CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස්
CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස් හදලා අවසන්..නැව් ගත කිරීමට පෙර ඡායාරූප මෙන්න
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ගෙන්වන සුඛෝපභෝගී බස් රථ තවත් දින කිහිපයකින් චීනයේ සිට නැව් ගත කිරීමට නියමිතයි.
වැඩ අවසන් මට්ටමේ ඇති සහ අවසන් කල බස් රථ පරීක්ෂණ ධාවන කටයුතු සදහා මේවනවිට යොදා තිබෙනවා.
ලංකාවේ දැනට වෙනත් රටකින් ආනයනය කල චැසි සදහා ඇලුමිනියම් බොඩි සෑදීම කලත් මෙම කාණ්ඩයේ නියම බස් චැසි මත monocoque තාක්ෂණයෙන් සුඛෝපභෝගී බස් රථ නිපදවීමක් හෝ එකලස් කිරීමක් කිසිදු දේශීය සමාගමකින් සිදු නොවන අතර දැනට අප්‍රිකා , යුරෝපය සහ බටහිර රටවල් ඇතුළු රටවල් 150 අධික ප්‍රමාණයක් සදහා වාර්ශික වැඩිම බස් රථ අපනයන කරන එකම චීන සමාගම වන්නේද Kinglong සමාගමයි : from FACEBOOK