CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    450km x 2 චීනේදී ගියා මේ බස් වල. 100kmh එහෙ highways max speed වල. කිසිම අපහසුවක් නෑ. 100 පන්නපු ගමන් දඩ කොලේ දෙනවා. 4 දෙනයි හිටියේ බස් එකේ එක 450km ටම.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    ඔන්න බලපන් ඕකත් ගෙනාපු ගමන් කෙලවල ගනියි.. වැඩි කල් යන්න කලින්. මොරටුවේ ඉඳල කටුනායක යනවා බස් එකක් උදේ 6.20 ට විතර කටුබැද්දෙන් උනත් වාඩි වෙන්න හම්බ වෙන්වන.. මේවගේ අති සුකොපබෝහි බස් එකක්... ඉතාමත් හොඳ සේවාවක් ලබා දෙනවා ඩ්‍රයිවර් කොන්දොස්තර මහත්වරු දෙන්නම ලංගම බස් එකක්.... දැන් ලඟකදී බස් එක සෙට් උනෙම නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඔක්කොම හොඳයි ..සෙනග පිරුනහම ඕකෙන් බහින්නෙ කොහොමද.:P. ඒ සී විතරයි දුවන්න වෙන්නෙ:sorry::sorry:

    highway duwana ewa wage..mewa duwanna amarui city eke athule..eka dorai tiyenne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලොරි චැසි උඩ ගිය ශින්හලුන්ට ඕව සෙට් වෙයිද දන්නේ නෑ
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    නඩත්තුව හා අළුත්වැඩියාව නැති කමින් ඕවා ඉක්මනින් අභාවයට යයි. ඔය පෙනුම තියෙන රීකන්ඩිෂන් Japan බස් වයක් CTB එකට ගෙන්වා නේද? දැන් ඒවා දකින්නත් නෑ.

    Ow machan 2006/2007 wagey thibba. Dan pennawath na :dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක්කොම හොඳයි ..සෙනග පිරුනහම ඕකෙන් බහින්නෙ කොහොමද.:P. ඒ සී විතරයි දුවන්න වෙන්නෙ:sorry::sorry:

    මේ බස් හරියන්නේ නෑ බන් නගර ධාවනයට මේවා හරියන්නේ හයිවේ සහ සීමිත නැවතුම් දුර ගමන් බස් වලට. හරිනම් මුලින් කරන්න ඕනේ නගර ධාවනයට සුදුසු ඒවා ගෙන්වන එක. ඒ කියන්නේ දොර 2ක පිටිපස්සේ දොර පුළුල්. ඇතුලේ හොද ඉඩ පහසු ඇතිව තියන බස්