CSN tv eke match eka

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හරියට නංගි පෙන්නලා අක්කා දෙනවා වගෙ තුප්පැහි වැඩක් :angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මැච් මොන මැච්ද මේ වෙලාවට යන්නේ ad නේ ad අස්සෙන් අස්සෙන් දාන මැච්එකේ කෑලිද බලන්නේ :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බඩුත් හොර රජාගෙ නඩුත් හොර රජාගෙ

    චැනල් අයි එකේ පෙන්නුවනම් අඩුගානෙ පෙන්නන ටිකවත් පැහැදිලිව බලාගන්නව. මේ හොරාගෙ ජරා චැනල් එක හරියට පේන්නෙත් නෑ. තව ටික කාලයක් යද්දි ස්කෝර් එක විතරක් දායි ඇඩ් අතරට. නාමලයගෙ මහලොකු කාල්ටන් රෙද්ද.... ඕකට අකුණත්වත් ගහල කෙල වෙලා පල!
     
    Oct 12, 2011
    61
    1
    0
    sira kathawa machooo... Mama nam Balanne ''TEN CRICKET'' eken aye Sirawatama Match eka bala ganna puluwan ara Hu*** CSN P***a wage nemai. ela...:yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :angry::angry::angry::angry::angry: සල්ලි මත්තෙම දුවන සතෙකුගේ චැනල් එකක්. එච්චරයි කියන්න තියෙන්නේ.........

    Ohoma kiyanna epa ban, umbala desha premi desha mamaka janathawa neda? yoshitha rajapaksha kumarayage CSN channel ekata ohoma kiwwoth, kumaraya udahas wela piya rajathumage maila nuwan lawa sudu van ekak eway umbe gedarata CSN pennanna,

    meka liyanne danne nethi ayage dena geneema pinisa, CSN kiyanne Yoshitha Rajapkshage channel ekak, eeke Manging Director kiyanne yoshithage adarawanthiya, Nishantha Ranthunga eke Director kenek, CSN channel eka original aythiya thibbe Jathika Hela Urumayata, eyala eeka masekata Rs 1 million walata baddata dunna ITN ekata,ITN eken eeta passe thawa channel ekak patan gaththa (mata den name eka mathaka ne) eeka nawaththala, maha raja thuma thama deweni puthata eeka dunna(CSN), den lankwe ekama sports channel eka eeka,eeta passe cabinet pathrikawakuth pass kara gaththa meeta passe pennnana sports weda satahan eeko pennanna puluwanne EYE neththam CSN kiyala.
    OOka aasiyawe asshchrwaye eka kotasak..( Siya pawulata selakeema)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එහෙම නැතුව කොහොමද බං... මිනිස්සු PEO TV ගන්න එකක නෑනේ නැත්නම්.... :P :P :P