Cryptocurrency stratergy එක මොකක්ද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    .

    Demo නන් tradingview වල කරන්න පුලුවන් ඒත් රියල් කරද්දි Demo වගේ ප්‍රොෆිට් නෑ කියන්නේ:confused::confused:
    ඩෙමෝ කරන විදියට නෙමෙයිනෙ අපේ උන් රියල් කරන්නෙ. හිතෙන හිතෙන විදියට ට්‍රේඩිං ප්ලෑන් එකෙන් පිට වෙන ප්‍රශ්න ඔලුවෙ තියන් ට්‍රේඩ්ස් දාලා තන්හාව නිසා කෙලෝගන්නවා. බැක්ටෙස්ට් කරන් නෑ ෆෝවඩ් ටෙස්ට් කරන්නෙ නෑ කම්මැලි කමට මාකට් එකට පැනපු ගමන් i8 පදින්න යනවා මාසෙන්. ඉතින් 90%ක් ලොස් වෙන එක පුදුමයක් නෙමෙයි. මටම අවුරුදු 11ක් ගියා මේ තැනට එන්න.
    ------ Post added on Aug 29, 2021 at 10:26 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    මම btc බ්ලොක් චේන් දාල තියෙන්නෙ.අනික්වා ඔක්කොම බයිනෑන්ස් තමා මචන්. පොඩි කොයින් නම් ඉතින් එහෙට මෙහෙට අරන් යන එක කරදරයක් නේ එකයි.
    wallet walata transfer karaddi samahara welawata transfer fee eka kepunata passe transfer wenna deyak ithuru nethi wenawa. :LOL:
     
    • Like
    Reactions: lasankandy

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Demo account meee boru dana epa.....uba name Hide karata demo kala delete karana bari wela
    Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවද :)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවද :)
    moratuwa university eka big data wage masters yanawa....mewa hodai deep understand ekak gana...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wallet walata transfer karaddi samahara welawata transfer fee eka kepunata passe transfer wenna deyak ithuru nethi wenawa. :LOL:
    හොල්ලපු නැති සෙට් එකක් තියෙනවා බන්. ෆී කැපෙන හින්දා තමා එහෙට මෙහෙට යවන්නෙ නැත්තේ
     
    • Like
    Reactions: CoolMan88

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Demo account meee boru dana epa.....uba name Hide karata demo kala delete karana bari wela

    Demo තමා බන් .එකනේ කිවේ Testing කියලා .නැත්තම් Account balance පිටින් දානවද :)
    මගෙත් Demo නන් profit කරපු ඒවා තියනවා ඒත් රියල් කරන්න බයයි බන්:(:(
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගෙත් Demo නන් profit කරපු ඒවා තියනවා ඒත් රියල් කරන්න බයයි බන්:(:(
    Real කළා බන් Binance එකේ Future $10 ක් දාලා
    Binance එක පැත්තකින් තියලා Forex කරනවා දැන්
    මේ පහු ගිය ටිකේ Lost & Profit

    Screenshot 2021-08-30 140704.png
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    .

    ඩෙමෝ කරන විදියට නෙමෙයිනෙ අපේ උන් රියල් කරන්නෙ. හිතෙන හිතෙන විදියට ට්‍රේඩිං ප්ලෑන් එකෙන් පිට වෙන ප්‍රශ්න ඔලුවෙ තියන් ට්‍රේඩ්ස් දාලා තන්හාව නිසා කෙලෝගන්නවා. බැක්ටෙස්ට් කරන් නෑ ෆෝවඩ් ටෙස්ට් කරන්නෙ නෑ කම්මැලි කමට මාකට් එකට පැනපු ගමන් i8 පදින්න යනවා මාසෙන්. ඉතින් 90%ක් ලොස් වෙන එක පුදුමයක් නෙමෙයි. මටම අවුරුදු 11ක් ගියා මේ තැනට එන්න.
    ------ Post added on Aug 29, 2021 at 10:26 PM
    මචන් උබ Indicator use කරනවද ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට Indicator නැතුව ඩීමෝ ප්‍රොෆිට් ගන්න නම් පුලුවන්
    Demo වලදී අපි බය නැහැ . වැඩිය ගණන් ගන්නේ නැහැ එත් Real වලදී අපිට අමාරුම දේ තමා Imotion Control කරන එක .උබ real කරලම නැද්ද ?
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Demo වලදී අපි බය නැහැ . වැඩිය ගණන් ගන්නේ නැහැ එත් Real වලදී අපිට අමාරුම දේ තමා Imotion Control කරන එක .උබ real කරලම නැද්ද ?
    නෑ බන්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    මචන් උබ Tradingview එක Free ද පාවිච්චි කරන්නේ ?
    ow ban

    Me mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?

    Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?

    indicator conditions mached, wela buy/sell suggest karanawa entry walata
    ------ Post added on Aug 30, 2021 at 6:30 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    indicator conditions mached, wela buy/sell suggest karanawa entry walata
    ------ Post added on Aug 30, 2021 at 6:30 PM
    මෙහෙම කොහොමද බන් suggestion එන විදියට හදාගන්නෙ?පොඩ්ඩක් කියල දියන්කො