Crypto vs US blue-chips

dikmon

Active member
  • Apr 24, 2025
    268
    248
    43
    ඒක පැත්තකින් crypto down යනවා, අනිත් පැත්තෙන් ai වලට කෙල උනොත් ඒවගෙන් බහුතරේකට කෙලවෙනවා
    1000398023.jpg
     
    • Like
    Reactions: Omega_Jay

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    93
    141
    33
    AI වලට කෙලවෙන් නැහැ බන්, හැමෝම bubble bubble ගානවා රැල්ලට, AI crash එකක් ආවොත් පට්ට යටින් buy කරගන්න ආපහු. AGI achieve කරනකන් AI දියුණු වෙනවා. Crypto නම් risky වැඩි, high risk high reward තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,852
    113
    සේදවත්ත
    ක්ලියැරිටි ඇක්ට් බිල් එක පාස් වෙනකම් ඉදපල්ලා ක්‍රිප්ටෝ බුම් බුම් බස්ටික් වෙන්න පුලුවන් එතකොට.