Mage එච්චර නැහැ බං. මන් මේ අදහසක් දැම්මෙ. And පොඩි ad එකක්..Card limit eka kohomada machan.
ඔව්හරියන්න හරි වරදින්න හරි දැන් එකක් උබ ළඟ තියෙනව.
BOC එකෙන් හදා ගන්න Document බාර දුන්නා බන් CDM වැඩිම උන්ගේ නිසා එක තොර ගත්තා මම.Business or any bank account ekak hadaddi minissu wadipurama use karana ewa walinuth hadaganin...
Personal ඒවා ගන්න අමාරුයි ජොබ් නැද්ද ගානවා අරක නම් අදුරන කෙනක් ගේ මාර්ගයෙන් ගත්තේ බන්Ethakota customerslata sure payment eka real time issue ekak wenne nathuwa yanawa kiyala.
And hnb, boc, COM, ntb wage ewa wala acc number enter kalama, acc name penwanawa. Customer aaye number check kara kara inna ona naha. Thawa customersla SS ewala ahanawa me enter kala harida.. Number hari neda.. Ohoma ewa maga ara ganna puluwan godak aya use karana bank ekak or keepayak use kalama.. Oya option eka sampath eke nam naha.
Wadiyenma lankawe use karana banks thama
BOC, COM, SAMPATH, HNB
Personal use ekata CC ekak hadaganna kotath main banks walin hadaganin. HNB thama offers wadi wena aya mona බයිලා කිව්වත්
------ Post added on Jun 11, 2024 at 8:05 AM
Mage එච්චර නැහැ බං. මන් මේ අදහසක් දැම්මෙ. And පොඩි ad එකක්..
මගේ 4 laks දැන්. ඒත් fd තියෙන නිසා 1mil උනත් enhance කරගන් පුළුවන්
HNB එකේ Above 50laks saving වගේ තියේ නම් Without fd, cc ගන්නත් පුළුවන් no annual fee. ඒක branch එකත් එක්ක confirm කරගන්න ඕන