Dan bottom eka hit karala iwarai wageda e kiyanne machan?ඉගෙන ගන්න නිසා 100$ දාල 20X වල ට්රේඩ් කරන්නේ. දැනට ට්රේඩ් 5 ක් දැම්මා පහම ප්රොෆිට් උනා.
දැන් අප් ට්රෙන්ඩ් එකක නිසා කෝම දැම්මත් ලෝන්ග්ස් ප්රොෆිට් තමයි
ඒක නම් කියන්න දන්නෙ නෑ. දැන් ගොඩක් කොයින් ෆනල් එකක් අස්සෙන් දුවන්නේ. ඉතින් මම ෆනල් එකේ උඩපහත අල්ල අල්ල ලෝන්ග් ෂෝර්ට් කරනවා.Dan bottom eka hit karala iwarai wageda e kiyanne machan?
Fantom da bung oya project eka ? APY eka nam hodaiyi, safety ekath shape nam rewards hodaiyihttps://app.hectordao.com/#/calculator
Current APY
9,783.5%
ඒක නම් කියන්න දන්නෙ නෑ. දැන් ගොඩක් කොයින් ෆනල් එකක් අස්සෙන් දුවන්නේ. ඉතින් මම ෆනල් එකේ උඩපහත අල්ල අල්ල ලෝන්ග් ෂෝර්ට් කරනවා.
------ Post added on Jan 23, 2022 at 3:27 PM
![]()
------ Post added on Jan 23, 2022 at 3:28 PM
හොයල බලල ගනින්. දාපු ගාන යම් ප්රොෆිට් එකක් ආවම අරන් ප්රොෆිට් එක ආයෙ ස්ටේක් කරන්න.Fantom da bung oya project eka ? APY eka nam hodaiyi, safety ekath shape nam rewards hodaiyi
risky neda. hodatama study karala karanna oni neda. nathnam athe thiyena ganath nathi wenawa. mekedi apita leverage ekak hamba wena nisa coin ekak apita labenne naha. spot karaoth coin eka laben nisa price adu wunath hold karala passe sell karala profit ekak ganna puluwan.මෙහෙමයි වෙන්නෙ මේකෙ. මම 100$ x 20 දාගෙන කරන්නෙ. මම අළුත් නිසා මට 20 න් උඩ කරන්න දෙන්නෙ නෑ.
අපි හිතමු ලෝන්ග් එකක් මම දැම්මා කියල 100 දි. මම දැම්මෙ ඩොලර් 100 ක් x20. ඒ කියන්නෙ මම දාපු ගාන වගේ විසිගුණයක් වැඩිවෙලා වැටෙන්නෙ. බයිනෑන්ස් මුලින්ම මගෙන් ඩොලර් 2000 කට ෆී එක 0.04% ක් ටේකර් කපා ගන්නවා. 100 න් ඒක අඩු වෙනවා. 0.8$
ඔන්න අපේ ඕඩරේ වැටුනා. හිතපු දේ නෙවේ උනේ උඩට නෙවේ පහලට කඩාගෙන එන්න ගන්නවා. පහලට ගිහින් අපි දාපු ගාන පහු කරපු ගමන් සම්පූර්ණ මුදල බයිනෑන්ස් කාරය අරගන්නවා අපිට පාඩුයි. උඩට ගියොත් ඉතින් ගොඩ. දාපු ගාන වගේ 20ගුණයකින් ලාබ.
naha. stable coin ekak nisamachan USDT thiyan innakota gana adu venne nadda?
Spot analize ekama thama. Wisheshayen thiyenne. Hold karanna ba. Gana bassoth ape muluganama liquidate wela yanawa. E nisa hodata predict Karala 100. Sure nam buy Kala. Stop limit damma. Profit kala@wpmanoj machan future karaddi nalyze karana widiha poddak kiyala deepanko
Risk eke hodama eka. Podi missing ekak wela mage 20$ k washpa una kshanikawa. Meke coin hold karanna na. Hama paya hayen hayatama apita amathara poliyak wage fee ekak enawa. Kalayak thiyan hitiyoth fee ekama bars ganak ewi.risky neda. hodatama study karala karanna oni neda. nathnam athe thiyena ganath nathi wenawa. mekedi apita leverage ekak hamba wena nisa coin ekak apita labenne naha. spot karaoth coin eka laben nisa price adu wunath hold karala passe sell karala profit ekak ganna puluwan.
oyageda me channel eka
Me channel eka nam Supiri !! Thanks @wpmanoj
me voice eka hodata hurui
tawa channel ekak athi sure ekata.me ube da chanel eka mchn ?
oyageda me channel eka
මගේ නෙවෙයි.me ube da chanel eka mchn ?
usdt50 දාල futures 100x therd dammot 40000 දි 41000 නවතපුවහම profit කීයක් එයිද?මගේ නෙවෙයි.