Crypto mega

TheNotoriousMMA

Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ඉගෙන ගන්න නිසා 100$ දාල 20X වල ට්රේඩ් කරන්නේ. දැනට ට්රේඩ් 5 ක් දැම්මා පහම ප්රොෆිට් උනා.
    දැන් අප් ට්රෙන්ඩ් එකක නිසා කෝම දැම්මත් ලෝන්ග්ස් ප්රොෆිට් තමයි
    Dan bottom eka hit karala iwarai wageda e kiyanne machan?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    https://app.hectordao.com/#/calculator

    Current APY​

    9,783.5%​


    Dan bottom eka hit karala iwarai wageda e kiyanne machan?
    ඒක නම් කියන්න දන්නෙ නෑ. දැන් ගොඩක් කොයින් ෆනල් එකක් අස්සෙන් දුවන්නේ. ඉතින් මම ෆනල් එකේ උඩපහත අල්ල අල්ල ලෝන්ග් ෂෝර්ට් කරනවා.
    ------ Post added on Jan 23, 2022 at 3:27 PM

    GQCSJBNU

    ------ Post added on Jan 23, 2022 at 3:28 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    https://app.hectordao.com/#/calculator

    Current APY​

    9,783.5%​



    ඒක නම් කියන්න දන්නෙ නෑ. දැන් ගොඩක් කොයින් ෆනල් එකක් අස්සෙන් දුවන්නේ. ඉතින් මම ෆනල් එකේ උඩපහත අල්ල අල්ල ලෝන්ග් ෂෝර්ට් කරනවා.
    ------ Post added on Jan 23, 2022 at 3:27 PM

    GQCSJBNU

    ------ Post added on Jan 23, 2022 at 3:28 PM
    Fantom da bung oya project eka ? APY eka nam hodaiyi, safety ekath shape nam rewards hodaiyi
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Fantom da bung oya project eka ? APY eka nam hodaiyi, safety ekath shape nam rewards hodaiyi
    හොයල බලල ගනින්. දාපු ගාන යම් ප්රොෆිට් එකක් ආවම අරන් ප්රොෆිට් එක ආයෙ ස්ටේක් කරන්න.
     
    • Like
    Reactions: BadBlueGenius

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    මෙහෙමයි වෙන්නෙ මේකෙ. මම 100$ x 20 දාගෙන කරන්නෙ. මම අළුත් නිසා මට 20 න් උඩ කරන්න දෙන්නෙ නෑ.
    අපි හිතමු ලෝන්ග් එකක් මම දැම්මා කියල 100 දි. මම දැම්මෙ ඩොලර් 100 ක් x20. ඒ කියන්නෙ මම දාපු ගාන වගේ විසිගුණයක් වැඩිවෙලා වැටෙන්නෙ. බයිනෑන්ස් මුලින්ම මගෙන් ඩොලර් 2000 කට ෆී එක 0.04% ක් ටේකර් කපා ගන්නවා. 100 න් ඒක අඩු වෙනවා. 0.8$
    ඔන්න අපේ ඕඩරේ වැටුනා. හිතපු දේ නෙවේ උනේ උඩට නෙවේ පහලට කඩාගෙන එන්න ගන්නවා. පහලට ගිහින් අපි දාපු ගාන පහු කරපු ගමන් සම්පූර්ණ මුදල බයිනෑන්ස් කාරය අරගන්නවා අපිට පාඩුයි. උඩට ගියොත් ඉතින් ගොඩ. දාපු ගාන වගේ 20ගුණයකින් ලාබ.
    risky neda. hodatama study karala karanna oni neda. nathnam athe thiyena ganath nathi wenawa. mekedi apita leverage ekak hamba wena nisa coin ekak apita labenne naha. spot karaoth coin eka laben nisa price adu wunath hold karala passe sell karala profit ekak ganna puluwan.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj machan future karaddi nalyze karana widiha poddak kiyala deepanko
    Spot analize ekama thama. Wisheshayen thiyenne. Hold karanna ba. Gana bassoth ape muluganama liquidate wela yanawa. E nisa hodata predict Karala 100. Sure nam buy Kala. Stop limit damma. Profit kala
    risky neda. hodatama study karala karanna oni neda. nathnam athe thiyena ganath nathi wenawa. mekedi apita leverage ekak hamba wena nisa coin ekak apita labenne naha. spot karaoth coin eka laben nisa price adu wunath hold karala passe sell karala profit ekak ganna puluwan.
    Risk eke hodama eka. Podi missing ekak wela mage 20$ k washpa una kshanikawa. Meke coin hold karanna na. Hama paya hayen hayatama apita amathara poliyak wage fee ekak enawa. Kalayak thiyan hitiyoth fee ekama bars ganak ewi.
     
    • Like
    Reactions: Extra One and nemax

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මගේ නෙවෙයි.
    usdt50 දාල futures 100x therd dammot 40000 දි 41000 නවතපුවහම profit කීයක් එයිද?
    ණයට ගත් මුදල් කැපිල එහෙම

    $1000 කදී ලාබය කීයද?මාකට් එක අප් උනහම අපිට ලැබෙන ලාබය
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    almost 2.2%
    මචං ස්පොට් කරන්නෙ නැතුව ෆියුචර් කරල උඹ සල්ලි ටික බයිනෑන්ස්ට පුදන්නද යන්නේ.
    100X දාල ප්ලේ කරද්දි මරු වගේ තමයි. හැබැයි සුළු කරෙක්ෂන් එකකට හරි දශමයක් ගාන බැස්සොත් සල්ලි ඔක්කොම ලික්විඩේට් වේවි.
    ක්රිප්ටො වලින් ඉක්මන් සල්ලි කාරයො වෙන්න දගලපු කිසි කෙනෙක් සල්ලි කාරයො උනේ නෑ. තිබ්බ ටිකත් නැති කර ගත්තා විතරයි. හදිසි වෙන්න එපා.