයි එකේද අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරනවා. මට මේකෙන් 4% ප්‍රොෆිට් එකක් ලැබුනා. දෙවනි කර්ව් එකේ පහලින්ම බයි කරා. පහලම හොයා ගන්නේ ෆිෂර් එකේ ඩවුන් ලයින්එක ගොඩක් පහලට කඩාගෙන ගියාම. ආසන්නව ප්‍රොෆිට් එක 40$ ක් විතර.

    මේක කට්ටියට වැදගත් වේවි කියල හිතුව. මම කිව්වා කියල මෙහෙම එකක් දැක්ක ගමන් සල්ලි දාන්න එපා නිකන් ඉද්දි මම කියපු එක පොඩ්ඩක් ස්ටඩි කරපන්

    View attachment 151883

    මේ තියෙන්නේ LRC වල 15 මිනිත්තු චාර්ට් එකේ හැදීගෙන ඒවි කියල හිතන රටාවක්. ටිකක් අවදානෙන් ඉන්න. ඔය විදියට ගියොත් තව දවස් හතරකින් පහකින් විතර ටිකක් පම්ප් වේවි. අගය වැටුනොත් ඔය රතු කොටුව හරියට වැටෙන්න පුළුවන් කියල හිතෙනවා. මේ මම හිතන විදිය. හරියාවිද නම් දන්නෑ. මම තාම කීයක් වත් දාලා නෑ. සුදු බොටම් එකට ආවොත් කීයක් හරි දාන්න හිතනවා. ඒත් තව අවධානයක් දෙන්න ඕන හේතුව මේ දවස්වල LRC ඕල් ටයිම් හයි එකට ආසන්නව තමයි රන් වෙන්නේ. අගය වැටුනොත් 2.0 ටත් පහලට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් අවුරුද්දක් වත් යාවි රිකවර් වෙන්න. අවධානම වැඩියි. හොයල බලල දාන්න.
    Machan Blue lines deka andinne mona points balalada? I am a newbie to crypto
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    trading khmda start kernne salli danne khmda
    ට්‍රේඩිං කරන්න සල්ලි දාන්න ක්‍රම කීපයක් තියනවා. ලේසිම සහ අඩු වියදම් ක්‍රමය p2p (බයිනෑන්ස් p2p කියල ගූගල් ගහන්න)

    e salli welin crypto currencies ganne khmda
    බයිනෑන්ස් වගේ එක්ස්චෙන්ජ් එකක පහසුකම් දීල තියනවා ඕනම කරන්සියකට අපේ මුදල් ස්වොප් කරන්න.

    account hadanna passport onada(id verification)meka kere nttm tread kernna berida
    එකවුන්ට් එක වෙරිෆිකේෂන් කරන එක අනිවාර්යයි. කළු සල්ලි සුදු කරන්න කට්ටිය ලැස්ති වෙන නිසා ඒක මැඩ පවත්වන්නයි මුදල් ගනුදෙනු වෙන නිසයි අනන්‍යතාවය අනිවාර්යෙන් දෙන්න ඕන. සමහර මිනිස්සු ඩොලර් මිලියන් ගනනින් මුදල් හුවමාරු කරන්නේ. අන්න ඒ අරක්ෂාව නිසා වෙරිෆකේෂන් අනිවාර්යයි. මුදල් හුවමාරුව වැඩිවෙන්න වැඩිවෙන්න වෙරිෆිකේෂන් වැඩි වෙනවා. වෙරිෆිකේෂන් නොකර මුකුත් කරන්න බෑ. පහසු වැඩක්. පැය කීපයයි යන්නේ.
     
    • Like
    Reactions: visalbro

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    XwJCdoPv.png


    ඔන්න කිව්වා වගේම උනා !

    මෙතන මම කිව්ව විදියටම උනා. කවුරු හරි කෙනෙක් ෆලෝ එකේ හිටියා නම් මේ ස්වින්ග් එකේ විතරක් ප්‍රොයිඩ් එක 60+%. ආයිත් මේ වගේ එකක් ආවොත් කියන්නම් කට්ටිය අධ්‍යයනයකින් පස්සෙ ඉනවෙස්ට් කරන්න. මම මේකෙන් හොද ලාභයක් ගත්තා
     
    Last edited:

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    crypto වලට bot ල use කරල කරන වැඩේ කොහොමද බ්‍රෝ 🙂
    Hoda botla thiyenawa 100% profit arandena, one nam inbox karanna

    Trading වලදී අපි අතින් වෙන වැරද්දක් විදිහට මම ගොඩක් වෙලාවට දකින දෙයක් දමා Coin එකක මිල ඉහල යයි කියලා මිලදී ගන්නවා .හැබයි COIN එක Down වෙනවා .ආයේ Buy කරනවා , තවත් Down වෙනවා, ආයේ Buy කරනවා
    මෙන්න මේක එච්චර හොද නැහැ කියලා තමා මට අත්දැකීමෙන් තේරෙන්නේ
    ekapara invest karannathuwa coin eka tikak study karanna one, support and resistance buying & selling pressure saha thawa indicators thiyenawa check karanna itapasse thamai hoda enty point ekak select karaganna wenne, nathnam hoda capital ekak thiyenna on DCA karanna, blindly bull run ekaka elunoth loss wenna puluwan
    ------ Post added on Nov 24, 2021 at 2:39 PM
     
    • Like
    Reactions: wpmanoj

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    P2P method ekata api සල්ලි danne kohomada , debit card eken danda puluwanda, usdt ganna trust krama tawa monada thiyenne
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Hoda coin ekak kiyahnko me welawe buy krna
    ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න නම් එපා. දැන් එන්නේ මාර්කට් එකේ බහින කාලය. 2012 ඉදන්ම මාසික ඩේටා ඇනලයිස් කරල බලපන්. ආයිත් මාර්තු වලදී තමයි රිකවරි වෙන්න ගන්නේ. දැන් පරිස්සම් ව සල්ලි හිරකර ගන්න එපා. ඉස්සරහට හැම එකම වගෙ හොදටම බහිනවා. එතකොට අරන් තියන්න ලබන අප්‍රේල් වල එන හයි එකේ විකුනන්න. මේ හයි සීසන් එකේ අන්තිම දවස්. පරිස්සමින්


    P2P සල්ලි ගන්න හැටි ගැන සිංහලෙන් වීඩියෝ තියනවා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    NFTs gana danan aya kiya danna....
    Non fungible token.
    ඔයා සිංදුවක්, ග්‍රැෆික් වලින් ආර්ට් එකක් මොනවා හරි කරා කියමු. ඔයාට පුළුවන් මේක ටෝකන් එකකට පරිවර්තනය කරන්න. එතකොට කවුරු හරි ඔයාගේ සිංදුව මිලදී ගන්නවනම්, එයා කරන්නේ ඔයාගේ ටෝකන් එක සල්ලි දීලා ගන්න එක.
     
    • Like
    Reactions: wpmanoj