CT100 එකක් Credit Card එකෙන්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    උබට brandnew ගන්නම් ඕක හොදයි , හැබැයි ඔය ගානට use කරපු හොද fz or pulsar එකක් හොයා ගන්න පුළුවන් .
     
    • Love
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,168
    7,703
    113
    Card limit eka kohomada machan.
    Mage එච්චර නැහැ බං. මන් මේ අදහසක් දැම්මෙ. And පොඩි ad එකක්..

    මගේ 4 laks දැන්. ඒත් fd තියෙන නිසා 1mil උනත් enhance කරගන් පුළුවන්

    HNB එකේ Above 50laks saving වගේ තියේ නම් Without fd, cc ගන්නත් පුළුවන් no annual fee. ඒක branch එකත් එක්ක confirm කරගන්න ඕන
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හරියන්න හරි වරදින්න හරි දැන් එකක් උබ ළඟ තියෙනව.
    ඔව්
    Business or any bank account ekak hadaddi minissu wadipurama use karana ewa walinuth hadaganin...
    BOC එකෙන් හදා ගන්න Document බාර දුන්නා බන් CDM වැඩිම උන්ගේ නිසා එක තොර ගත්තා මම.
    Ethakota customerslata sure payment eka real time issue ekak wenne nathuwa yanawa kiyala.

    And hnb, boc, COM, ntb wage ewa wala acc number enter kalama, acc name penwanawa. Customer aaye number check kara kara inna ona naha. Thawa customersla SS ewala ahanawa me enter kala harida.. Number hari neda.. Ohoma ewa maga ara ganna puluwan godak aya use karana bank ekak or keepayak use kalama.. Oya option eka sampath eke nam naha.

    Wadiyenma lankawe use karana banks thama
    BOC, COM, SAMPATH, HNB

    Personal use ekata CC ekak hadaganna kotath main banks walin hadaganin. HNB thama offers wadi wena aya mona බයිලා කිව්වත්
    Personal ඒවා ගන්න අමාරුයි ජොබ් නැද්ද ගානවා අරක නම් අදුරන කෙනක් ගේ මාර්ගයෙන් ගත්තේ බන්
    ------ Post added on Jun 11, 2024 at 8:05 AM
     
    Last edited:
    • Like
    Reactions: ob_server

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Mage එච්චර නැහැ බං. මන් මේ අදහසක් දැම්මෙ. And පොඩි ad එකක්..

    මගේ 4 laks දැන්. ඒත් fd තියෙන නිසා 1mil උනත් enhance කරගන් පුළුවන්

    HNB එකේ Above 50laks saving වගේ තියේ නම් Without fd, cc ගන්නත් පුළුවන් no annual fee. ඒක branch එකත් එක්ක confirm කරගන්න ඕන

    loan against FD yana eka labai ehenam.
     
    • Like
    Reactions: ob_server

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    200.gif
     
    • Like
    Reactions: ob_server

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    2010 bike එක gatte 110,000.00 bn. රට කාපු hathikare හැඳි ගෑවිලා යන්න ඕන
     
    • Like
    Reactions: ob_server