Machan Blue lines deka andinne mona points balalada? I am a newbie to cryptoView attachment 151882
මේ තියෙන්නේ අද ගලා වල මම දැක්ක ලස්සන රටාවක්. මේ රටාම 80% කට වඩා වාරයක් සාර්ථක වෙලා තියෙනවා. නිල්පාට ඉරි දෙකෙන් ගහල තියෙන ටියුඩ් එක දිගේ බොටොම් එකෙන් ඉස්සි ඉස්සි ගිහිල්ලා ඇතුලෙන් රටාව එන්ඩ් වෙන තැනදි ලොකු ස්වින්ග් එකක් ගන්නවා. මම මේ රටාව එන්නෙ මොන කොයි එකේද අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරනවා. මට මේකෙන් 4% ප්‍රොෆිට් එකක් ලැබුනා. දෙවනි කර්ව් එකේ පහලින්ම බයි කරා. පහලම හොයා ගන්නේ ෆිෂර් එකේ ඩවුන් ලයින්එක ගොඩක් පහලට කඩාගෙන ගියාම. ආසන්නව ප්‍රොෆිට් එක 40$ ක් විතර.
මේක කට්ටියට වැදගත් වේවි කියල හිතුව. මම කිව්වා කියල මෙහෙම එකක් දැක්ක ගමන් සල්ලි දාන්න එපා නිකන් ඉද්දි මම කියපු එක පොඩ්ඩක් ස්ටඩි කරපන්
View attachment 151883
මේ තියෙන්නේ LRC වල 15 මිනිත්තු චාර්ට් එකේ හැදීගෙන ඒවි කියල හිතන රටාවක්. ටිකක් අවදානෙන් ඉන්න. ඔය විදියට ගියොත් තව දවස් හතරකින් පහකින් විතර ටිකක් පම්ප් වේවි. අගය වැටුනොත් ඔය රතු කොටුව හරියට වැටෙන්න පුළුවන් කියල හිතෙනවා. මේ මම හිතන විදිය. හරියාවිද නම් දන්නෑ. මම තාම කීයක් වත් දාලා නෑ. සුදු බොටම් එකට ආවොත් කීයක් හරි දාන්න හිතනවා. ඒත් තව අවධානයක් දෙන්න ඕන හේතුව මේ දවස්වල LRC ඕල් ටයිම් හයි එකට ආසන්නව තමයි රන් වෙන්නේ. අගය වැටුනොත් 2.0 ටත් පහලට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් අවුරුද්දක් වත් යාවි රිකවර් වෙන්න. අවධානම වැඩියි. හොයල බලල දාන්න.
Babypips.comMachan Blue lines deka andinne mona points balalada? I am a newbie to crypto
Thanks machan. I'll checkBabypips.com
Eka balanna okkoma tiyenawa
cardano dont give lot of gains bn nowadays,its not going to pump very soon,max 10$ in longterm,try solana,avax and metaverse coinswhat is your opinion about cardano ? do you think it will accumulate some value next month ? its moving so slow these days
check out the sundaeswap iso on cardanowhat is your opinion about cardano ? do you think it will accumulate some value next month ? its moving so slow these days
Hoda botla thiyenawa 100% profit arandena, one nam inbox karannacrypto වලට bot ල use කරල කරන වැඩේ කොහොමද බ්‍රෝ![]()
------ Post added on Nov 24, 2021 at 2:39 PMekapara invest karannathuwa coin eka tikak study karanna one, support and resistance buying & selling pressure saha thawa indicators thiyenawa check karanna itapasse thamai hoda enty point ekak select karaganna wenne, nathnam hoda capital ekak thiyenna on DCA karanna, blindly bull run ekaka elunoth loss wenna puluwanTrading වලදී අපි අතින් වෙන වැරද්දක් විදිහට මම ගොඩක් වෙලාවට දකින දෙයක් දමා Coin එකක මිල ඉහල යයි කියලා මිලදී ගන්නවා .හැබයි COIN එක Down වෙනවා .ආයේ Buy කරනවා , තවත් Down වෙනවා, ආයේ Buy කරනවා
මෙන්න මේක එච්චර හොද නැහැ කියලා තමා මට අත්දැකීමෙන් තේරෙන්නේ
Hoda coin ekak kiyahnko me welawe buy krnaඔන්න මම තව කිව්ව එකක් උනා. ශිබා 38 ට බහිනවා කියල කිව්වා ඒ වගේම 3788 වැටුනා.
bumpHoda coin ekak kiyahnko me welawe buy krna
ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න නම් එපා. දැන් එන්නේ මාර්කට් එකේ බහින කාලය. 2012 ඉදන්ම මාසික ඩේටා ඇනලයිස් කරල බලපන්. ආයිත් මාර්තු වලදී තමයි රිකවරි වෙන්න ගන්නේ. දැන් පරිස්සම් ව සල්ලි හිරකර ගන්න එපා. ඉස්සරහට හැම එකම වගෙ හොදටම බහිනවා. එතකොට අරන් තියන්න ලබන අප්‍රේල් වල එන හයි එකේ විකුනන්න. මේ හයි සීසන් එකේ අන්තිම දවස්. පරිස්සමින්Hoda coin ekak kiyahnko me welawe buy krna
Non fungible token.NFTs gana danan aya kiya danna....