ඉන්දියන් ජරාවල් වලට වැඩියනම් සැපපහසුව හොද ඇති, පෙනුමත් හොදයි.
ඒත් බං. චීන නේ. කොච්චර කල් පවතීද දන්නෙ නෑ. අපි පොඩි කාලේ දුවපු සමහර ලේලන්ඩ් බස් තාම පාරෙ දුවනවා. ඒත් මේවා වැඩි කාලයක් තිබුනෙ නැත්තං නය වලින් දුවන දුප්පත් රටක් හැටියට මේවට කරන ආයෝජනයෙන් වැඩක් නැති වෙනවා.
hariyata maintenance kaloth owa tianwa aula mehe maintenance karanne nah api laga tiawa Yutong eka tourists yana comfortable danennewath nah yanawa kiyala luggage space hamadema tianawa habei welawata maintenance karanna oni nathinm Japan ewa wage newe kadenawa leda enawa. Spare parts ganan habei
ඉන්දියන් ජරාවල් වලට වැඩියනම් සැපපහසුව හොද ඇති, පෙනුමත් හොදයි.
ඒත් බං. චීන නේ. කොච්චර කල් පවතීද දන්නෙ නෑ. අපි පොඩි කාලේ දුවපු සමහර ලේලන්ඩ් බස් තාම පාරෙ දුවනවා. ඒත් මේවා වැඩි කාලයක් තිබුනෙ නැත්තං නය වලින් දුවන දුප්පත් රටක් හැටියට මේවට කරන ආයෝජනයෙන් වැඩක් නැති වෙනවා.

ඉන්දියන් ජරාවල් වලට වැඩියනම් සැපපහසුව හොද ඇති, පෙනුමත් හොදයි.
ඒත් බං. චීන නේ. කොච්චර කල් පවතීද දන්නෙ නෑ. අපි පොඩි කාලේ දුවපු සමහර ලේලන්ඩ් බස් තාම පාරෙ දුවනවා. ඒත් මේවා වැඩි කාලයක් තිබුනෙ නැත්තං නය වලින් දුවන දුප්පත් රටක් හැටියට මේවට කරන ආයෝජනයෙන් වැඩක් නැති වෙනවා.
ඉන්දියන් ජරාවල් වලට වැඩියනම් සැපපහසුව හොද ඇති, පෙනුමත් හොදයි.
ඒත් බං. චීන නේ. කොච්චර කල් පවතීද දන්නෙ නෑ. අපි පොඩි කාලේ දුවපු සමහර ලේලන්ඩ් බස් තාම පාරෙ දුවනවා. ඒත් මේවා වැඩි කාලයක් තිබුනෙ නැත්තං නය වලින් දුවන දුප්පත් රටක් හැටියට මේවට කරන ආයෝජනයෙන් වැඩක් නැති වෙනවා.
නඩත්තුව හා අළුත්වැඩියාව නැති කමින් ඕවා ඉක්මනින් අභාවයට යයි. ඔය පෙනුම තියෙන රීකන්ඩිෂන් Japan බස් වයක් CTB එකට ගෙන්වා නේද? දැන් ඒවා දකින්නත් නෑ.
චීන බස් කියලා වෙනසක් නැහැ .කොලිටි එක හොදයි.එත් ලංකාවේ එවුන් ඉල්ලන ගානට උන්ට දෙන්න බැහැ .Malayisa CSR train sets
එක නිසා උන් කරන්නේ ලාබ කොටස් දාල අඩුවට බස් එකක් හදලා ලංකාවට දෙනවා.
ටික දවසයි යන්නේ ඔක කැඩෙනවා .
අනික් බස් එකේ මැනුෆැක්චරින් කෝස්ට් එකට වඩා අපේ එවුන් කොමිස් ඉල්ලනවා .
ඉතිං කොහොමද හොද බඩුවක් දෙන්නේ.
මේ තියෙන්නේ මැලේසියාවේ අවුරුදු ගානකට කලින් චීනෙන් ගෙන්නපු ට්‍රෙන් සෙට්ස්
අද ත් කිසිම අවුලක් නැතුව දුවනවා.
ලංකාවටත් ඔය කොම්පැනි එකෙන්ම ට්‍රෙන් සෙට් ගෙනාව ගෙනැල්ල මාස තුනෙන් කැඩුනා .
එකම කොම්පැනි එක මැලේසියාවේ ට්‍රෙන් සෙට් දුවනවා ලන්ක්කාවේ ඒවා කැඩෙනවා.
කොහෙද ඉතිං වැරෙද්ද තියෙන්නේ .
අපි චිනට බැන බැන ඉන්නවා.............
![]()