CT100 mods

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බයික් පදින්නේ නෑ තහනම් කරලා තියෙන්නෙ ගෙදරින්
    බයික් එකකින් ඇනල බේරිලා තාම මාස දෙකක්වත් උනේ නෑ :angry:
    සචියට කියපන්
    මට සචීයා කිව්වා උඹ පු# බිම ඇනගෙන කියලා.. :D
    මට නම් ඒ හැටි අවුලක් නෑ.. මෙච්චර කාලෙකට ඇනගෙනත් නෑ..
    ගොඩක්ම මං ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරනේ..:rofl:

    ​