Crypto mega

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මේ දවස් චාටර් නේද?
    crypto ටික්ටොක් ක්ලාස් කාරයෝ / crypto රිවිෂන් කෙල්ලෝ කැලින්ට රේවිලා හැංගිලා.
    FTX කාරයා බෙල්ලේ වැලක් දාගනියිද දන්නේ නැ.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ගලා වික්ක නේද
    ගලා ශේප්. ඒත් බං බිට්කොයින් 7000 ට බැස්සොත් මාස තුන හතරක්වත් අඩුම අනිත් ඒ්වත් බහීවි. ගලාත් බහියි පට්ටෙට. ගලා ෂේප් කර ගත්තෙ සඩ්න් අප් ඒකෙන් 15% ක් ලැබුනා :D )
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ගලා ශේප්. ඒත් බං බිට්කොයින් 7000 ට බැස්සොත් මාස තුන හතරක්වත් අඩුම අනිත් ඒ්වත් බහීවි. ගලාත් බහියි පට්ටෙට. ගලා ෂේප් කර ගත්තෙ සඩ්න් අප් ඒකෙන් 15% ක් ලැබුනා :D )
    මාකට් එකම රතු පාටයි
    https://cryptobubbles.net/
     
    • Like
    Reactions: wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    ගලා ශේප්. ඒත් බං බිට්කොයින් 7000 ට බැස්සොත් මාස තුන හතරක්වත් අඩුම අනිත් ඒ්වත් බහීවි. ගලාත් බහියි පට්ටෙට. ගලා ෂේප් කර ගත්තෙ සඩ්න් අප් ඒකෙන් 15% ක් ලැබුනා :D )
    ඒ වෙලේ වික්කෙ වෙලාවට.. මගෙ ALT Portfolio එකෙන් 35%ක් ලොස්ස් දැනට 75ක් වත් ලොස් වෙයි වගේ.. ආයෙ අඩියෙන් ලැඩර් පාරක් දානව
     
    • Like
    Reactions: wpmanoj