ඒක පැත්තකින් crypto down යනවා, අනිත් පැත්තෙන් ai වලට කෙල උනොත් ඒවගෙන් බහුතරේකට කෙලවෙනවා
dikmon Well-known member Apr 24, 2025 268 251 63 Aug 19, 2026 #1 ඒක පැත්තකින් crypto down යනවා, අනිත් පැත්තෙන් ai වලට කෙල උනොත් ඒවගෙන් බහුතරේකට කෙලවෙනවා Reactions: Omega_Jay
Tikak Intako Active member Jan 8, 2026 95 145 33 Aug 19, 2026 #2 AI වලට කෙලවෙන් නැහැ බන්, හැමෝම bubble bubble ගානවා රැල්ලට, AI crash එකක් ආවොත් පට්ට යටින් buy කරගන්න ආපහු. AGI achieve කරනකන් AI දියුණු වෙනවා. Crypto නම් risky වැඩි, high risk high reward තමයි.
AI වලට කෙලවෙන් නැහැ බන්, හැමෝම bubble bubble ගානවා රැල්ලට, AI crash එකක් ආවොත් පට්ට යටින් buy කරගන්න ආපහු. AGI achieve කරනකන් AI දියුණු වෙනවා. Crypto නම් risky වැඩි, high risk high reward තමයි.
Don GasCan Well-known member Nov 3, 2010 43,476 49,860 113 සේදවත්ත Aug 19, 2026 #3 ක්ලියැරිටි ඇක්ට් බිල් එක පාස් වෙනකම් ඉදපල්ලා ක්‍රිප්ටෝ බුම් බුම් බස්ටික් වෙන්න පුලුවන් එතකොට.